Watch Trailer

Alone (2007) | දෙබඩි සහෝදරියන්ගේ ශාපලත් අභිරහස (සත්‍ය) [සිංහල උපසිරසි සමඟ]

දිගු කාලයක දැඩි නිහඬතාවයකින් පස්සේ දැන් ආයෙත් වැඩ පටන් ගන්න ආස හිතුණා. ඔන්න මාස ගනාවකින් පසු සිංහල උපසිරසියක් සිදු කරන්න හිත දුන්නේ,.කොරියොවේ වෙසෙන අපේ බයිස්කෝප් රසිකයෙක් ගෙන් ලද එක්තරා ආකාරයේ ආරාධනයකින්.මේ චිත්‍රපටිය එම රටේ හුගක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්, එහෙම කියලයි.,අපේ හිතවතා මට දැන්වුයේ. සම…

Alone (2007)

දිගු කාලයක දැඩි නිහඬතාවයකින් පස්සේ දැන් ආයෙත් වැඩ පටන් ගන්න ආස හිතුණා. ඔන්න මාස ගනාවකින් පසු සිංහල උපසිරසියක් සිදු කරන්න හිත දුන්නේ,.කොරියොවේ වෙසෙන අපේ බයිස්කෝප් රසිකයෙක් ගෙන් ලද එක්තරා ආකාරයේ ආරාධනයකින්.මේ චිත්‍රපටිය එම රටේ හුගක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්, එහෙම කියලයි.,අපේ හිතවතා මට දැන්වුයේ. සමීර ධනංජය මොකටද? මෙදා සැරේ එන්න හදන්නේ…ඒක පොඩි ප්‍රශ්නයක්..

මම මුලින් මේ චිත්‍රපටිය ගැන හොයලා බැලුවා,පසුබිම,කතාන්දරය,ටේලර් එක..මේ හැම දෙයක්ම..මේක සත්‍ය කතා පුවතක් කියලයි ඔහු කිව්වේ.(නිල නොවන ආරංචියක් හරිය..)කොහොම වුණත් මම දැකපු හොරර් ගණයේ චිත්‍රපටි අතරින් කැරකිලා පිස්සු හැදෙන අමුතුම තාලේ කතාවක් තමයි මේක. ෂටර් චිත්‍රපටිය අධ්‍යක්ෂක බැන්ජොන් පිසන්තනාකුන් අධ්‍යක්ෂකවරයා ගෙන් හැඩවුණු මෙම චිත්‍රපටිය ෂටර් වගේම සුපිරියි. අපේ යාළුවා කියන විදියට,ඒ රටේ මේ චිතුපටිය ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්ත දා ඉදන්ම පුදුම සෙනගක් එන්න පටන්ගත්තලු. එයත් බලන්න ගිහින්…ඊට පස්සේ ෆිල්ම් හෝල් එකේ.. ලයිට් නිවලා, Horror මූඩ් එකේ මේක බලන්න ගත්තම.මවිල් කෙළින් වෙලා…බොක්ක සීතල වෙලා,කකුල් දෙක ඇද වෙනවා වගේ තේරැනාලු.හිතාගන්න පුළුවන්නේ..කොරියන් Film එකේ .පීඩනය කොහාමද කියලා.

අහල තියෙනවාද ? දෙබඩි ළමයි ගැන.හුගක් වෙලාවට නිවුන්නු තමයි මේවිදියට දෙබඩි වෙලා ඉපදෙන්නේ. අන්න එවැනි දෙබඩි සහෝදරියන් දෙදෙනෙක් වටා තමයි මේ සම්පුර්ණ කතාව ගෙතිලා තියෙන්නේ.,මේ කතාන්දරය වටා එක්තරා ආකාරයේ පොඩි පටලැවිලි සහගත අභිරහසක් තියෙනවා.ආදරය,රැවටීම,බිය,සැගවීම හැමදේම මේ චිත්‍රපටිය තුළ තියෙනවා. මේ කතාව එක හුස්මට බලලා ඉවර කරන්න පුලවන් කුතුහලෙන් පිරිචිච සලරැවක්. එතකොට මේ කථාවේ,නූල් බෝලයක් වගේ පැටලිච්ච කරැනු කාරණා ඔයාලට ලිහා ගන්න පුළුවන් වේවි.පිම් ,ප්ලෝයි..මේ දෙබිඩි සහෝදරියන් දෙදෙනා ආදරය කරන්නේ ,එකම කුරැල්ලට.ඉතින් සැබෑ ආදරය හමුවේ මේ පෙම්වතාට,ලොකු රැවටීමට ලක් වෙන්නත් සිද්ධ වෙනවා.ඒක අවුරැදු ගාණනක් කළ රැවටීමක්.අද කාලයේත් මෙවැනි දෙබඩි ජීවිත අපි අතරේ ඉන්නවා.ඒත් අවසානයේ සිද්ධ වෙන දේ බලන්න.,ඔබටම පුදුම හිතේවි..

