මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න ඕනේ. චිත…
මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න ඕනේ. චිත්‍රපටිය පැත්තට හැරෙමුකො.
මේ 2013 අවුරුද්දේ ආපු සුපිරිම කොමඩි/ඇක්ෂන් ෆිල්ම් එකක්. පටන් ගන්න වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම තියෙන්නේ බඩ අල්ලන් හිනාවෙන්න. ප්‍රධාන චරිතෙට ඉන්නේ අපි කවුරුත් දන්න දෙමළ නළු Arya(JK). තව Santhanam (Nagaraj), Hansika Motwani (Madhumitha), Premgi Amaren (Seenu), Anjali(Shakthi), Nassar (Gangster) වගේ සුපිරිම නළු නිලියෝ සෙට් එකක් ඉන්නේ. කවුරුත් දන්නවනේ Santhanam ගෙ විහිළු කොහොමද කියලා. මේකෙත් ඒ වගේම තමයි. නියමෙටම තියෙනවා.
Richard කියලා සුද්දෙක් හොරෙන් ඉන්දියාවට යම් වටින දෙයක් ඩිලිවර් කරනවා. එයා ඒක එයාපෝට් එකෙන් ගුවන් සේවිකාවක් අතේ රට ඇතුලට යවනවා. එතකොට මාට්ටු වෙන්නෙ නැති නිසා. කොහොම හරි අපේ Madhumitha (Hansika) ට ඒ පාර්සලේ එක දවසකට එයාපෝට් එකෙන් එලියට අරන් ගිහින් අදාල තැනට ගිහින් දෙන්න වෙනවා. JK (Arya), Seenu (Premgi), Nagaraj(Santhanam) කියන්නේ එකට බෝඩිම් කාමරේක ඉන්න පත්තරකාරයෝ තුන් දෙනෙක්. හිතාගන්නකෝ කොහොම ආතල් එකක් ඇති ද කියලා. JK ගෙ පෙම්වතිය තමයි Madumitha. එයා අර පාර්සලේ ගෙනත් JK ට දෙනවා අදාල තැනට ගිහින් දෙන්න කියලා. එතනින් තමයි හොදම හරිය පටන් ගන්නේ. ඒ පාර්සලේ තියෙන්නේ මොනවද? පාර්සලේ නිසා මේ අයට වෙන්නේ සුපිරිම සීන් ටිකක්. කිව්වොත් වැඩක් නෑ. ඔයාලම බලන්න. බෝඩිමේ අයිතිකාරයත් දෙන්නේ මරු මරු ආතල් ටිකක්.
මට හිතාගන්න බෑ මේ ෆිල්ම් එකේ කොහොමද Rating එක අඩු කියලා. දැනට තියෙන්නේ Imdb 4.6ක අගයක්. ෆිල්ම් එක බැලුවොත් ඔයාලටත් හිතෙයි Imdb මීට වඩා තියෙන්න ඕනෙ කියලා. ෆිල්ම් එකේ නළු නිළියෝ වගේම මේකේ Music පැත්තත් සුපිරියටම තියෙනවා. එහෙනම් කට්ටියම ෆිල්ම් එක බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. සමහරු බලලත් ඇති. එහෙනම් ආයෙත් උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. යන ගමන් කොමෙන්ටුවක් කොටාගෙන යනවා නම් ලොකු හයියක් වෙයි. හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Settai (2013) – Tamil TSK DVDRip – X264 – AAC – Subs
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,293 downloadsDownload Settai-2013.Baiscopelk.com_.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RangaPrasanna-e1483658195805.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
20 comments
Kantha_DLA
Gihan
එල සහෝ...
thisal
thanks mcn
Ranga Prasanna
Elahh
Bhagya
ela ela !!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks RANGA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
idiriyedi aluth tamil film denn...tamil nm aniwa balanawa...
Ranga Prasanna
Thank you very much bro. Aniwaren denawa. Oyala kamathi movies suggest karanna mama dennam. Thanks
Eranga Sandaruwan
උප සිරසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා...දිල්ශාන් සචින්ත
වාවු මුලින්ම පටන්ගෙන තියෙන්නේ සුපිරි පිලුමකින්නේ..දිගටම සබ් දෙමු සහෝ ස්තූතියි.
Iresh Laksahan
ela
Chalana Rukshan
thnx broo...
janaka
niyame ela ela
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinesh
Ela ela
mithun
Mcn එන්දිරියන් ෆෆිල්ම් එකත් උපසිරැසි දාන්නකො සහො එක සයිඩ් එකෙ නෑ
asanka
ඉස්තුති..යාලුවේ.. කැපකිරීමට මහන්සියට..ඔන්න මමත් ගත්ත..
malith
Ela ela
SanjulaJeter
thanks
amchaminda1996
Nice movie..
Anonymous
thank you.good work
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......