Watch Trailer

All the Money in the World (2017) Sinhala Subtitles | සල්ලි කොච්චර තිබුනත් මදි… [සිංහල උපසිරසි සමඟ]

1973 රෝමෙදි ජෝන් පෝල් ගෙටී කියන තරුණ ළමයව පැහැර ගන්නවා.පැහැරගත්ත අය පෝල්ගෙ අම්මගෙ ඩොලර් මිලියන 17ක් ඉල්ලනවා.ඒකාලේ ඩොලර් මිලියන 17 ක් කියන්නේ මේකාලේ ඩොලර් මිලියන 93ක් වගේ ලොකු ගානක්.පෝල්ගේ තාත්තා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක්, ඒක නිසා පෝල් ජීවත් උනේ අම්මා එක්ක .ඉතිං ඇයි මෙච්චර ලොකු මුදලක් ඉලන්නේ? ඒකට හ…

1973 රෝමෙදි ජෝන් පෝල් ගෙටී කියන තරුණ ළමයව පැහැර ගන්නවා.පැහැරගත්ත අය පෝල්ගෙ අම්මගෙ ඩොලර් මිලියන 17ක් ඉල්ලනවා.ඒකාලේ ඩොලර් මිලියන 17 ක් කියන්නේ මේකාලේ ඩොලර් මිලියන 93ක් වගේ ලොකු ගානක්.පෝල්ගේ තාත්තා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක්, ඒක නිසා පෝල් ජීවත් උනේ අම්මා එක්ක .ඉතිං ඇයි මෙච්චර ලොකු මුදලක් ඉලන්නේ? ඒකට හේතුව තමයි පෝල්ගේ සීයා..පෝල්ගේ සීයා තමයි ජීන් පෝල් ගෙටී. ජීන් පෝල් ගෙටී කියන්නේ 1960 සහ 70 කාලයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා. අරාබි කාන්තාරේ හැංගිලා තියන තෙල් යුරෝපෙට ගෙනල්ලා වාසනාව පාදගත්ත පුද්ගලයෙක් ඩොලර් බිලියන 6කට වඩා දේපල තියන කෙනෙක්..ඒ විතරක් නෙමෙයි ලෝකේ වටිනාම කෞතුක භාන්ඩ එකතුව තියෙන්නෙත් ජීන් පෝල් ගෙටී ලග. ඉතිං මිලියන 17ක් කියන්නේ ජීන්ට සුලු ගානක්.ඒ උනත් ජීන් ඒ ගාන ගෙවන්න කැමතිවෙන්නේ නෑ.ජින් මේ ප්‍රශ්නේ තුට්‍ටුවකටවත් ගනන් ගන්නේ නෑ පෝල්ගේ අම්මා කොච්චර සල්ලි ඉල්ලුවත් ජීන් කැමති නෑ. .ජීන් හිතන්නේ මේක තමන්ගේ  සල්ලි කඩාගන්න ඕනකමට පෝල්ගේ අම්මා ගහපු සැලසුමක් කියලා. සල්ලි දෙන්න.මේ ප්‍රශ්නෙ ලේසියෙන් ඉවර කරන්න හිතාගෙන ජීන් මේක තමන්ගේ විශ්වාසවන්තම සේවකයෙක් වන ෆ්ලෙචර් චේස්ට(Mark Wahalberg) භාරදෙනවා. ෆ්ලෙචර් චේස් කියන්නේ හිටපු CIA නියෝජිතයෙක්. කප්පම් කාරයෝ පෝල්ව තියාගෙන ඉන්නේ ඉතාලියේ ඈත ප්‍රදේශයක. දවසක් වැරදීමකින් පෝල් කප්පම් කාරයෙක්ගේ මූන දකිනවා. මේක නිසා කන්ඩායමේ අනිත් අය තමන්ගේ අනන්‍යතාවය අහුවේවි කියන බයට අර කෙනාව මරනවා..මැරුන කෙනාගේ මිනීය පොලීසියට අහු උනාට පස්සේ පොලීසිය අපරාධකාරයෝ පස්සේ පන්නවා..මේකෙන් බේරෙන්න ඕන නිසා මේ අය පෝල්ව ව්‍යාපාරිකයෙක්ට විකුනනවා පැහැරගෙන මාස කිහිපයක් ගියත් කප්පම් නොලැබුන නිසා 1973 නොවැම්බර් මාසේ ලියුම් කවරෙක දාපු පෝල්ගේ කන පත්තර කන්තෝරුවකට එනවා. කප්පම් නොගෙව්වොත් අනිත් කනත් එවනවා කියන තර්ජනේ එක්ක.