2007 Austin Fantastic Fest සම්මාන උලෙළේ ,හොරර් චිත්‍රපටි අතරින් හොදම චිත්‍රපටියට හිමි විශේෂ ජූරි සම්මානය ,2008 ලුයිස්විලී සම්මාන උලෙළේ..ගරැ සම්මාන ,ඇතුළු නිව්යෝක් සිටි හොරර් මුවී සම්මාන උලෙළදී හොදම සම්මානය දිනාගත්තේ මෙහි රගපෑ දෙබිඩි කාන්තාව යි.,එවගේම ස්ක්‍රීම්ෆෙස්ට් 2007 දී හොදම සංස්කරණය,අධ්‍යක්ෂණය,..වගේ හුගක් ක්ෂේත්‍රවලට මෙම චිත්‍රපටිය සම්මාන දිනාගත්තා.ඉන්න තව ඉවර නෑ…තායිලන්තයේ ජාතික චිත්‍රපටි උලෙළදී සම්මාන ගත්තා වගේම,ටොරොන්ටෝ ආෆ්ටර් ඩාර්ක් ෆිල්ම් හොදම චිත්‍රපටියට හිමි සම්මානය දිනා ගත්තා.මුලු සම්මාන 11 යි නිර්දේශ 4 යි..ඔන්න තත්වය

අවසානයේ දී මතක් කරන්නම්.,එක්තරා දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන්.,හුගක් ව්‍යාපාරික පිරිස් අපිව සම්බන්ධ කරගන්න උත්සහ කරගන්නවා ..මුදලට ..හේතුව ඔවුන්ගේ චිත්‍රපටි පරිවර්තනය කිරීම අපි ලවාම සිදුකරගන්න,අපි හවුවෙයි ඒවට…!,අනෙක බයිස්කෝප් අපේ හැම සිංහල උපසිරසි ශිල්පියෙක්ම අවංක හිතින් මුදලක් නොගෙන ඔබේ සතුට වෙනුවෙන් ඔවුන්ගේ කාලය කැප කරන උදවිය.අපිට ඒ සල්ලි වලට වඩා ඔයාලගේ පුංචි කමෙන්ට් එක ලක්ෂ ගාණක් වටිනවා.ඒකයි පරම සත්‍ය…ඒ නිසා යාළු..ඔයාගේ කමෙන්ට් එකත් මේ වෙනුවෙන් එකතු කරන්න කියලා ඉල්ලනවා..

ෆේස් බුක් තුළිනුත් මට අදහස් එවන්න. (http://facebook.com/ddsameera) මම ඔයාලගෙන් ඉල්ලනවා..තවත් අසාමාන්‍ය චිත්‍රපටියකින් මම ඔබත් එක්ක ඒකාත්මික වෙන්නම්.ජය හෝ.!!

Alone (2007) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

57868bb39d42c674b5867006c62c8d20381592a0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,120 downloadsDownload Alone.2007.baiscopelk.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,120 downloadsDownload Subtitles17 KB

67 comments

  1. chathura

    ada mama 1st

  2. lahiru

    ela kollo onna palaweni comment eka ada magen

  3. Ashain

    niymai kollo niymai...jaya !

  4. chathura

    lahiru machan mamai ban 1st sameera best of luck machan

    1. lahiru

      dennama ekata thama

  5. දර්ශන හර්ෂ කුමාර

    හිහි ෆිල්ම් බාන වෙලාවෙම මේකත් දුන්නා.ඔන්න එහෙනම් බාගත්තා.සබට ස්තූතියි...ජය වේවා!! :P

  6. Tharindu perera

    Supirima paharakk vageeeeee....danma blnvaaa bnn....thanks sub ekatahhh...

  7. චතුර මදුසංක

    එල මචන්.
    සබට ගොඩාක් පින්
    මේක මරු කතාව.
    ආයම බලනවා.

  8. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  9. nalaka

    mudalata hamadema vikinena kale...oyala apita karanne..mahagu sewayak..machan..watina kaalaya keapa karanawa kiyanne..api wenuwen mona thasram sathutinda oyala..apita karanna puluwan udawwa punchima harai comment ekak daana eka thamayi..saho..lassanma kathawak thamayi..meka,thanks machan sub dunnata

  10. bee

    tnx tnx hoda horror 1k anakan hitye ayeth tnx

  11. wicky

    ela ela mcn.....digatama karagena yanna.....

  12. “චූටී මල්ලි”

    කියලා තියෙන විදිහට නම්
    පට්ටම එකක් වගෙ
    ෂටර් වගෙ නම් මරු ඈ.........
    සබට තුති
    ඔබට ජය..........

