The Get Out (2026) Sinhala Subtitles රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙක් (Russell Crowe) තමන්ගේ අඳුරු අතීතය අතහැර දමා තම පෙම්වතිය (Teresa Palmer) සමඟ විශ්‍රාම යාමට සූදානම් වේ. නමුත් වෙස්මුහුණු පැළඳගත් සන්නද්ධ කණ්ඩායමක් (Nina Dobrev, Aaron Paul) විසින් ඔහුව කොල්ලකෑමට ලක්කිරීමත් සමඟ ඔහුගේ ජීවිතය අවුල් ජා…

The Get Out (2026) Sinhala Subtitles
රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙක් (Russell Crowe) තමන්ගේ අඳුරු අතීතය අතහැර දමා තම පෙම්වතිය (Teresa Palmer) සමඟ විශ්‍රාම යාමට සූදානම් වේ. නමුත් වෙස්මුහුණු පැළඳගත් සන්නද්ධ කණ්ඩායමක් (Nina Dobrev, Aaron Paul) විසින් ඔහුව කොල්ලකෑමට ලක්කිරීමත් සමඟ ඔහුගේ ජීවිතය අවුල් ජාලාවක් බවට පත්වෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඔහු දරුණු අපරාධ කල්ලි වල බලපෑමට හසුවන අතර, ඔහු සතු ව්‍යාපාරය මිලදී ගැනීමට අභිරහස් පුද්ගලයෙකු (Luke Evans) පැමිණේ. සෑම පැත්තකින්ම මරණයේ සෙවනැල්ල ලංවන විට, ඔහුට තම අතීතයේ ද්වේශය, බලය සහ ජීවිතය බේරා ගැනීමේ මාරාන්තික අරගලයකට මුහුණ දීමට සිදුවේ. මෙයින් බේරීමට ඔහුට අවස්ථාවක් ඉතිරි වේවිද? අද කතාව බලමු එහෙනම්.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
මෙම උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
784 downloadsDownload The-Get-Out-2026.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Get Out Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
2 comments
Buddhika laKMal
Harshana Atapattu
Thank for the sub brother. Keep it up
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචෝ සබ්එකට