කොහොමද ඉතිං කට්ටියට. ඔන්න ඉතිං මේ අරන් ඇවිත් තියෙන්නේ නම් එක්දාස් නමසිය බර ගණන්වල තිරගත වුණ චිත්‍රපටයක්. නම කිව්ව පමණින් හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන H. Rider Haggard ලියපු නවකතාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ඉතිං මේ පට්ට කොටිවලිගය මට අල්ලලා දුන්න විමා මල්ලිට මුලි…

කොහොමද ඉතිං කට්ටියට. ඔන්න ඉතිං මේ අරන් ඇවිත් තියෙන්නේ නම් එක්දාස් නමසිය බර ගණන්වල තිරගත වුණ චිත්‍රපටයක්. නම කිව්ව පමණින් හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන H. Rider Haggard ලියපු නවකතාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ඉතිං මේ පට්ට කොටිවලිගය මට අල්ලලා දුන්න විමා මල්ලිට මුලින්ම ස්තුතිය.
චිත්‍රපටය තිරගතවෙලා තියෙන්නේ 1987 ජනවාරි 27 වෙනිදා. ඇක්ෂන් ඇඩ්වෙන්චර් සහ කොමඩි කියන ගන වලට අයත් වෙනවා. අධ්‍යක්ෂණ කටයුතු කරලා තියෙන්නේ Gary Nelson ඒ වගේම Richard Chamberlain සහ Sharon Stone ප්‍රධාන චරිත රගපානවා. imdb අගය නම් 4.3 ක් වගේ තමයි තියෙන්නේ.
එහෙමනම් ඉතිං කතාව පැත්තට හැරෙමු. ඇලන් සහ ඔහුගේ පෙම්වතිිය විවාහයට සූදානම් වෙමින් තමයි ඉන්නේ. හැබැයි ඇලන් නම් ඇමරිකාවට නැවත යන්න ඒ තරම් කැමැත්තක් නැහැ. ජෙසී කැමති නැහැ අප්‍රිකාවේ ඔවුන්ගේ විවාහය සිදු කරන්න. ඉතිං දෙන්නා ඇමරිකාවට යන්න සුදානම් වෙන අතරේ ඇලන්ගේ මල්ලී රොබ්සන්ගේ යාළුවෙක් එනවා ඇලන්ගේ ගෙදරට. හොදටම තුවාල වෙලා. එයා කියන්නේ රොබ්සන් ගැන දැනගන්න ස්වර්මා කියලා කෙනෙක්ගෙන් අහන්න කියලා. ඉතිං ඇලන් මේ ස්වර්මා කියන පුද්ගලයා හොයාගන ගියාම ඔහු නැතිවූ රත්‍රංනගරයක් ගැන කියනවා. ඇලන්ට නම් රත්‍රං වලින් වැඩක් නැහැ. හැබැයි එයාට එයාට වටින දෙයක් එහේ තියෙනවා. ඉතිං ඇලන් මේ රත්‍රං නගරය හොයාගන යන ගමන මොන වගේද කියලා බලන්නකෝ.
4EFD707480EDECAB16EDBFDEA9193E209E0B7C1D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,031 downloadsDownload Allan.Quatermain...1985.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
23 comments
ගුජුම්පියෝ
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය...Global
Thanks Sis..!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
Vithanage Priyantha Dayakeerthi
උපසිරසියට ගොඩක් ස්තුතියි!
මේ වගේ ෆිල්ම් එකක් බලන්න ආසයි.
කැලුම් ගුණසේකර
පොඩි කොපියක් නැති එක තමා අවුල. කමක් නෑ. ස්තුතියි උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
ශාමල් මනෝජන්
තැන්ක් යූ........තැන්ක් යූ...... ගොඩාක්ම තැන්ක් යූ.........ඔයාට. මම මේ ෆිලුමට හරිම අාසයි.
අනේ මේකටත් සිංහල සබ දෙන්නකෝ
Allan Quatermain and the Temple of Skulls - 2008
dewthilina
ELA film AKA, thanks
thisal
තැන්ක්ස් අක්කෙ බාලම බලමු පරන එවා බලනවා නම් රෙට් එක ගොඩක් බලන්න වෙනවා එත් මෙකෙ රෙට් එක ගොඩක් අඩුයි එත් කතාව ඇල්ලුවා හිතට බාලම බලමු
prabhath
thanks godak
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සුරේනි!!!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████නලින්
ස්තුතියි සුරේනි අක්කා...
ජය වේවා!
අසිත
ඔන්න ඔයා දුන්න විතරයි YIFI මේක දීලා..
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
deleepa
මට නම් කියන්න තියෙන්නේ නංගියේ පුලුවන් නම් Allan quater man king soloman mines (1985) චිත්‍රපටියත් සබ් කරලා දෙන්න කියලා please පුලුවන් නම් ලොකු දෙයක් පින් ඔයාට
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය
වරුණ රංගජිත් (වරූ)
ආ අතුරුගිරිගේ සබ් එකක් නේ
කලින් එකත් බැලුවා ඇලන් ක්වාටර්මෙන්ගේ
පොත තරම් වදින්නෙ නෑනේ..
මේක කොහොමද දන්නෙ නෑ
තාම බෑවෙනම් නෑ මෙක
කෙසේ වෙතත්
සබට තුති
ජයRumesh Asanka
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුරේනියෝ the feast 2,3,4 film සෙට් එක දෙන්නකෝ පින් සිද්ද වෙයි මගෙ දෙයියෝ