ඔන්න එහෙනම් අද පරණ ෆිල්ම් එකක් අරගෙන ආවා. Alvin and the Chipmunks Chip Wrecked. ඕක තමා ෆිල්ම් එක. මේක Alvin and the Chipmunks සිනමාපට මාලාවේ තුන්වෙනි සිනමාපටය. මේකේ කලින් ෆිල්ම් දෙකට සබ් දුන්නෙ නිර්මාණි අක්කා. නමුත් එයාට වෙන සබ් වගයක් කරන්න තියෙනවා කියලා පුළුවන් නම් කරන්න කියලා මේක බාර දුන්නා. ඉතින…
ඔන්න එහෙනම් අද පරණ ෆිල්ම් එකක් අරගෙන ආවා. Alvin and the Chipmunks Chip Wrecked. ඕක තමා ෆිල්ම් එක. මේක Alvin and the Chipmunks සිනමාපට මාලාවේ තුන්වෙනි සිනමාපටය. මේකේ කලින් ෆිල්ම් දෙකට සබ් දුන්නෙ නිර්මාණි අක්කා. නමුත් එයාට වෙන සබ් වගයක් කරන්න තියෙනවා කියලා පුළුවන් නම් කරන්න කියලා මේක බාර දුන්නා. ඉතින් මාත් පොඩ්ඩක් නිදහසේ හිටපු නිසා බාරගත්තා. ඉතින් වෙනදා වගේම මේ සිනමාපටය පුරාවටත් ගලාගෙන යන්නේ අර ඇල්වින් ඇතුළු අනිත් දඬු ලේන්නු ටික කරන පිස්සු වැඩ තමා. හිනා කාලා මැරෙනවා ඉතින් උන් කරන වැඩ වලට. 😀 ඉතින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ The SpongeBob Movie: Sponge Out of Water, Shrek Forever After වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ Mike Mitchell නම් අධ්‍යක්ෂකවරයා අතිනුයි. IMDb අගය 4.4ක්. අද කතාවෙත් ඉතින් ඇල්වින් ඇතුළු සෙට් එක පිස්සුවක් තමා නටන්නේ. කට්ටිය නිවාඩුවකට නැව් සංචාරයක යනවා. ඉතින් ඒ අතරේ මෙයාලා කරන පිස්සු වැඩක් නිසා දඬු ලේන්නු ටිකයි ඩේව්වයි ඉයන්වයි දූපතකට ගහගෙන යනවා. ඉතින් ඊට පස්සෙ ඉඳන් මේගොල්ලෝ දූපතේන් එළියට එන්න දරන උත්සාහය ගැන තමා කතාව පුරාවට ගලාගෙන යන්නේ. ඉතින් මේගොල්ලොන්ට බේරෙන්න පුළුවන් වෙයිද? දූපතේදී මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ මොන වගේ දේවල් වලටද? සයිමන්ට මොකද මේ එකපාරටම වෙන්නෙ? මේ හැමදෙයක්ම ඔයාලම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා… එහෙනම් තවත් සිනමාපටයකින් හම්බවෙනකම් බයිස්කෝප් එකට එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
සුභ නත්තලක් වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Alvin.and.the.Chipmunks.Chip.Wrecked.2011.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,478 downloadsDownload Alvin.and_.the_.Chipmunks.Chip_.Wrecked.2011.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
15 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
Dhananjaya
Meke 4 weni eke sub hadala dennako ayye.............
http://torrentbyte.net/movies-torrents/alvin-and-the-chipmu…
නිර්මාණි
ස්තූති පූසො උඵසිරසියට. තව එකක් එනවා හෙට අනිද්දාම. හෙ හේ.
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu
Thank you very much...!!!
Shamal manojan
සබට ස්තූතිය!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි. සමන් මලේ...
ජය වේවා!
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….indika
ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu
Thank you very much..!!!
umindu
Alvin and the Chipmunks: The Road Chip 2015 sinhala subtitels dennako....
Anushka Sanjuna
patta
Mahesh
Sub ekata thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එලස් නියමයි පැන්තරයෝ
ඇනිමේශන් එකක් නොවෑ
ඒ නිසා අනික් දෙපලට කියන එක ඔහේටත් කියනවා පැන්තරයෝ , ඒ බලන එක ෂුවර් නෑ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා !!
සුබ නත්තලක් වේවා පැන්තරයෝ !!!!!