Watch Trailer

Wazir (2016) with Sinhala Subtitles | දිනයන් දෙකක්! ක්‍රීඩකයන් දෙදෙනෙක්! එක් ක්‍රීඩාවක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් වැඩි දවසක්නොගිහිං ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන එන්නයි සුදානම. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක වෙනස් නියම කතාවක් කියලා. මේ වෙනකොට IMDB 7.4ක් වගේ හොඳ අගයක් ලබාගෙන තියනවා, නමුත් ඉතින් මේකේ විශේෂත්වය තමයි සුපිරි නළුවන් දෙන්නෙක් සුපිරි චරිත දෙකක් නිරුපනය කිරීම. ඒ දෙන්නා තමයි සුපිරි නළු…

Wazir (2016)new

කොහොමද එහෙනම් වැඩි දවසක්නොගිහිං ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන එන්නයි සුදානම. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක වෙනස් නියම කතාවක් කියලා. මේ වෙනකොට IMDB 7.4ක් වගේ හොඳ  අගයක් ලබාගෙන තියනවා, නමුත් ඉතින් මේකේ විශේෂත්වය තමයි සුපිරි නළුවන් දෙන්නෙක් සුපිරි චරිත දෙකක් නිරුපනය කිරීම. ඒ දෙන්නා තමයි සුපිරි නළු Amitabh Bachchan හා Farhan Akhtar. හැබැයි ඉතින් වැඩේ කියන්නේ එතනින් මේකේ සුපිරි නළුවන් අවසන් වෙනවා කියලා හිතනවා නම් බොහොම දුක් වෙන්න වෙයි. හේතුව තමයි John Abraham මෙහි චරිත නිරුපනය කිරීම. ලේසි නැහැ නේද මෙහෙම දැවත්නයක් තුන් දෙනෙක් එක තැනකට ගෙනාව කියන්නේ… එහෙම කරන්න සමත් වෙලා තියෙන්නේ Bejoy Nambiar. කතාව Vidhu Vinod Chopra ඒ වගේම පිටපත Vidhu Vinod Chopra.ඒ දෙන්නා ගැන අමුතුවෙන්  කියන්න ඕනේ නෑ නේ, Munna Bhai MBBS, 3 Idiots, PK, Lage raho Munna Bhai එහෙමත් මෙයාලා දෙන්නගේ තමා ඉතින්.

අයත් වෙන්නේ Crime, Drama, Mystery,Thriller කියන කාණ්ඩ වලට. ඉන්දියානු රුපියල් කෝටි. 35 ක් වියදම් කරලා කෝටි 62 ක් මේ වෙනකොට උපයා ගන්න සමත් වෙලා තියනවා. මිනිත්තු 104 ක ධාවන කාලයක් ඇති මේ චිත්‍රපටය මේ වසරේ ජනවාරි 8 වැනිදා තමයි ඉන්දියාවේ දී නිකුත් වෙලා තියෙන්නේ.

බොහොම හින්දි චිත්‍රපට ක්‍රියාදාම යොදාගැනීම එක්කබොහොම බොළඳ කතා වෙනවා. ඒ ක්‍රියාදාම වෙනුවෙන් අධ්‍යක්ෂකවරයා වැඩි අවදානයක් යොමු කර කතාව නොසලකා හැරීමෙන්.  නමුත් මේක ඒ දෙකම අතිශය ඉහල මට්ටමෙන් සංකලනය කරගත්ත චිත්‍රපටයක් කියන්න පුළුවන් හරි එහෙනම් වැඩි කතා නැතුව හැරමුකො කතාව පැත්තට, මේක අතිශය වෙනස් මිත්‍රකමක් එකක් ඇදිලා යන කතාවක්, මිත්‍රකම වෙනස් වෙන්න හේතුව වෙන්නේ වෙන එකක් නෙමෙයි මේ මිතුරන් දෙන්නා ජිවිතයේ ගිහින් තියන මාවත්, එක අයෙක් අතිශුර චෙස් ක්‍රීඩකයෙක්( පණ්ඩිත් ජි) , නමුත් දැන් නම් එක්තැන් වෙලා තමයි ඉන්නේ. අනික් පුද්ගලයා ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරියෙක් (දානිෂ්). ඔන්න මේ නිලධාරියාගේ රාජකාරි කටයුතු නිසාවෙන් වුන සිදුවීමක් එයාගේ දානිෂ් ගේ ජිවිතයට අන්ධකාරය අරගෙන එනවා, කෙටියෙන් කියනවා නම් එයාගේ රාජකාරිය නිසා එයාට බොහොම ආදරය කරන දුවණිය මිය යනවා. මේ සිද්ධිය එක්ක එයාගේ බිරිදත් එයාව තමුන්ගේ ජිවිතයෙන් පලවා හරිනවා,  ජීවිතය එපාම වුන තැන මේ දානිෂ් යනවා සියදිවි නසාගන්න, වැස්සේ මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ මේ මනුස්සයාට නිදහසේ.  එකපාර වාහනයක් එනවා. වෑන් එකක්. කොහොමින් කොහොම හරි මිනිහා අවසානයේ නතර වෙන්නේ රෝද පුටුවක ඉන්න චෙස් ශුරයාගේ/පණ්ඩිත් ජි ගේ  දොරකට.

