ඔන්න මුලින් ම බයිස්කෝප් යාළුවෝ සියළු දෙනාටම ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වෙන්න කියල සුබපතනවා. මාස තුනකට වඩා දිගු නිහැඞියාවකට පස්සෙයි අද මම ඔයාලව හමුවෙන්න එන්නෙ. විවිධ හේතු නිසා උපසිරැසියක් හදන්න කාලය වෙන් කරගන්න අමාරු වුණා කියමුකො. අනික කණ්ඩායමට ගොඩක් අය සම්බන්ධවෙලා ඉ…

ඔන්න මුලින් ම බයිස්කෝප් යාළුවෝ සියළු දෙනාටම ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වෙන්න කියල සුබපතනවා. මාස තුනකට වඩා දිගු නිහැඞියාවකට පස්සෙයි අද මම ඔයාලව හමුවෙන්න එන්නෙ. විවිධ හේතු නිසා උපසිරැසියක් හදන්න කාලය වෙන් කරගන්න අමාරු වුණා කියමුකො. අනික කණ්ඩායමට ගොඩක් අය සම්බන්ධවෙලා ඉන්න නිසා හොඳ සිනමා කෘතියක් වෙන්කර ගැනීමත් දැන් ලොකු අභියෝගයක් නොවැ.
කොහොමහරි් ඔන්න මං කලිං වෙන් කරන් තිබුණ මේ සිනමා කෘතියෙ හොඳ පිටපතක් ආවෙ ගිය සෙනසුරාදා. ඉතිං මේ ගැන මට දන්වපු අපේ සමීර චතුරංග සහෝව මං මේ වෙලාවෙ මතක් කරනවා වගෙම සමීර සහෝගෙන් සමාව ඉල්ලනවා පොරොන්දු වුණ ඉක්මණට මට මේක ලබාදීමට නොහැකි වීම ගැන.
ඒ කතා මදෑ දැන්. චිත්‍රපටය මොකද්ද කියල බලමුකො. මේ අප්‍රේල් 4 වෙනිදා ඇමරිකාවෙ තිරගත වීම අරඹපු අළුත්ම චිත්‍රපටයක් මේක.සිනමා දර්ශකයේ මේ වන විට 6.3 අගයක් ලබාගැනීමට මේ වක විට මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. හොලිවුඩ් සුපිරි රංගන ශිලිපීන් රාශියක් මේ සඳහා රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතරේ Clive Owen, Morgan Freeman, Aksel Hennie කියන ඔබ දන්න කියන අයත් ඉන්නවා ඕං.
කතාව ගැන නම් වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. ප්‍රාන්ත රාජධානියක රජෙක් අධිකරණ ඇමතිවරයාගේ වැඩක් නිසා, ප්‍රාන්ත රජුව මැරීමට ඔහුගේම හමුදා ප්‍රධානියාට නියම කරනවා. ඔච්චරයි මං කියන්නෙ. ඉතුරු ටික බලන්නකො එහෙනම්. ගිහිං එන්නම් ආයෙ දවසක හමුවෙන බලාපොරොත්තුවෙන්.
815 MB (BR 720p) කොපිය මෙතනින් බාගන්න
5045B32294A31D81D312375C1F299FD1E5D64E651.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
1628CB6BF3FEB01541F2BC6DE25DEAB6B69F659B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,745 downloadsDownload Last.Knights.2015-BR-UPDATE.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/DSC_0214-e1423501422128.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
50 comments
Lahiru
Jack
නියමයි මචෝ.
නිවාඩු ටිකේ ෆිල්ම් සෙට් එකක්ම තියනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Kulanjana Maduranga
niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
තැන්ක්ස් මචන්
Thanu
Thanku saho sub 1ta
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
තවත් ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ගෙන එමු.
ජයෙන් ජයම වේවා..!!!Tharindu
Thank you very much saho...!!!
Hasitha
Thanks machoo sub 1ta
:) :) :)රවිඳු නිපුන්
නියමයි සහෝ...
තෑන්ක්ස් සබට!!රොයිලි
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
iszz
ela ela... thanks... balalama visthara kiyannamko.....................
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Deex
thanks.
digatama karagena yanna...................
