Watch Trailer

Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | දෙවියන් සමග නඩුවාර හතක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආ…

මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා ති⁣යනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.

මේ කොරියානු චිත්‍රපටියකට උපසිරසියක් කරන දෙවනි වතාව. මේක කවුරුත් භාර අරන් නෑ කියලා සිසිල අයියගෙන් දැනගත්තම ගමන් ඉක්මණට මේල් එකක් දාලා වෙන්කරගත්තා. ඒ තරම් බලන්න වටිනවා. මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වල⁣ට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.  😊

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා යාවත්කාලින කර ඇත.

18,312 downloadsDownload Along-with-the-Gods-The-Two-Worlds-2017.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

18,312 downloadsDownload Subtitles51 KB

74 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
    ජය

  2. sfmku

    Thank U Very much.
    Aye Japan Animation Tv serice ekakta Sub denna adahasak Nadda ???
    Death Note, Naruto, Dragon Ball wage wage.
    mama Full Metal eka okkoma baluwa eka patta.

  3. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. ranga11112

    Thanks Thilini nanga....

  7. Vihanga sathsara

    a.... meke brrip nadda..????? awilla godak dawas ne

    1. Vihanga sathsara

      a... e wagema sub ekata thanksss.... wenasma kathawak....

  8. AsithaDilruwan

    Sha patta filumak wage
    mewa hoya hoya genawata godak pin

  9. sumithedirisingha

    thankx me film eke sub eka denakam bala bala hitiye..

  10. Milinda Lakmal

    good job

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. heshanmunasinghe

    උපසිරස වෙනුවෙන් බෙහෙවිම ස්තූතියි

  13. Gathsara Umesh

    Bhoooom sthuuthiyi akkee...

  14. geeganagamage

    බොහොම ස්තූතියි

  15. Malshan_Madhawa

    Sub ekt godak tnx.. meke brrip thiyenwa ekt hariyan sub eka dennnko plzzzz

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  17. Nimesh sasanka

    meka niyama film ekak..baiscope eke thibba nisa download krla beluwa...thanx sub ekata

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  19. Shan

    බොහොම ස්තූතියි තිළිණි සහේලි සිංහල උපසිරැසියට.. :P
    ඒත් මේක bluray කොපියටම කලානම් තවත් හොඳයි.
    පුලුවන් නම් update එකක් දෙන්න. :)
    ජයවේවා!

  20. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    පුලුවන්නම් මේක බ්ලූ රේ updet එක දෙනවද මේක හොද එකකින් බලන්ඩ වෙන්නේ
    ඒ තරමට නියමයි
    (පුලුවන්න් වෙලාවක )

  21. Thilina Jayarathna

    plz Along.with.the.Gods.The.Two.Worlds.2017.720p.BRRip.MkvCage meh rip ekata dennako

  22. mvishwajith

    thankz so much for the sub...............

  23. Tharaka

    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  24. roshanherath

    Sub Download wenne nehe. Page Not found. thanks sub ekata

  25. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. Pathum Aroshana

    උපසිරැසියට ස්තූතියි.
    ගොඩක් අයට සේවයක් මේ කරන්නෙ

  27. raviz

    Thank you..........!

  28. Rashmika dumidu

    බොහොම ස්තූතියි

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Thilina Jayarathna

      ayye meka br ekta update krnna bari da

  30. Viraj

    sub ekata thanks sis jaya wewa!!

  31. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!

  32. Kapila4499

    Thanks friend for you job go.....

    .

  33. Kavi_madushan

    Mekata sub den nathi wei kiyala hithala,english sub ekkama film eka baluwa,sinhala sub ekka balanawa wage ne ne aye balanawa sinhala sub ekka,bohoma sthuthii sub ekata sis,,,

  34. IreshSampath

    thanks

  35. malith

    Thank you

  36. Haashan Dhanushka

    thank you

  37. madushangamage

    thankes broo...

  38. susanthathilakarathna

    thanz! oyala nisa lassana film akake balanawa.

  39. Haashan Dhanushka

    blue ray update karannoooo
    plzzzzzz

  40. Arrow T

    Thank you

  41. Thilina Jayarathna

    brrip ekta dennako sub eka

  42. maxlupino

    thankzzzzzzzz

  43. MAALnath

    Thanks .................good luck ..........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  44. Haruhi

    Thank you..❤️

  45. SanjulaJeter

    thanks

  46. sumed

    උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  47. vijayaramaya

    hello me film eke sub ganna bahane......

  48. Sherlock holmes

    Thanks sis..

  49. Niksonamaratunga

    උපසිරැසි එක ඩව්න්ලෝඩ් කරන්න බෑනේ

  50. Chulender kasun

    Thanks sis....

Load more comments