ඊට පස්සේ වෙච්ච දේ කතාව බැලුවම තේරේවි.කම්මැලි නැතුව බලන්න පුලුවන් කතා.මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ ලෝකේ ධනවත්ම පුද්ගලයෙක් උන ජීන් පෝල් ගෙටීගේ මුනුබුරා පැහැර ගැනීමේ සිද්ධිය.. 2017 කරළියට එන මේ චිත්‍රපටිය Ridley Scott කියන විශිෂ්ඨ සිනමා කරුවගේ නිර්මානයක්.. Alien : convenant (2017), Promothus(2012), Robin hood (2010), A good year(2006) වගේ අතිසාර්ථක නිර්මාන ‍රැසක් මොහුගේ අතින් නිර්මානය වෙලා තියනවා.. චිත්‍රපටයේ චරිත ගැන කිව්වොත් අපි කවුරුත් දන්න Mark wahlberg චේස්ගේ චරිතය රගපානවා.  මතක ඇතිනේ Lone surviver (2012),Transformers: last knight(2017), The other guys(2010), වගේ නිර්මාණ ‍රැසකින් දක්ශතා පෙන්නපු නලුවෙක්. ඒ වගේම michelle williams, christopher plummer, Romain duris, charlie plummer වගේ දක්ශ නලු නිළියෝ පිරිසක් රගපානව.. රේටින්ග්ස් අතින් බැලුවොත් IMDB අගය 6.9ක් වෙනවා, Rotten tomatoes අගය 78%යි ඔස්කාර් සම්මානයක් ඇතුලුව වෙනත් සම්මාන 10ක් සදහා නිර්දේශ වෙන්නට තරම් මේ නිර්මානයට පුලුවන් වෙලා තියනවා.

එහෙනම් නිර්මාණය බලලා රසවිදින්න..වැරදි අඩුපාඩු ඇත්නම සමාවෙන්න.අනිත් එක ගොඩක් කල් ගියා සබ් එක කරන්න..

……….බොහොම ස්තූතියි……

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/thilina-sandaruwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිලින සඳරුවන්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

50 comments

  1. THE NEW FOLDER

    Thanksss brrroooo...........

  2. chinthaka sampath

    thank U Bro..........Patta

  3. suchroxx

    Thanks Brother,

    Keep it up.

  4. ranga12

    thanx macho

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Kasun Andy Doo

    maru bro

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Jaime Lannister

    thnx bro

  9. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ...හොඳ කතාවක්..ජය වෙිවා....තවත් හොඳ උපසිරැසි දෙන්න බලන්න...අපි ඉන්නවා දිගටම ඔගොල්ලොත් එක්ක...දෙවි පිහිටයි..

  10. Thisal

    thanks

  11. madushangamage

    thankes bro

  12. විමා

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    ඔයා මේක වෙන්කරගත්ත දවසේ ඉඳල ඔයාගේ සබ් එකත් එක්ක බලන්න ෆිල්ම් එක බාගෙන තියාගෙන හිටියා නොබලා
    එහෙනම් තව එකකින් හමුවෙමු
    ජය

  13. palithadesilva

    ගොඩක් ස්තුතියි ...

  14. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..පුළුවන්නම් මේකටත් සබ් දෙන්න සහෝ...Backstabbing For Beginners (2018)

  15. Kanchaka

    Thanks bro........

  16. Wicki

    උපසිරසට බොහොම ස්තුතියි

  17. malith

    Ela ela

  18. dedunu

    thnx bro...

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ගොඩක් කල් download කරලා හිටියේ සබ් එක දෙනකම්..

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. ricadodamien

    Thank you Thilina Sadaruwan brother & Baiscope team for the sub, sub eka karanna kal giyata kamak ne wede niyamata karala thibba machan , enjoy it very much. all the best to Baiscope team & God bless u all...........

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තිලින සහෝ.
    ජයෙන් ජය.

  23. D.Chamara

    aniwarayan balanna oni bohoma sthuthi sahooo

  24. kodagoda

    tnx sahoo

  25. Haashan Dhanushka

    thnxxx

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  28. e137prasanna

    උපසිරසට බොහොම ස්තුතියි

  29. kavishka_malitha

    උපසිරසට බොහොම ස්තුතියි

  30. හසිත මධුෂාන්

    සබට බොහොම ස්තූතියි සහෝ........

  31. Hesh

    BC කියන්නේ බුද්ධ වර්ෂ නෙමෙයි, ක්‍රිස්තු පූර්ව කියන එකට. තෑන්ක්ස් සබ් එකට,

  32. jagath55

    thanks

  33. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  34. AsithaDilruwan

    ela ela saho thanks

  35. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  36. chiro

    supiri wadak saho..thawa me wage films walata sub denna

  37. Buddi

    Thanks.........

  38. muditha gayan

    Thankzzzzzzzz

  39. Virajperera

    tnx bro

  40. tomster

    Tnx brther♥️

  41. homiru

    thankzz

  42. Saranga J. Liyanagama

    Thanks

  43. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  44. dilani.i

    THANKS

  45. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  46. නිමල් දිසානායක

    ගොඩාක් ස්තුතියි තිළිණ,
    බයිස්කෝප් සිංහලෙන් රසිකයන්ට
    ලස්සන, හරවත් ෆිලුමක්
    සබ්ස් එක්ක තිළිණ කළාට!

  47. avishka360

    Thanks

  48. Asitha.pramoth

    Thanks

  49. sasanka sathyajith

    Thanks for the sub

  50. syd

    sub ganna ba ne