හොඳයි යාලුවනේ මේ මගේ තෙවන උපසිරැසිය. මේ වැඩෙත් කරන්න කරන්න අසා හිතෙන වැඩක්. ඉතින් මොන වැඩේ තිබුනත් මේකට වෙලාව හොයා ගන්නවා. මේ film එක ගැන කතා කලොත් කියවෙන්නේ ඉදිරි අනාගතයේදී වෙන්න පුළුවන් දෙයක්ද කියලත් හිතෙනවා. අනාගතයේ දී යම් යම් හේතු නිසා වහින එක නතර වෙනවා. මුල් කාලයේදී කට්ටිය ජලය බෙදා හදාගෙන භාවි…
හොඳයි යාලුවනේ මේ මගේ තෙවන උපසිරැසිය. මේ වැඩෙත් කරන්න කරන්න අසා හිතෙන වැඩක්. ඉතින් මොන වැඩේ තිබුනත් මේකට වෙලාව හොයා ගන්නවා. මේ film එක ගැන කතා කලොත් කියවෙන්නේ ඉදිරි අනාගතයේදී වෙන්න පුළුවන් දෙයක්ද කියලත් හිතෙනවා. අනාගතයේ දී යම් යම් හේතු නිසා වහින එක නතර වෙනවා. මුල් කාලයේදී කට්ටිය ජලය බෙදා හදාගෙන භාවිතා කලත් කල් යත්ම කට්ටිය තේරුම් ගන්නවා ආයේ වහින්න සැහෙන කාලයක් යනවා කියන එක. ඉතින් කට්ටිය ජල මුලයන් වලට අයිතිය කියනවා, ඒ වෙනුවෙන් මරා ගන්නවා. ඒ වගේ සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ.
මේක 2014 දෙසැම්බර් මාසයේ කුවේට් වල තමයි මුලින් Release වෙලා තියෙන්නේ. මේක Action, Thriller කියන කාණ්ඩයට වර්ග කරලා තියෙන විනාඩි 95 ක් පුරා දිවෙන නියම චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන නිළිය තමයි Haley Lu Richardson. මෙයා අලුත් නිලියක් කොහොමහරි මේකේ ප්‍රධාන චරිතය තමා කැන්ඩල් කියන ගැනු ලමයා. මේ වෙන කොට මේ ගොල්ලෝ ජීවත්වෙන නිම්නයේ ඉන්නේ බොහොම සුළු පිරිසක් ඒ අයත් වතුර නැතිව පීඩා විඳිනවා. කැන්ඩල් හදන්නේ මෙයා ආදරය කරන කීපදෙනෙකුත් එක්ක මේ නිම්නයෙන් පිටවෙන්න. එකට මෙයා ප්ලේන් එහෙකුත් හොයා ගෙනයි තියෙන්නේ, හැබැයි මේකේ කැල්ලක් අඩුයි. මේ කැල්ල සොයමින් මෙයා හැම තැනම යනවා. මෙහෙ ඉන්නවා කාර්සන් කියලා තෙල් සමාගම් හිමියෙක්, එයා හිතන්නේ තියෙන සේරම වතුර එයාගේ, ඒ නිසා ඉඩම් සේරමත් එයාගේ කියලා. ඉතින් මෙයා මේ නිම්නයේ ඉන්න සේරමව මරණ අදහසින් තමා ඉන්නේ.
ඉතින් ගොඩක් කියලා තියනවා නියම අසා හිතෙන film එකක්. මේක Release වෙන්න කලින් The Well කියන Code name එකක් තමා තිබුනේ. ඉතින් film එක බලලා සබ් එක ගැන comment එහෙම දාන්නකෝ. ජය වේවා!
750 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
EDE41378D15CCDF0E493AC4897A03DC06795A532 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,320 downloadsDownload The-Last-Survivors-2014.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගාල්ලගේ දිනේෂ්
Subtitles
29 comments
danushka
Kasun Widusha
tnx mcho........thawath sub karanda awashya kalaya shakthiya lebenna oone
Dhanushka
Thanksssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
janaka
thanks you very much for your effort behalf of us
asitha
sabak denakam hitiye.ela thanks.
jaya wewa!!!!!!!!තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ...:)
tharindu
thanx dude....keep doing
Kasun Upeksha
Hamme tnx... sahena kalayak balan hitiya....
Samith
Thanks Bro Sub Ekata...
Kulanjana Maduranga
niayamai…supiri filumak.thanks DINESH saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu
Thank you saho...!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි. දිනේෂ් සහෝ..
ජය වේවා!
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….indika
ස්තුතියි.....
La හිරු
පට්ට ෆිලුමක්. බොහොම ස්තූතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RVMENDIS85
Sinhala sub nahane...
Sisinamarathna
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!Sanjaya
Thankzzz Saho...
wiki
Thanks....
ගාල්ලගේ දිනේශ්
ඔක්කොටම ස්තුතියි.
Buddhika Pn
කෝ බං සබ නෑනේ?????
r.s.samantha
thank you macho...
onna mamath banawa ela ela
jaya wewa..!!!Shihan
Tnx
Kalpa
The Last Survivors eke sub thiyenne text file ekakne
Dewadithya
Thanks for sub!
LoneWalker
Sub folder එකේ සබ්එක නෑනේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි දිනේෂ්…
සුභම සුභ නත්තලක් වගේම සුභම සුභ නව වසරක් වේවා..
බොහොම ස්තුතියි කිව්වා උපසිරසියට
ජයෙන් ජය…!!