ආලියෝෂා: සමහර විට මිනිසුන් වැරදි දේ කිරීමට කැමතියි ලීසා: සත්‍යය නම් ඔවුන් එයට කැමතියි සෑම විටම.ඔවුන් බොරු කිව්වත් පිටතින් හෝ එයට වෛර කරන ආකාරයට ක්‍රියා කළත් ඔවුන් සැමවිටම රහසින් එයට කැමතියි! ෆියෝඩර් දොස්තයෙව්ස්කිගේ ‘කරමසොව් සහෝදරයන්’ පොතෙන් ධීරාජ් කියන්නෙ ‘ඉමේජ් ග්‍රාෆ්ට්’ කියල ස්ටුඩියෝ එකක් කරගෙන…

ආලියෝෂා: සමහර විට මිනිසුන් වැරදි දේ කිරීමට කැමතියි
ලීසා: සත්‍යය නම් ඔවුන් එයට කැමතියි සෑම විටම.ඔවුන් බොරු කිව්වත් පිටතින් හෝ එයට වෛර කරන ආකාරයට ක්‍රියා කළත්
ඔවුන් සැමවිටම රහසින් එයට කැමතියි!
ෆියෝඩර් දොස්තයෙව්ස්කිගේ ‘කරමසොව් සහෝදරයන්’ පොතෙන්

ධීරාජ් කියන්නෙ ‘ඉමේජ් ග්‍රාෆ්ට්’ කියල ස්ටුඩියෝ එකක් කරගෙන යාළුවෝ එක්ක විනෝදෙන් කාලය ගත කරන කෙනෙක්. එයා යාලුවෝ කට්ටිය කතා කරගෙන ඉද්දි එතනට එන එයාගෙ ව්‍යාපාර හවුල්කාර යාලුවා ධීරාජ්ට කතා කරල කියනව මචන් අද “සාක්ෂි” පාටියට එන්නම් කිව්වා, බඩු(ගංජා) ටිකකුත් ඕනෙ කිව්ව කියල. ඒකට කැමති වුණ ධීරාජ් එයා දන්න මයිල් නම් සැපයුම් කරුවෙක්ට කතා කරල පැකට් 8ක් ඉල්ලුම් කරනවා. ඉතින් එදා රෑ ඒ බඩු ගන්න කියල සැපයුම් කරුට කෝල් කලාම කියනව බඩු ගේන්න විදියක් නෑ මුළු නගරයේම වැටලීමක් කරනව කියල. නමුත් ධීරාජ්ගේ දැඩි පෙරැත්තය නිසා වැඩිපුර රු.200ක් දෙන පොරොන්දුව පිට බඩු දෙන්න සූදානම් කරගන්නව මගට ගිහින් අරගන්න. එහෙම අරගෙන යන ධීරාජ් සහ එයාගෙ යාළුවා අතරමගදි ඒවා පාවිච්චි(ජොයින්ට් එකක්) කරන අතරතුරදි මත් ද්‍රව්‍ය ඒකකයට අහු වෙනවා. ඔවුන් ධීරාජ් සහ ඔහුගේ යාළුවා මාර්ගයෙන් මත්ද්‍රව්‍ය සැපයුම් කරු අල්ලගන්න ප්ලෑනක් සූදානම් කරනවා. ඔය අතරේ මයිල් සහ ඔහුගේ ඥාති සොහොයුරා එක්ව මයිල් ගාව තියෙන ලක්ෂ ගාණක බඩු එක්ක එම නගරයෙන් පැන ගන්න සූදානම් වෙනවා. ඒ ඔවුන්ගේ සඟයා වන පොන්නා සමඟ. පොන්නා අමුතුම චරිතයක්

2021 සැප්තැම්බර් මස 03 වන දින නිකුත් කරන ලද පැය 01 විනාඩි 28ක් පුරා දිවෙන imdb අගය ලිපිය ලියන අවස්ථාව වන විට 6.3ක අගයක් අරගෙන තියෙන Thriller වර්ගීකරණය යටතේ ආව නවකයන් පිරිසක් චරිත නිරූපණය කරන චිත්‍රපටයක් තමයි ඔයාලට අරගෙන ආවේ.එහෙනම් බලන්නකෝ,

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

2,407 downloadsDownload Alpha-Adimai-2021.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

2,407 downloadsDownload Subtitles43 KB

12 comments

  1. Anonymous

    thanks bn
    alice in panchalinadu sub dennako

  2. tharidu16

    queen 2019 ekata sub oni. (tamil)

  3. Kushan

    Sub akta thanks

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Anonymous

    තැන්කු තැන්කු

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Anonymous

    Net(2021) sub plz
    Sunny(2021) sub plz

  8. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  9. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!