ඔන්න එහෙනම් මේ පාරත් ගෙනාව පට්ට Horror, Thriller ෆිල්ම් එකක්. ඔයාලට Hush, One miss call, Don’t breath වගේ ෆිල්ම් සෙට් නම් අනිවාරෙන් මේකත් අරන් බලන්න ලොවෙත් සෙට් වෙයි..ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලම එන්නකෝ එතකොට තවත් සෙට් වෙයි. ඔයාල හැමෝම වගේ කැමතීනෙ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න (දන්නැති අ…

ඔන්න එහෙනම් මේ පාරත් ගෙනාව පට්ට Horror, Thriller ෆිල්ම් එකක්. ඔයාලට Hush, One miss call, Don’t breath වගේ ෆිල්ම් සෙට් නම් අනිවාරෙන් මේකත් අරන් බලන්න ලොවෙත් සෙට් වෙයි..ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලම එන්නකෝ එතකොට තවත් සෙට් වෙයි.
ඔයාල හැමෝම වගේ කැමතීනෙ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න (දන්නැති අය YT එකට ගිහින් බලල එන්න මේ ෆිල්ම් එක බලන්න කලින්). ඒත් ඔයාල කැමතීද ප්‍රෑන්ක් එකකට ලක් වෙලා චාටර් වෙන්න. මොකද ගොඩක් ප්‍රෑන්ක් තියෙනවා ඕනවාට වඩා මිනිස්සුන්ව රවට්ටන්න ගිහින් වැඩේ දුර දිග ගියපු. සාමාන්‍යන් ප්‍රෑන්ක් තියෙනව ඕනවාට වඩා සීරියස් කරන්න ගිහින් ජීවිත පවා නැති වෙච්ච. ඉතින් විහිලුවක් දෙකක් කරනවානම් සීමාවක් තුල කරන්න.
ඉතින් අපි ඒකත් එක්කම කතාව පැත්තට යමු,
මේක 2016 ආව IMDb රේට් එක 5.6 ගන්න සමත් වෙච්ච ෆිල්ම් එකක්. සාමාන්‍යන් දන්නවානෙ Horror, Thriller ෆිල්ම් එකක 5.0 වඩා රේට් එක ගන්නවා කියන්නෙ හොඳ ෆිල්ම් එකක් කියල. මාත් කැමතිම Horror, Thriller ෆිල්ම් ගොඩක් 5.0-6.0 අතර රේට් එකක් ගත්ත ෆිල්ම් තමා තියෙන්නේ. ඉතින් රේට් එක නිසා ෆිල්ම් මනින්න එපා.
මේක අධ්‍යක්ශනය කරන්නේ Damien Mace, Alexis Wajsbrot යන දෙදෙනා සහ මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ Gregg Sulkin, Garrett Clayton, Bella Dayne, Sienna Guillory යන අයයි.
සෑම්, බ්‍රේඩි කියන්නේ හොඳම යාළුවො දෙන්නෙක්. එයාලත් කැමතී ප්‍රෑන්ක් වීඩියෝ කරල ඉන්ටනෙට් දාන්න. ඒ වගේම එයාල ගොඩක් ජනප්‍රියයි. ඉතින් දවසක් එයාලට නාදුනන පුද්ගලයෙක්ගෙන් කෝල් එකක් එනව ඒ මනුස්සයා මෙයාලට එක එක දේවල් කියල තර්ජනේ කරනව ඒ කොහොමද කියලනම් කියන්නෑ මොකද ස්පොයිල් වෙන නිසා. ඒත් කියන්න ඕනෙ ඒ මනුස්සය සීරියස් කේස් එකක් නිසා මේ දෙන්නට දිගින් දිගටම කරදර කරනවා. ඒ ඇයි ඒ? මේකට හේතුව මොකක්ද? මේ කෝල් එකත් ප්‍රෑන්ක් එකක්ද? කියල බලලම දැන ගන්න.
ඒ වගේම මේකෙ අවසානෙත් සුපිරියටම දෙනව ගල් ගැහෙන්නම. ඒ නිසා අනිවාරෙන් අරන් බලන්න.
තව දෙයක් මේ චිත්‍රපටයට හොඳ කොපියක් හොයද්දි හැම තැනම තිබුනේ Web-DL ඒව. Pahe එකේ එහෙමත්. Blu-ray එකක් හොයා ගන්න තිබ්බෙ අඩුවෙන්. ඉතින් Web-DL, BRRip පිටපත් දෙකටම උපසිරසි දෙකක් හදල තියෙන්නෙ. කැමති එකක් අරන් බලන්න ඔයාල…එහෙනම් ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB පිටපත් සඳහා අදාළ වේ.
3,740 downloadsDownload Dont-hang-up2016.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
18 comments
Anonymous
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
දහරා මුතු අමා
බොහොම ස්තූතියි උපසිරැසියට.
indika 75
thanks..
Lakshansilva18
thanks for subtitles
Lakshansilva18
please mewatath sub dennako
Lincoln Lawyer 2011
Five Fingers 2006
In the Name of the Father 1993
The Devil's Advocate 1997
Primal Fear 1996
Arlington Road 1999
K-Pax 2001
Volver 2006
Easy A 2011Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks.....jayawewa....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Udara Damith
ela
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Bohom sthuthi
Ruchira
Thanks for the sub!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