THUSHARA
Thanx saho patta film1
Gayan Tharaka
Thanks Machan.. :D
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ජයවර්ධන මහත්තය
onna hamoma film eka balannath kalin namata dala yana comment walata amatharawa upasirase nirmathru balaporoththu wena vidihe commentuwak dennai yanne.... macha..... film eka supiri.. baiscope ekata idala hitala kammali, epa karapu, kisima rasayak nathi filmuth enawa. habai hodama ewath ekenma enawa. e athara mekata niyama ekak. kathawa niyamai... upasirasath 85%kata wada sarthakai. samahara than wala upasirase arthei, kathawe aththama arthei athara pashna kipayak dakka.. sulu sulu adu padukam vidihata. namuth samsthayak vidihata hodai. itath wada, sathayak wath nolabi, thamangema kale viyadam karagena, ra eli wenakan me wage upasirase nirmanaye yedena oba athulu samastha set ekata isthuthiya pirinamanawa. mokada api hithaganna puuwan e kapa kirima.. punchi commentuwk wenuwen nova.. eka vatinawa bokken... jaya !!!!
Soori
ජයවර්ධන මහත්තය +++++++++++++++++
Ruwan
ජයවර්ධන මහත්තය කීව අඩුපාඩු කතාව මං පිළිගන්නවා හිස නමා. ඇත්තෙන්ම උපසිරසියක් කරනකොට අනිවා වීඩියෝව බලමින් තමයි මං කරන්නෙ හැම විටම. නමුත් මේකෙදි හදිසියෙන් දෙන්න වු්ණ නිසා චිත්‍රපටය සම්පූර්ණයෙන් නරඹමින් නිර්මාණය කැරීමට නොහැකි වුණා. රස විඳීමේ දී ඔබට බාධා සිදු වුයේ නම් ඒ වෙනුවෙන් සැමගෙන් මා ඉතාමත් කැරුණික සමාව ඉල්ලා සිටිනවා. ස්තූතියි අදහස් දැක්වූ සැමට!
kanchana
thank u malli... suba aluth awruddak wewa...
ud@IDM
thanks saho
Sam
thnkss sahooo..niyami...elzzzzzzzzzz..
Gayan
Thanks bro
dev
bohoma stuti saho.... .
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි හසංත සහෝ!!!
යොහාන් භාතිය
සබට ස්තුතියි සහෝ, ජය වේවා!!!!
indika
thn Q :)
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Horizon Photography
Max FILM
අදිත ප්‍රවීන්
නියමයි !
බොහොම ස්තුතියි උපසිරැසියට !විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! Clive Owen, Morgan Freeman ඉන්නවානම් ඉතින් සුපිරිම තමා. දිගටම සබ් දෙන්න. ජය වේවා!!!
Fernando
thanks god job
Gihan
Aluth awrudde nonagatheeta balanna kiyala baapu film ekata sub thiyenawa kiyala dakkama puduma joliyak giye. ee nisaama, mukuth nokiya yannath honda naa ne. aththatama sahoo bohoma sthuthiy, sub daana eka leesi wedak newei nisaa aayeth sthuthiy kiwwata wedi na. Suba aluth awuruddak saho. jaya wewa. . .
chandima
thanks machan niyama film ekak
SHEHAN
thanks broo
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
බී ආර් ආ සැනින් බාමි
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..ප්‍රසාද් කන්දමුල්ල
Clive Owen මගේ ප්‍රියතම නළුවෙක්.......සබ් එකට thanqs සහෝ........
melan sriwantha
thanks mchn..thwath mewan seewawan kirimata obata jaya
Asa
thanku wewaa...pattama film ekak dunnata thawa parak thanku wewa...
lahiru
elama thama saho.............
supun
Nice machn
අසිත
මේක ආපු දවස් වල නම් රේටින් 7 ගානක් තිබ්බ.හොදයි කියල නම් හිතෙනවා.බොහොම පින්.ජය වේවා!!!
Suresh
Thank you so much....
Gud Job...baiscope_1993
Thank you very much for the subtitles!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
SUB WARADEE [blu-ray]
Chathuranga
මේ ෆිල්ම් එක බලන්නේ කොහොමද ?
බලන විදිය කියලා දෙන්න පුලුවන්ද ?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela thanx ban