Watch Trailer

Saare Jahaan Se Mehnga (2013) | හැමදේම ගණන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේක පොඩි ස්ටොරියක්. එත් එකේ ලොකු දෙයක් තියනවා. සටන් එහෙම නම් නෑ, ජිවිත සටන තමා තියෙන්නේ. “Saare Jahaan Se Mehnga” තමා චිත්‍රපටියේ නම. එකේ තේරුම “ලෝකය පුරාම උද්ධමනය “ . අධ්‍යක්ෂණය “අශුල් ශර්මා” , “සංජය මිශ්රා , ප්‍රගති පාන්ඩේ, ශකිර් හුස…

Saare Jahaan Se Mehnga 2013

 කොහොමද යාලුවනේ? ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේක පොඩි ස්ටොරියක්. එත් එකේ ලොකු දෙයක් තියනවා. සටන් එහෙම නම් නෑ,  ජිවිත සටන තමා තියෙන්නේ.  “Saare Jahaan Se Mehnga” තමා චිත්‍රපටියේ නම. එකේ තේරුම “ලෝකය පුරාම උද්ධමනය “ . අධ්‍යක්ෂණය “අශුල් ශර්මා” , “සංජය මිශ්රා , ප්‍රගති පාන්ඩේ, ශකිර් හුසේන්, විශ්ව මෝහන්” යන නළු නිළියන් රංගනයට දායක වෙනවා. මෙහි පළමු තිරගත්විම කරලා තියෙන්නේ. 2013 මාර්තු මස 8 දින. මෙම චිත්‍රපටිය 7.5/10 Imdb අගයක් ලබාගෙන තියනවා.
 ඉතින් කතාව පොඩ්ඩක් කියනවනම්, එක ගමක මධ්‍යම පන්තික පවුලක් ඉන්නවා. ඒ පවුලේ හම්බ කරන්නේ එක්කෙනයි. පොරගේ රස්සාවත් නියම එකක්. ඉතින් පවුලේ වියදම් තදින්ම දැනෙනවා. පස්සේ එයාලා ඒකට පොඩි විසඳුමක් හොයනවා. ඒ තමා ණය අරගෙන අවුරුදු තුනකට හරියන්න සලාක ගෙදර පුරවා ගන්න එක. මොකද එතකොට එයාලට බඩු මිලගණන් වැඩිවීම ගැටළුවක් නෙමේනේ. ඔවුන් එහෙම කරනවා. එත් ඒ ණය දෙන්නේ කඩයක් දාන්න. මොකද මෙයාලා ගන්නෙත් ඒ ගෙදර ඉන්න රස්තියාදුකාර “ගොපල්” කොල්ලගේ නමට කඩයක් දාන්න කියලා. ඉතින් පස්සේ ණය පරීක්ෂකවරු කඩේ බලන්න එනවා. මාර වැඩේ කඩයක් නම් නෑ…..  ඉතින් මෙයාලා කොහොමද ගැටේ ගහන්නේ කියලා අපි බලලම ඉමු. එහෙනම් මම ගිහින් එන්නම්. බලලා අඩුපාඩු වැරදි තියේ නම් පොඩි දැනුම් දීමක් කරන්න. සියලු දෙනාටම ජය වේවා !!! තෙරුවන් සරණයි !!!

Saare Jahaan Se Mehnga (2013) on IMDb

380 MB (HD Rip) කොපිය මෙතනින් බාගන්න

8899176033059A402B969ACDD73173897030AECA

700 MB (HD Rip) කොපිය මෙතනින් බාගන්න

922D096A66EBAA62F8A088F99D6E11D273E7CFB5

1.01 GB (HD Rip) කොපිය මෙතනින් බාගන්න

A71C5A1D46AB7ABE8A4BECDCA7C114461A0EC3F8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,838 downloadsDownload Saare-Jahaan-Se-Mehnga-2013.zip196 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,838 downloadsDownload Subtitles196 KB

34 comments

  1. dulaj|දුලාජ්

    බොහෝම ස්තූතියි..සහෝ දිගටම සබ් දෙන්න.. ජය වේවා..

    1. පිස්සු කොල්ලා

      380 MB (HD Rip)මේක වැඩ නෑනේ 700 එකක් වැටෙන්නේ අනේ ප්ලීස් කුණු රිප් එකක් මට ඔනියෝ

    2. Chandika

      what a waste.. 700mb..
      link eka danakota poddak balala dapanko machan :(

    3. හසන්ත

      දැන් ඒ ලින්ක් එක වැඩ කරනවා. කලින් වෙන එකක් ලින්ක් වෙලා තිබුනේ. ;)

    4. පිස්සු කොල්ලා

      මේක බන් වෙබ් රිප් කියලනේ වැටෙන්නේ :(

  2. Nilanka

    thanks bro. :)

  3. jack

    නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට

  4. Kulanjana Maduranga

    thanks DILUSH saho.good work.digatama sub denn.jaya wewa.....

  5. Tharindu perera

    Ratinuthh niyamaiii sahooo...bagannava onna ehenammm...

  6. Chami.S

    Thanks....

  7. Lahiru

    patta machan

  8. vee

    maxxa maxxa saho

  9. “චූටී මල්ලි”

    බැලුව්ම මෙයා හින්දි පිස්සෙක්නෙ
    ආ....
    පොඩි කතාවක් උනාට රේටින්ග්ස් තියෙ නෙ
    හොදට
    එල එල දිලූ
    සබට තුති
    ඔබට ජය..........

  10. dilshan

    ela katawak wage.thanks saho

  11. චතුර මදුසංක

    නියමයි.එල
    ඔන්න ගත්තා

  12. Nisal lakshan

    ela ela oya kaloth patta wadak thamay.

  13. රොයිලි

    බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  15. Isham

    Pattta elaaaa

  16. chamarasp

    ane machanla... meeke 380mb torrent link 1 down karanna hadaddi open wenne Yaariyan movie 1ke torrent 1ne.. :( poddak eeka gena hoyala balamuda?????

  17. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...හින්දි එකක් නම් අත් හරින්නේ කොහොමද​.දිගටම දෙමු.ජය​! :P :P :P

  18. sajeewa

    elaz machan

  19. උදාන

    Thank you!

  20. නලින්

    ස්තුතියි වේවා දිලුෂ් සහෝ

    ජය වේවා!

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට ෆිල්ම් එකක් නේ..
    මගේ නෙට් අවුල් වෙලා තිබ්බේ, දැනුයි හදා ගත්තේ...
    මම දනන් උන්නේ වත් නැහැ මෙහෙම ෆිම් එකක් ගැන..බොහොම ස්තුතියි දිලුෂ් සහෝ..
    මෙන්න ගත්තා..එල කොමඩි සෙට් එකක් ඉන්නේ..

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මම හින්දි බලන්නෙම නැති තරම්, ඩි වී ඩි වලට ගහල තියාගත්තත්, නමුත් මේකනම් බලන්න ඕනි,ජයවේවා.

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  24. Sanjaya

    Pattama Film Thama Saho denne. Thankzz aa...

  25. Isham

    Patta.... tnxxx kolla

  26. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  27. para

    superb thankx

  28. පියුම් මධුශංඛ

    පේන විදියට නම් ෆට්ට කතාවක් වගේ..... බාගෙනම බලන්නම්කෝ..... තැන්කූ සහෝ සබ් එකට......... ^_^

  29. npdjz

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

  30. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.