මේ මම ඔයාලට අරගෙන එන දෙවෙනි කාටූන් චිත්‍රපටය . මීට කලින් Marval චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන්නා. මේ වතාවේ අරගෙන ආවේ DC චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් භාර දුන්නේ සමීර චතුරංග අයියා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. නිල වශයෙන් තිරගත වීම ඇරඹෙන්න නියමිත මැයි 12 වෙනිදා. ඒත් මේ වෙනකොට හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකු…

මේ මම ඔයාලට අරගෙන එන දෙවෙනි කාටූන් චිත්‍රපටය . මීට කලින් Marval චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන්නා. මේ වතාවේ අරගෙන ආවේ DC චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් භාර දුන්නේ සමීර චතුරංග අයියා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න.
නිල වශයෙන් තිරගත වීම ඇරඹෙන්න නියමිත මැයි 12 වෙනිදා. ඒත් මේ වෙනකොට හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. Animation, Action, Adventure ගණයන්ට අයත් වෙන මේ චිත්‍රපටය Butch Lukic විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. මේ චිත්‍රපටයේ චරිතවලට හඬ ලබා දෙන්නේ මෙන්න මේ අය විසින්.
Roger Craig Smith – Batman
Chris Diamantopoulos – Green Arrow
Will Friedle – Nightwing
Yuri Lowenthal – Red Robin
Keith Szarabajka – The Penguin
මේ කතාවේ පෙන්ගුයින් ඇතුළු දුෂ්ටයෝ රැසක් ඉන්නවා. නමේ විදියට ඒ හැමෝම සත්ව ස්වරූපයක් ඇති අය . ඒ අය තමයි Silverback, Cheetah, Killer Croc සහ Man-Bat. මේ අයගෙන් ගෝතම් නගරය බේරගන්න ඉදිරිපත් වෙන වීරයෝ තමයි බැට්මෑන්, ෆ්ලෑෂ්, ග්‍රීන් ඇරෝ, නයිට්වින්ග් සහ රෙඩ් රොබින්.
කතාව මෙහෙමයි. ගෝතම් නගරයට ඉහළින් මයිඩස් හාට් නමින් හඳුන්වන වසර 77 කට වරක් පෙනෙන ග්‍රහයකක් ගමන් කරන්න නියමිතවයි තිබෙන්නේ. මේ ග්‍රහකයේ ඝන රන්වලින් යුතු හරයක් තියනවා. ඔස්වල්ඩ් කොබ්ල්පොට් හෙවත් පෙන්ගුයින් සත්ව ස්වරූප ඇති එයාගේ සගයන් එක්ක මේ ග්‍රහකයේ ඝන රන් හරය අත්පත් කරගෙන ගෝතම් නගරයත් විනාශ කරන්න සූක්ෂම සැලැස්මක් සකස් කරනවා. මේකට සත්ව ස්වරූප ඇති රොබෝ හමුදාවකුත් නිපදවෙනවා. කිසිම කෙනෙකුට බැලූ බැල්මට පෙනෙන්නේ නෑ පෙන්ගුයින්ගේ සැලැස්ම මොකක්ද කියල. ඒත් බැට් මෑන් ඇතුළු සුපිරි වීරයන් පෙන්ගුයින්ව පරදවලා ගෝතම් නගරය ආරක්ෂා කරගන්න සමත් වෙන විදිය මේ චිත්‍රපටයේ ගොනු වෙනවා.
අඩුපාඩු තිබුණොත් කියන්න. තවත් උපසිරැසියක් අරගෙන එනතුරු මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
310 MB (720p BR HEVC) කොපිය මෙතනින් බාගන්න
7CB8D08B63EAD26C2D9568D9F69807111D5068FA405 MB (BD) කොපිය මෙතනින් බාගන්න
5601F2364B950196C2D86DE3CFEB22DC9C3D7E66 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,938 downloadsDownload Batman_Unlimited_Animal_Instincts_2015_baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
34 comments
එල්.සී. දමැල්
ඉෂාර උඩගෙදර
වැඩි වැඩියෙන් ඇනිමේෂන් චිත්‍රපටි දාන්න ලැබේවා
asitha
patta pattaaa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
al
elakiri machan
Asel
elaz
lahiru
niyamai
නලින්
ස්තුතියි අදිත
ජය වෙව්!
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය.......Janeera
elakiri machan
Thisura hirushan
අදිත ප්‍රවීන් අය්යෙ ඔයාට ගොඩක් ස්තුතියි sub එකට තවත් sub එකක් ළඟදීම බලාපොරොත්තු වෙනවා.
thisal
සබට තුති
Anushka
එලකිරිනේ HEVC කොපියක් දීල තියෙන්නේ...
සබට තුති සහෝ...එල්.සී. දමැල්
නියමයි...
උපසිරසට තුති...
ජය...
Kulanjana Maduranga
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට…
ඔන්න ගත්තා…
ජයෙන් ජය…දමිත්
ස්තුතියි ප්‍රවීන් සහෝ සිංහල සබට…
ඔන්න ගත්තා…
ජයෙන් ජය…ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !viraj
310 MB (720p BR HEVC) කොපිය bagattama sound only ne... mata me wage thun parakma una...ane plz.... mona player eken play karathn sound only play wenne...video na... help me.
Amalka
පරන වර්ශන් වලින් HEVC කොපි බලන්න බෑ අලුත් එකක් ඕන
ඔයා පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක අප්ඩේට් කරන්න නැත්නම් ඒකෙම අලුත් වර්ශන් එක ඩවුන්ලෝඩ් කරන්නviraj
thank bro... km,vlc dekenma play kra eth wada kare na... mn try krannm .thnak lot
sameera
divx baganna.
Amalka
සබට තුති සහෝ මේක ආපු දවස්වලම තියන් හිටිය සුබ් ලැබෙනකන් ඒ දවස්වල සබ් දීල තිබුන්නැති නිසා ඉන්ග්‍රීසි සබ් එකත් එක්ක බැලුව දැන් ඔයාගෙ සබත් එක්ක බලනව
Ravindu Nipun
Niyamayi kollaa!!!
DC nam ithin ahanna deyak na
aniwa balanawa...
thanks sub ekata!යොහාන් භාතිය
උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!!!!!
kasun
උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!!!!!
sameera
thawa justice league film nadda.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයthanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Dusha_Tharinda
ස්තූතියි
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා... ජය වේආ....❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න අද මම ඒක...
නියම ඇනිමෙිශන් එකක්නේ...
උපසිරසට තුති...
ජය...