බයිස්කෝප් වාසී සියලු දෙනාට නැවත් අවුරුදු උණුසුම හමුවේම පැමිණි නිසා සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා..? සුපුරුදු ලෙසින් අදත් මා ඔබ හමුවට පැමිණියේ දකුණු ඉන්දියානු සිනමා පටයක් සමඟින් වැඩි කතා නැතුව මෙම සලරුව මාහට වෙන්කර දීම සැබැඳිව අප අඩවියේ පාලකවරයෙක් වන අශාන් විමුක්ති සොයුරා හට ස්තුතිවන්ත…

බයිස්කෝප් වාසී සියලු දෙනාට නැවත් අවුරුදු උණුසුම හමුවේම පැමිණි නිසා සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා..? සුපුරුදු ලෙසින් අදත් මා ඔබ හමුවට පැමිණියේ දකුණු ඉන්දියානු සිනමා පටයක් සමඟින් වැඩි කතා නැතුව මෙම සලරුව මාහට වෙන්කර දීම සැබැඳිව අප අඩවියේ පාලකවරයෙක් වන අශාන් විමුක්ති සොයුරා හට ස්තුතිවන්ත වෙමින් කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.
එසෙනම් සහෘදයිනි අද මා ඔබ හමුවට ගෙන ආයේ දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස 16 දින තිරගත කරන ලද සලරුවක් කතාව මෙහෙමයි නාගේෂ් කියලා තරුණයෙක් සිටිනවා මොහුගේ රැකියාව නිවාස තැරැව්කාරකම් කරන එක නාගේෂ්ගේ පවුලේ අම්මා මල්ලි හා කතාකරන්න බැරි ගොළු නංගි කෙනෙක් ඉන්නවා නාගේෂ් පවුලේ වැඩිමහල් උනාට පවුලේ සම්පූර්න බර නොහොත් වියහියදම් සේරම බලාගන්නේ එයාගේ මල්ලි මොකද නාගේෂ්ට ස්ථිර ආදායමක් නැති නිසා මෙසේ කාලය ගතවෙද්දි නාගේෂ් හිමජා කියලා තරුනියක් හා පෙම් බඳිනවා ඇයි හා කාලය ගත කරද්දි නාගේෂ් සහ හිමජා නොදැනම හිමාජගේ යාළුවෙක් නාගේෂ්ගේ නැඟණිය හා රහසේ පෙමින් වෙලි සිටින අතර හිමජා තම මිතුරාගේ පෙම්වතිය තම පෙම්වතාවන නාගේෂ්ගේ නැඟණිය බව නොදැන ඔවුන් දෙදෙනා එකතු කිරිමට නාගේෂ්ගේ උදව් ඉල්ලනවා නාගේෂ් උදව් කිරිමට ඉදිරිපත් වු පසු සිද්දිය මොකද්ද කියලා තේරුම් ගන්නවා නමුත් තම නැඟණියගේ කැමැත්ත එය නිසා නාගේෂ් තම මවට කරුණු තේරුම් කරලා දීලා නැගණියගේ පෙම්වතාට තම මව්පියන් හා නවසට පැමිණෙන ලෙස පවසා සිටිනවා. එහිදි නැගණියගේ පෙම්වතාගේ පියා නොසිතු විරු ලෙසින් කිසිඳු දෑවැද්දක් අවශ්‍ය නැති බව පවසා නමුත් විවාහය සිදුවීමට නම් රත්තරං පවුම් 150 ක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් නාගේෂ් ගේ මව එයට එකඟවූවත් නාගේෂ්ට නම් ඒක ලොකු ප්‍රශ්නයක් මොකද කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මල්ලිගේ වැටුපෙන් යැපෙනා නිසාවෙන් නමුත් ඔහුගේ මව එය ගණනකට නොගෙන කිසි දිනක ඔවුන් හට නොපැවසු රහසක් පවසා නාගේෂ්ව මුදල් වෙීමට පිටත් කර හරිනවා එතැනින් පටන් ගන්නා අවුල් වියැවුල් ජාලය කෙසේ නිම වෙයිද කිසිදු කම්මැලි කමකින් තොරව හාස්‍යය උත්පාදනයද නොඅඩුව පවතින මෙම චිත්‍රපටය නරඹන ලෙසට ඔබ සැමට මා ආරාධනා කරමින් තවත් තෙළඟු චිත්‍රපටයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.cam – Nagesh Thiraiyarangam (2018) Tamil HDRip – 400MB මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
34 comments
Nilush Angana
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
malith
Ela
Naween Lakshan
සුභ අලුත් අවුරුද්දක් වේවා !!
Thanks for subtitle !!!gayan215
bohoma sthuthi saho...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rusith0
tnx for sub
chanaka47
Sub ekata wagema link ekatath gdk thanks macho...
jayaranga11112
thanks sahoo....me wage awata thama godak Kemathi
C lakmal
ගොඩක් හොද දෙයක් බ්රෝ ඔබ කරන්නේ මේ වගේ ම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා
Ethirmarai (2018) මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න බ්රෝTHE NEW FOLDER
thanks bro.........
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට...
ඉක්මනටම 50 දෙන්න වගේ් යන්නේ..
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිදු සහෝ.
ජයෙන් ජය.Priyalal
ෆිල්ම් එකනම් පට්ටම මචං දුක හිතුනා ඇත්තටම. සුපිරියට උපසිරැසිය කරලා තිබුනා. මේ වගේ තවත් අලුත් ෆිල්ම් වලට උපසිරැසි ලබා දීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!!
ජය වේවා.!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan.abeyweera
ගොඩක් ස්තුතියි සහෝ.....ලෙසට යනවා තද තද.
නොහැක්කක් නොමැත......ජයෙන් ජය.....TharakaWAS
thanks bro..
Kushan Charuka
,Thanks තරිදු රුක්ෂාන් bro ... සබ් එකට...
Lalani Maduwanthi
Malayalam movies dennakoo
tmclj
thnks machn..
Janaka_sri
Niyamai movie eka
nihalpujitha
super
Lasantharathnasirirox
සුපිරි..tnx.
Amila Roshan
Sub ekata thanks saho.....
pasindu piushan
thnks bro math banawa
shashith amarasena
ela
dsn
ela,,,, ada download kara,,,
link eka dunnata godaak thanks,, nethnam wate yanna ona hoyanna...
puluwannam digatama e wage link denna saho,, ethakota sub ekatath hodai,, awul naha,,
jaya wewa....
gayan_gamunu04
ela supiriyta thiyenawa.thanks
Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
sasala
thanks
shan840
thnxs 4 sub
IsuruF
Thankz
IsuruF
තැන්ක්ස් බ්‍රොරො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekata thanx