Alpha: Men Love Vengeance (2026) Sinhala Subtitles ඔන්න ළමයි මේ සැරේ බැරි වැඩක් කරල ඉන්නෙ… දන්න විදිහට කොරියන් කතාවක් කරගෙන ඉන්නෙ නැතුව ඔන්න ඒ පාර ඉන්දියාවටත් ඔලුව දැම්මා.. අපොයි..එකෙන්ම ඇති වුනා.. ආයෙ නම් එපා.. අමාරුවෙන් කරපු එක බලමු එහෙනම්.. හොඳද නම් දන්නෙ නැහැ..මොකද මම ඉන්දියන් ඒවා කරලම නැති නිස…

ඔන්න ළමයි මේ සැරේ බැරි වැඩක් කරල ඉන්නෙ… දන්න විදිහට කොරියන් කතාවක් කරගෙන ඉන්නෙ නැතුව ඔන්න ඒ පාර ඉන්දියාවටත් ඔලුව දැම්මා.. අපොයි..එකෙන්ම ඇති වුනා.. ආයෙ නම් එපා..
අමාරුවෙන් කරපු එක බලමු එහෙනම්.. හොඳද නම් දන්නෙ නැහැ..මොකද මම ඉන්දියන් ඒවා කරලම නැති නිසා..
Alpha: Men Love Vengeance කියන මේක 2026 අවුරුද්දෙ නිකුත් වුන කන්නඩ ක්‍රියාදාම චිත්‍රපටියක්. Vijay Naagendra අධ්‍යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියෙ තිර රචනය හා දෙබස් Masthi ගෙන්. ධාවන කාලය පැය දෙකයි මිනිත්තු 45ක් වෙන මේ චිත්‍රපටිය කන්නඩ භාෂාවෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.
ප්‍රධාන රංගනයට Hemanth Kumar, Balu Nagendra, Gopika Suresh, Avinash, Achyuth Kumar යන අය දායක වෙනවා.
කතාව ගැන කෙටියෙන් කියනව නම්,
අර්ජුන් කියන්නෙ පොලිස් නිළධාරියෙක් වුන තමන්ගෙ තාත්තා වගේම අවංක ආදර්ශමත් ජීවිතයක් නොඩනගාගන්න හදන තරුණයෙක්. ඒත් නොහිතන දෙයක් නිසා අර්ජුන්ට සිද්දවෙනවා අපරාධ, ද්‍රෝහීත්වය වගේම පලිගැනීම පිරුණ භයානක ලෝකෙකට අඩිය තියන්න. ඒ ගමන අර්ජුන් යන්නෙම තමන්ගෙ පවුල වෙනුවෙන් වගේම තමන්ගෙ එකම වීරයා වුන තාත්තා වෙනුවෙන්.
මම ඉතිං කතාව වැඩිය කියන්න යන්නෙ නැහැ…ඒත් මේක කියන්නම්. මේ කතාව ඔයාලා හිතන්නෙවත් නැති ට්විස්ට් එකකින් තමයි ඉවර වෙන්නෙ..
එහෙනම් කතාව බලලා අලුත් වැඩේ හොඳද කියලත් කියාගෙන යන්න..
Alpha: Men Love Vengeance (2026) Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
1,502 downloadsDownload Alpha-Men-Love-Vengeance-2026.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Alpha: Men Love Vengeance Sinhala SubtitlesSubtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Alpha: Men Love Vengeance (2026) Sinhala Sub
- #Alpha: Men Love Vengeance (2026) Sinhala Subtitles
- #Alpha: Men Love Vengeance Sinhala Sub
- #Alpha: Men Love Vengeance Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #The Beast
- #You Decide
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
ඕෂද එරංග (Era Boy)
Buddhika laKMal
වෙනසකට කියලා කරපු සබ්එකනං මරු…
ස්තූථියි සිස් මේකට සබ් දුන්නට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Alpha: Men Love Vengeance (2026) Sinhala Subtitles | ලේ සහ මුදල් නටන රාත්‍රිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Alpha_-Men-Love-Vengeance-2026-1.jpg)
හම්මටහුඩු අක්කේ..