Watch Trailer

Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ. මම මෙහි පළමු චිත්‍…

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ. මම මෙහි පළමු චිත්‍රපටයට දැම්ම පුංචි වීර මී මැස්සි නම හිරු නාළිකාවේ හඬකැවීම එක්ක Maya the Bee Movie (2014) විකාශනය කළා වගේම මගේ පරිවර්තනය එක්ක තිබුණු යම් සමානකම් පවා දැක්කා. අවංකවම ඒ ගැනනම් පොඩි සතුටක් දැනුණා. බයිස්කෝප් වෙබ් අඩවිය තියෙන තැන මේ දේවල් වලින් පැහැදිලි වෙනවා නෙව. පළමු චිත්‍රපටය තුළදි අපි දකිනවා මේ මායාගේ වීර ක්‍රියා. මායාට නොයෙකුත් බාධා සහ කෙනෙහිලිකම් හමුවේ පවා, රාජකීය ජෙලි හොරකම් කරලා පොපී තණපිට්ටනිය පාලනය කරන ඉතාමත් කරුණාවන්ත රැජිණියව මරන්න කරපු කුමන්ත්‍රණයෙන්, මායා රැජිණියව බේරාගන්නවා.

මේ චිත්‍රපටයට අධ්‍යක්‍ෂණයෙන් හවුල් වෙන්නේ Noel Cleary, Sergio Delfino සහ Alexs Stadermann තිදෙනා. රචනා කර තිබෙන්නේ Noel Cleary, Fin Edquist, Kevin Peaty සහ Alexs Stadermann විසින්. ප්‍රධාන හඬකැවීම් ශිල්පීන් ගැන කතා කළොත්, මායා ලෙස Coco Jack Gillies, විලී ලෙස Benson Jack Anthony, රැජිණිය ලෙස Justine Clarke සහ අධිරාජිණිය ලෙස Marney McQueen තම හඬ දායකත්වය දක්වනවා.

මේ වෙද්දී මායා මී වදේම ඉන්න අයගේ ආදරය, ගෞරවය සහ හොඳ නමක් දිනාගෙන තියෙනවා, මී පැණි ක්‍රීඩා උත්සවය සඳහා මායාගේ තිබෙන ඉතාමත් ලොකු කැමැත්තක් තියෙනවා. හැබැයි මායා ජීවත් වෙන පොපී තණපිට්ටනියටනං කවදාවත්ම මී පැණි ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා ලැබෙන්නේ නෑ. ඒකට හේතුව හිත හිත ඉන්න මායාගේ තියෙන උද්‍යෝගය වැඩිකම සහ නොඉවසිල්ල නිසා බොහොම අභියෝගාත්මක තීරණයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි හිතුවක්කාර සහ අහංකාර අධිරාජිණියක් විසින් පාලනය කරන බස්ට්‍රොපිලිස් වලට ගිහින් මී පැණි ක්‍රීඩා උත්සවයට සහභාගී වෙලා මකුණන්ගේත් දක්‍ෂතම මකුණන් සමග තරඟ කරලා එක්කෝ එයින් ජයග්‍රහණය කරලා සතුටින් ඉන්න නැත්නං එයට සහභාගී නොවී හෝ එයින් පරාජය වෙලා මායාලගේ රාජධානියේ සියලුම මී පැණි අහිමි කරගන්න. අපි බලමු මායා මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද කියල…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම WEBRip පිටපත් සඳහා අදාළ වේ.

6,140 downloadsDownload Maya-the-Bee-The-Honey-Games-2018.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

6,140 downloadsDownload Subtitles46 KB

24 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  3. Udara Damith Dissanayaka

    .............බොහෝම ස්තූතියි..................

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. D.Chamara

    bohoma sthuthi sahoo jaya

  7. subodha

    Thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Danuka0522

    Thanks saho

  10. alexa25

    thanks

  11. හසිත මධුෂාන්

    සබට බොහොම ස්තූතියි සහෝ......

  12. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaa

  13. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  14. .comDevinda

    සුපිරි උපසිරස දිගටම කරගෙන යන්න බොහෝම ස්තුතියි

  15. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  16. AsithaDilruwan

    ela ela saho thanks

  17. saduhiru1

    සිංහල උපසිරැසියට ස්තූතියි

  18. mindika

    Thanks !!!!!!

  19. dayan1234

    Thanks ...oyalata

  20. MAALnath

    Thanks ..........good luck ..................

  21. supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

  22. chanuka_rox

    Obta sthuthi me subtitle ekata

  23. mtckmadu

    Thank You...!

  24. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