Watch Trailer

Alvin and the Chipmunks: The Road Chip (2015) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු 4. [සිංහල උපසිරැසි සමඟ]

ඇල්වින් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන මේ චිත්‍රපටය තුළ අඩංගු වෙන්නෙත් ඇල්වින් සහ චිප්මන්ක්ස්ලා කරන පිස්සු වැඩ තමයි. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 4.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Walt Becker විසින්. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 දෙසැම්බර් 18 වෙනිදා. ඇමෙරිකන් ඩ…

Alvin and the Chipmunks-The Road Chip (2015)

ඇල්වින් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන මේ චිත්‍රපටය තුළ අඩංගු වෙන්නෙත් ඇල්වින් සහ චිප්මන්ක්ස්ලා කරන පිස්සු වැඩ තමයි. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 4.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Walt Becker විසින්. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 දෙසැම්බර් 18 වෙනිදා. ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක වියදමින් තැනුණු මේ චිත්‍රපටය ලැබූ ආදායම ඩොලර් මිලියන 229.9 ක් වෙනවා.

මේ වතාවෙ මේ ඇල්වින් සහ යාළුවො දෙන්නා හැතැක්ම 2000ක් ඈතින් තියෙන මියාමි වලට සවාරියක් යනවා, ඩේව්ගෙ පෙම්වතිය වන සමන්තා, ගෙ පුතා මයිල්ස් එක්ක, ඩේව්ට හොරෙන්. එයාලා ගිහින් දාගන්න කරදර ගැන තමයි මේ කතාවෙන් විස්තර වෙන්නෙ.

මේ චිත්‍රපට මාලාවෙ මුල් චිත්‍රපට තුනට උපසිරැසි දුන්නෙ නිර්මාණි සහෝදරිය සහ සමන් ප්‍රසාද් සහෝදරයා. මේක මගේ නමවැනි උපසිරැසිය. ඒවගෙම මේක කිරීමේ අවස්ථාව මට ලබාදුන් ෂාන් විමුක්ති සහෝදරයටත්, හසන්ත වික්‍රමරත්න සහෝදරයටත් මම ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේකත් අනෙක් චිත්‍රපටි තුන වගේම ලස්සන චිත්‍රපටියක්. බාගෙන බලන්නකො මේ චිත්‍රපටය. 🙂

Alvin and the Chipmunks: The Road Chip (2015) on IMDb

 

 

651 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

CF8F4482E896585AA3BA547650995E49268E00A6

722 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

9FB0D45244ED1E5484A304357ADCD2BE0424B841

1.35 GB (1080p.x264) කොපිය මෙතනින් බාගන්න

4F3BF374E51DDD21446F801740B5641061E1A9C9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,927 downloadsDownload Alvin-and-the-Chipmunks-The-Road-Chip-2015.zip170 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

8,927 downloadsDownload Subtitles170 KB

27 comments

  1. akskshan

    Ela sahooo......

    Baiscope alertz.....
    Reg bcp kiyl type krla 77177 ta send kr
    Dialog userz only

    1. Sadeesh Mendis

      කියක් කැපෙනවද

  2. විමා

    බොහොම ස්තුතියි කේසර සහෝ උපසිරසට
    අනිවා බලනවා
    මේක නොබලා කොහොමද :D

  3. Dil Ru

    තැන්කූ තැන්කූ

  4. asitha

    ela wadak.thanks

  5. Indika_Priyadarsahana

    Thn Q :) ....

  6. Thisal

    tnxx

  7. nimesha

    thank you very much bro...

  8. Sadeesh Mendis

    තැන්ක්ස් සහෝ

  9. me

    Thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks KESARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kasun Upeksha

    බොහොම ස්තුතියි කේසර සහෝ උපසිරසට

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    එලස්
    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයනේ ජයම වේවා !

  15. Chalana Rukshan

    thnx bro. meka nan denakan balan hitiye. Ice Age 6 avith thiyenne. puluwan nam ekatath denna..

  16. anu

    meke 1.35 GB copy 1 download wenne wena film 1k ne ban

  17. රොයිලි

    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sahan

    fatta thankz saho..

  19. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි කේසර. ජය වේවා෴

  20. Manjula Kumara

    සබ් එකට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා…!!!

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  22. Crazy

    Thanx bro......elama,good luck

    1. lakshitha kavishan

      Hii

  23. sadaru

    film ek adownload krnna baa ni eka eka add open wenne ai

    1. Anonymous

      download krann bane

  24. Gayan_madushanka_

    Thanks bro