Watch Trailer

The Dukes of Hazzard (2005) | පිස්සු දෙමස්සිනෝ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගෙනාවා සුපිරි කොමඩි ෆිල්ම් එකක්. මගේ පළවෙනි උපසිරැසිය විදියට ගෙනාවේ ටිකක් පරණ Warner Bros. ෆිල්ම් එකක්. මටත් ලගදී තමයි හම්බුනේ. හැබැයි පටන් ගත්ත වෙලාවේ ඉදන් කියන හැම වචනෙකටම හිනා වෙන්න පුළුවන්. කොමේඩි Adventure ෆිල්ම් එකක්. Imdb වල නම් 5/10 ක් තියනවා. කොහොමත් කොමඩි ෆිල්ම් වලට rate වෙනවා අඩුනේ.…

The Dukes of Hazzard (2005)

ඔන්න ගෙනාවා සුපිරි කොමඩි ෆිල්ම් එකක්. මගේ පළවෙනි උපසිරැසිය විදියට ගෙනාවේ ටිකක් පරණ Warner Bros. ෆිල්ම් එකක්. මටත් ලගදී තමයි හම්බුනේ. හැබැයි පටන් ගත්ත වෙලාවේ ඉදන් කියන හැම වචනෙකටම හිනා වෙන්න පුළුවන්. කොමේඩි Adventure ෆිල්ම් එකක්. Imdb වල නම් 5/10 ක් තියනවා. කොහොමත් කොමඩි ෆිල්ම් වලට rate වෙනවා අඩුනේ. ඒ උනාට හිනා වෙන්න කවුද අකමැති.

කතාව මෙහෙමයි.Bo සහ Luke කියන්නේ ජෝර්ජියාවේ ගම්බද පැත්තක මස්සිනාල දෙන්නෙක්. මේ දෙන්න එකතු වෙලා කරන වැඩ තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. මෙයාලගේ කාර් එකේ නම තමයි ජෙනේරල් Lee. මේ කාර් එකෙන් මෙයාල පට්ට වැඩ කෑලිත් දානවා. කොමඩි වගේම ඒවාට කැමති අයටත් මේක නියම ෆිල්ම් එකක්.

මෙයාලගේ ගමේ ඉන්න Hogg ආණ්ඩුකාරයට ඕනා මෙයාලට තියන ගොවිපලෙන් මෙයාලව එළවලා ගම බෝම්බ දාලා විනාශ කරලා එයාගේ වැඩකට ගන්න. නමුත් මේකට විරුද්ධ වෙන දෙමස්සිනාල දෙන්නයි, Daisy නෑනයි, Jesssy මාමයි කට්ටිය එකතු වෙලා එයාලගේ ෆාර්ම් එකයි මුළු ගමමයි බේරා ගන්න හදන කතාවක් තමා තියෙන්නේ. Hogg මේ කරන්න යන වැඩේට ගමේ අයගෙන් එන විරෝධය නවත්තන්න ගමේ අයගේ අවධානය වෙනස් කරන්න ගමට රේස් එකක් ගේනවා. අපේ මස්සිනාලා දෙන්නා මේ රේස් එකේ කප් ගහපු අය. රේස් එකත් දිනලා ගමත් බේරා ගන්න ගන්න උත්සහයක් තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

තව කිව්වොත් ඉතින් මේක බලන එකෙන් වැඩක් නැති වෙනවා. එහෙනම් කට්ටිය බලලා හොද නරක comment කරන්නකෝ.

The Dukes of Hazzard (2005) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

9ce7fd30c42ab45bf9c8803e11603dc1d427611c

850 MB කොපිය මෙතනින් බාගන්න

78F966D97E7FA610D152CC71B1478E05B249635A ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,963 downloadsDownload The.Dukes_.of_.Hazzard.2005.baiscopelk.zip100 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/SinethL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිනෙත් සේනානායක

Subtitles

1,963 downloadsDownload Subtitles100 KB

25 comments

  1. sandhanuwan

    Thanks wewa

    1. haritha prabuddha

      sub eketa thaks,

  2. එල්.සී. දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
    උපසිරසට තුති...
    ජය...

  3. Vilochan Sanjee

    onna ehenam baawa... sub ekata godak sthuthiy... digatama sub demu... jaya wewa

  4. ANJANA

    Thanks...

  5. kanchana

    sthutiy

  6. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SINETH saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa......

  7. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!

  8. thisal

    අඩො සුපිරි බන් එකෙන්ම කොමඩි නම් අනිවා බැමක් තමා පට්ට පුලුවන් නම් තව කොමඩි දිපන් තැන්ක්ස් බන්

  9. prabhath

    thanks

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. indika

    thn Q :)

  12. isuru

    thanks bro!1st sub ekata suba pathum.puluwannam aluth comediyakuth demu.jayawewa!

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  14. නලින්

    ස්තුතියි සිනෙත් සහෝ...

    ජය වේවා!

  15. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

  16. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ඒ වගේම හදවතින්ම සුභ පතනවා පලමු උපසිරැසියට. දිගටම සබ් දෙමු. ජය වේවා!!!

  17. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  19. thilina

    ජය වේවා. !

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  22. Sampath

    ස්තූතියි බොස්.....

  23. samee

    Mama baluwa. Fatta. Thwa comedy ekak one.

  24. Sahan

    thankz a lot saho sub ekata..