  13. හර්ෂ ලහිරු

    ඔච්චර සම්මාන ගහන්න අනිවා හේතුවක් ඇතිනේ :P
    ඒක ඉතින් බලලාම තමයි හොයාගන්න වෙන්නේ
    බොහොම ස්තුතියි සහො :D ජය

  14. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. chandana

    එල මචන්.

  16. DDSameera

    Thanks My Friends...!!! I love you all ..:)

  17. herry

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  18. chamarasp

    thnk u saho... anthimata kiyapu kathawata katee raththaran danna watinawa. ubala hinda tamai bn api hindi & english movie witharakatama kotuwenne netuwa hariyata terum yanna wena languages wala tiyana movies beluwe. ee hindama ubalata wedi wediyen lebenna ona.,,,!!!!!

    1. DDSameera

      Thanks machooo

  19. kesara

    thank you bro:d

  20. Sisira Hegoda

    Thanks.

  21. ruwan

    pattai machooo

  22. chandima

    නියමයි සහෝ... එල එල පට්ට වැඩක් පට්ට මුවි එකක් ...සබ් එකට සුභපැතුම් . දිගටම කරගෙනයන්.

  23. keshi

    woooow me film eka aniwaryenma balanwa.tnx a lot sub dunnata.tawat me wage hoda films apita laba denna puluwan wenna kiyala wish karanwa.good luck!!!!

  24. නලින්

    ස්තුතියි සමිරේ..

    ලිපිය බැලුවම නම් මොන වැඩ තිබ්බත් මෙක බලන්න ඕනේමයි කියලා හිතුනා.
    අනිවා බැමක් තමයි තියෙන්නේ..

    ජය වේවා

  25. widuranga

    suppa

  26. ගමයා

    මම වැඩිය Horror බලන කෙනෙක් නෙමේ.නමුත් post එක කියවනවා.
    මොනා වුනත් උඹ අන්තිමට කියපු කතාව නම් ඉහළින්ම අගය කරනවා...
    ඕක තමයි ඇත්ත සත්‍ය.ඒ නිසාම තමයි අද වෙනකොට මේ තරම් පිරිසක් මේ site එකත් එක්ක එකතු වෙලා ඉන්නේ.

    "අපි සියලු දෙනා සැමදා බයිස්කෝප් සමගයි"

    ස්තුතීයි සහෝ සබට.
    මේකනම් බලන්න හිතුනා.

  27. Esha

    oyage lipiya nam niyamai..kawadawath horror awa man download karla balanne ne..ath mata meka kiwwama balannama hithuna..anika comment ekakuth daannama hithuna...thanks a lot ayiya..

  28. dinidu madushanka

    ela ela bro jaya wewa

  29. KingRuwan

    Super............ Thanx..........

  30. Kanishka Wijewardana

    සමීර.. සහෝදරය ඇත්තටම සිංහල උපසිරැසි දාල කියල සිඩි විකුනගෙන කන වුනට අහුවෙන්න එපා... බයිස්කෝප් එකටයි ඔයාල ඔක්කොටමයි ජය.....

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ.ජයවේවා.

  32. tharindu

    machan mee ekek ewwun kiyana ewwa ahannepa ubala hoda hithin karagena palayan
    api ubalath ekke inaawa bokkennma
    echcharai ithin

  33. indika

    thnq..

  34. asantha

    thanks yalu.oyawa ediriyatath api balaporottu wenawa

  35. driftkingdj

    trailer eke hatiyatanam ela film ekak wage. baganawa jaya wewa.

  36. janaka

    patta

  37. hk_rabbit

    thanks machcn

  38. Sanjaya

    Oya Anthima Adahasanam Godak Watinawa Saho... A Salli Walata Wada Me karana Deyin Hithata Denena Sathuta Kiyala Nimakaranna Ba Thama Saho.... ape Hadawathinma Oyala Hemotama Niduk Nirogi Suwaya Piri Sthutumat Jivithayak Labewa Kiyala Pathanawa..... Man KSC

  39. nalaka

    thanks mallee

  40. වරුණ රංගජිත්

    එල සහෝ එල අපි සබ් දෙන්නෙ කිසිම ආර්තික වාසියක් බලාගෙන නෙමෙයිනෙ ඒ වුනාට ඒකෙන් ලොකු සතුටක් ලබනවා බයිස්කෝප් 1 ට ජය..........

  41. Nandana

    Thank You Sameera.

  42. amila migara

    superb machan............

  43. pcvenom

    thanks movie ekata meke tamil copy eka Chaarulatha

  44. චමී

    ස්තුතියි බොහොම..... මෙවන් වූ නිර්මාණ ගෙන එන්නට ඔබට තව තවත් ධෛර්ය ලැබේවා...

  45. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  46. dineshi fernando

    superb ah....thank you a lot for this movie..may all blessings with u...

  47. dineshi fernando

    superb deed ah....thank you a lot for this movie..may all blessings with u...

  48. jani

    thnk u sooo much aiya! gbu!

  49. sam

    this is not korian this is thai man

  50. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.