ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසිය අරගෙන ෆිලුමකට උපසිරැසක් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒත් ඒක ආසාවෙන් කලොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. මම මගේ දෙවැනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ ස්කුබී ඩූ චිත්‍රපටයක් ඉතින් අපි හැමෝම කැමතියිනේ ස්කුබී ඩූ ට. මමත් ගොඩක් ආසාවෙන් බලන කාට…

ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසිය අරගෙන ෆිලුමකට උපසිරැසක් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒත් ඒක ආසාවෙන් කලොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්.
මම මගේ දෙවැනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ ස්කුබී ඩූ චිත්‍රපටයක් ඉතින් අපි හැමෝම කැමතියිනේ ස්කුබී ඩූ ට. මමත් ගොඩක් ආසාවෙන් බලන කාටුන් එකක් තමයි ස්කුබී ඩූ.කොච්චර බැලුවත් එපානම් වෙන් නැහැ. මේ චිත්‍රපටයේ නම තමයි “Aloha Scooby Doo” මේක Animation, Comedy, Mystery යටතට අයිති වෙන ෆිලුමක් නිර්මාණය කරලා තියෙන්නේ 2005 අවුරුද්දේ මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Tim Maltby විසින්. මිනිත්තු 70ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IDMB දර්ශකයේ 6.4 රේටින් එකක් හම්බුවෙලා තියෙනවා.
දැන් ඉතින් ෆිල්ම් එකේ කතාව දිහාට හැරෙමුකෝ අපේ ස්කුබී ඩූ කණ්ඩායම හවායී වල හනහූනා කියන දූපතට යනවා එහෙදි එයාලට මුහුණ දෙන්න වෙනවා විකී ටිකී කියන පුරාණ භූත ආත්මයක් කරන කරදර වලට. හැබැයි ඉතින් මේ ඇත්ත භූත ආත්මයක් නම් නෙවෙයි බොරුවට වෙස්වලා ගත්ත කෙනෙක් ඒ වගේම චිත්‍රපටයේ ඉන්න අපි හැමෝම දන්න කෙනෙක් තමයි මේ විදිහට වෙස්වලාගෙන ඉන්නේ.හැබැයි ඉතින් මේ විකී ටිකීව අල්ලගෙන අභිරහස විසදන්නනම් අපේ ස්කුබී ඩූ කණ්ඩායමට ලොකු උත්සහයක් දරන්න වෙනවා ඒ අතර ස්කුබීගෙයි ෂැගීගෙයි පිස්සු වැඩත් අපිට බලාගන්න පුළුවන්. ඉතින් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.
අන්තිමටම කියන්න ඕනේ උපසිරසේ වැරදි අඩුපාඩු තිබුනොත් ඔයාලා ඒ ගැන හිතෙන ඕනම දෙයක් comment කරන්න. ඒ වගේම මේ චිත්‍රපටය ගැන අදහසකුත් දාන්න.එහෙනම් බයිස්කෝප් අඩවිය ජය වේවා! ඔයාල හැමෝටමත් ජය වේවා!!!!!!!!!
F88FF6D9E3D4A1C7C4FA28608D4920F29D2C2B51 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,136 downloadsDownload Aloha_Scooby_Doo_2005_baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/YoshanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් භාතිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යොහාන් භාතිය
Subtitles
28 comments
al
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Nicol Vishan
නියමයි අනිවා බලනවා මේක... සබ් එකට තැන්ක්ස්. දිගටම කරගෙන යන්න
Tilantha Hansanath
බොහොම ස්තූතියි සහෝ
Anonymous
hi
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය.......bryanmclean
Thnksss............Subata
Ama
ගොඩක් ස්තුතියි සහෝ!!
thisal
බොහොම ස්තුතියි
thusitha
patta film ekak
tawa animation walata sub denna
thanks...Kulanjana Maduranga
niayamai…thanks YOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි යොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
fblakshan
ගොඩක් ස්තුතියි සහෝ!!
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම සබ් දෙමු .lakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
darahana
Thanks bro sinhala sub ekata.
දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට…
ඔන්න ගත්තා…
ජයෙන් ජය…Sajith Anthony
බොහෝම ස්තුතියි සිංහල සබට..
ජය වේවා....!Yohan Bathiya
හැමෝටම ගොඩක් ස්තුතියි යාළුවනේ!!!! ජය වේවා!!!!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !indika
thn Q :)
anil
Thank you
Denuthu Kawinda
Thanks bro.............
kasun
Thanks bro………….
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයBadboY anjana
thanks aiye.......
passi
patta
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

MAXXA BRO