ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේකේ ගුවන් මංකොල්ලයක් ගැන තියෙන්නෙ .. මේකට IMDB දර්ශකයේ 6.9 අගයක් හිමිවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නෙ 2017.04.14 මෙම චිත්‍රපටය Action, Thriller ගනයට අයත් චිත්‍රපටයක් .. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නෙ Alex Me…

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේකේ ගුවන් මංකොල්ලයක් ගැන තියෙන්නෙ .. මේකට IMDB දර්ශකයේ 6.9 අගයක් හිමිවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නෙ 2017.04.14 මෙම චිත්‍රපටය Action, Thriller ගනයට අයත් චිත්‍රපටයක් .. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නෙ Alex Merkin.
අපි කථාව පැත්තට ගිහිල්ලා බලමු. මේ බයිස්කොප් එකේ කථා නයිකාව වෙන්නෙ කාන්තාවක් ඇය ෆෙඩරල් නියෝජිතවරියක්. ඇය මෙහෙයුමක යෙදි සිටියදි නියෝග වලට අනුව කටයුතු නොකිරිම නිසා ඇයගේ වැඩ තහනමකට ලක් වෙනවා. ඒ සිදුවිමත් එක්ක හිත පොඩ්ඩක් හදාගන්නත් එක්ක පොඩි නිවාඩුවකට යන්න හිතාගෙන තමයි 709 ස්පිඩ්බර්ඩ් ගුවන් සේවයේ ගුවන් යානයට ගොඩවෙන්නෙ එහිදි ඇයගේ අසුනේ වෙන මගියෙක් අසුන්ගෙන සිටිම නිසා පොඩි අවුලකුත් ඇතිවෙනවා,ඒ නිසා. ගුවන් සේවකාවක් ඇයට ව්‍යාපාර පන්තියේ ආසනයක් ලබා දෙනවා.
ඒ සිදුවීමත් එක්ක තමයි මේ සියලුම සිදුවීම් ආරම්භ වෙන්නෙ. එහිදි ඇයට ටේරි කියලා කඩවසම් කොලුගැටයෙක් හමුවෙනවා. ඔහු ඇයත් එක්ක හොද මිතුදමක් ගොඩ නගා ගන්නව කතාවෙන් කතාව. ඔහු ඇයට කියනවා ඔවුන් ගමන් ගන්නා ගුවන් යානය තව වැඩි වේලාවක් ගත වෙන්නට කලියෙන් පැහැරගැනිමට ලක්වෙනවා.ඔවුන් ඒක කරන්නෙ. ඔහුව කොටු කරගන්න කියලා .. ඔහු ගේ ජීවතය බේරගන්නවට මිලියන 50 කුත් දෙන්න පොරොන්දු වෙනවා .. ඒ කතාබහත් සමඟ ඇයට හොදටෝම තද වෙනවා. ඇය හිතන්නෙ ටේරි ඇයව විහිලුවකට අරගෙන කියලා. ඇය එතනින් යන්න යනවා.ඇය නැවතත් පැමිනියාම ටේරි ඔහුගේ අසුනේ නැහැ.ඊට පස්සෙ ඇය ටේරිව සොයන්න යනවා. එහිදි ඇයට මල සිරුරු කිහිපයක්ම හමුවෙනවා. ඒකත් එක්ක හැමදේම කණපිට හැරෙනවා.මීට වඩා මම මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේක බලලා දැනගන්නකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
හැමෝටම මම අරධානා කරනවා ,මේක බලන්න කියලා මේක බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ මොකද මේක පට්ටම පහරක්….!

Due to copyright issues, we do not provide any torrent links.
Altitude 2017 720p WEBRip 600 MB – iExTV
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,292 downloadsDownload Altitude-2017.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
33 comments
janith srimal
mithun
ලිපිය, රෙටින් එක, උඩ ඩයලොග් දෙබස, දැක්ක සැනින් කමෙන්ට් එක දාන්න දෙපාරක් හිතුවෙ නෑ ඔන්න මේකත් දැම් ඉතින් බාන්න එපැයි.. ස්තුතියි බ්‍රො ..
mithun
බලනම ටයිප් එකේ මුවි එකක් ..
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Nelson
Good Post Friend, Thanks!
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sisila Prasad
නියමයි මචං...
ජයවේවා!!!Hewa Lunuwilage Asiri Priyantha
ඔන්න ට්‍රේලරේ බැලුවා.
බොලේ ඩොල්පයියත් ඉන්නවා නොව.
බැලිල්ලක් තමයි ඉතින්.
ඔන්න ගන්නවා මචෝ.
ජයවේවා!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ලොකු මල්ලි
patta broo
Chalana
thnx bro...
Ajith Priyantha
සබ් එකට ස්තුතියි.
Udara Damith B/K
බොහොම ස්තූතියි....
ara
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Wiki
Thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!kasun sandaruwan
:-) :-) :-) :-)
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
:-) :-) :-) :-)Akasa Kusum
Melo rahaknathi pattama moda film ekak bn. mewatada supiriy kiyanne?
Damith
බොහොම ස්තූති යාළු උපසිරසියට. ජයින් ජයම වීවා!!!
asitha
elama saho thanks
කෞෂාන් පියුමන්ත
පට්ට පිලුමක් මචන්. සබට තෑන්ක්ස්.
venuka
ela kiri brooo
thanx sub ekata
good luckNishan
Thanx bro
CHEthiya
thankzzzzzzzzzzzzz
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
mihiran
Saho meke Blu-Ray rip ekata sub eka update karala dennako
lakshan
බොහොම ස්තූති
Nishon Jey
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
rasika sandaruvan
mata altitude eke dvd rip 1.3gb ekata sub eka denna puluvanda
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Nimantha
this is the wrong movie... the movie image is something else...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

man mulinma gatte tnx mcn sub ekata ohoma yamu