  ඔයවිදියට දානිෂ්ට දැනගන්න ලැබෙනවා පණ්ඩිත් ජි ගේ දුවත් අනතුරකින් මියගොස් ඇති බව. නමුත් පණ්ඩිත් ජි කියන විදියට ඒක අනතුරක් නෙවි. සුභසාධක ඇමතිගේ වැඩක් කියලා, ඒත් ඒ දේවල් ඔප්පු කරන්න පණ්ඩිත් ජි හට කිසිම හැකියාවක් නෑ. ඔය විදියට ඒ නඩුව නවතිනවා. කිසිදෙයක් කරකියාගන්න බැරි පණ්ඩිත් ජි, සුභ සාධක ඇමතිගේ වාහනයට තම සපත්තුවෙන් ගහනවා. ඔන්න ඔතනින් පස්සේ තමා කතාව කණපිට හැරෙන්නේ. එදිනම රාත්‍රියේ වසීර් නැමැත්තෙක් පණ්ඩිත් ජි හට තර්ජනය කරනවා. ඉන්පසු සුභ සාධක ඇමති ගැන සැක හිතන දානිෂ් වසීර් සොයා මෙහෙයුම් දියත් කරනවා   සුභසාධක ඇමතිගේ විස්තර මොනාද? දානිෂ් ගේ දුවගේ මරණයත් මේ දේවල් එක්ක සම්බන්දයි ද? පණ්ඩිත් ජි ගේ සැලසුම් මොනාද තම දුවගේ මරණයේ පලිය ගන්න? ඔක්කොමත් හරි, කවුද මේ පණ්ඩිත් ජි පස්සෙන් පන්නන කවුද මේ වසීර්?   හිතාගත නොහැකි අවසානයක් බලාපොරොත්තුවෙන් කතාව බලන්න. නැවත උපසිරසක් එකක් හමුවෙමු,  හැබැයි මේක ප්‍රවේසමෙන් බලන්න හොඳේ නියම පෙරලියක් තියනවා හරියට බැලුවේ නැති නම් වුනේ මොකද්ද කියලා හොයාගන්න වෙන්නේ නැහැ ඉතින්. ඔබ සැමට ජය වේවා ආයෙත් 2020 වගේ කාලයේ හමුවෙමු.


Brothers (2015) on IMDb

 

 

499 MB (DVD-HEVC) කොපිය මෙතනින් බාගන්න

2E3EA093B9CEA2250D7366E50856D98C5FF43C26

890 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

55F6283054ABC90EA59249D2E1D583DC6C13034C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,608 downloadsDownload Wazir.2016.baiscoeplk.com_.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

14,608 downloadsDownload Subtitles40 KB

62 comments

  1. akskshan

    Good job bro..

    Baiscope alertz...
    Reg bcp kiyl type krla 77177ta send kr
    Dialog users only

    1. WaZir

      Ykoo 'follow(space)baiscopelk' kiylaa 40404 ta msg 1k demmama ekenma msg enava.hema network 1tama valid.Maaseta gaanak kepenneth nee!!! ;) eka thama pattama !!! :roll:

  2. සාෂා ස්වර්ණලතා

    ස්තුතියි සහෝ sub එකට...

  3. widuranga

    2020 e aiiiii
    apita fan film eka ona hewa ayyagenma....

  4. me

    Thanks

  5. bhanusha

    TNX 4 THE SUB BRO

  6. Naveen Randika

    ගොඩක් ස්තූතියි උපසි‍රැසියට
    ජයවේවා !

  7. තාරක නුවන් දිල්හාර

    මේක ඇවිල්ලද බොල... නියමයි
    කාලෙකට පස්සේ උඹ තනියම සබක් කරලා...
    පට්ටයි.. තාම ඇඟේ තියෙනවා නේද..
    කමෙන්ට් එකක් නොදා බෑනේ ඉතින් උඹේ එකකට... මොකද මරණ තර්ජන එනවනේ
    පට්ට ෆිල්ම් එකක් කියලා එන්න කලින් ඉඳන්ම හේවා කිව්වා මතකයි මට
    බලමු එහෙනම් කොහොමද කියලා..
    ජයෙන් ජය...!
    2020 දී හමුවෙමු..!!!

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    2020 කියලනම් බේරෙන්න වෙන්නේ නැහැ හොඳේ....
    ඔබට ජය

    #Hail_Hydra

  9. Buddhika...

    Thanx macho...digatama sub denna...jaya wewa..

  10. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  11. D Chamara

    bohoma sthuthi sahooo

  12. yeshu

    Tnx

  13. Lasitha Divanjana

    Niyamai aaaaaaa.. Patta pata pata bro all the best

  14. Lasitha Divanjana

    Patta Brother All The Best

  15. silent$

    Patta!!!!!!!!!!!!!!!!thanx

  16. Sajeevi

    Thanks

  17. Sanjaya

    ගොඩක් ස්තූතියි උපසි‍රැසියට

  18. kavindugayshan

    niyamai denakam unne tnx Bajirao Mastani meath avilla

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. Kulanjana Maduranga

    niayamai…denakm balan hitapu filumak.thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි හ‍ේචා අයිය‍ේ
    ඇඩනෙචා....
    සුපිරි ෆිලුමක් කියා දනිමි.
    සිංහල උපසිරැසියට ග‍ොඩාක් ස්තූතිය
    එහනෙම් 2020දී හමුචමෙුක‍ෝ
    ඊට කලින් එනචා න‍ේම‍ෙි....
    ජය ච‍ෙිචා.......

  22. රු

    ස්තූතියි........

  23. WaZir

    Ykoo 'follow(space)baiscopelk' kiylaa 40404 ta msg 1k demmama ekenma msg enava.hema network 1tama valid.Maaseta gaanak kepenneth nee!!! ;) eka thama pattama !!! :roll:

  24. prasheen

    Thank You for this. Quantico e12-14 sub dennako...

  25. Gayan

    Thanks...

  26. mm

    play wennane

  27. Nishadi Wickrama

    tnx

  28. anurA

    නියමයි සහෝ .....සබට තුති ..ජයවේවා ....

  29. Jack

    පට්ටයි මචෝ..
    අනිවා බෑමක් තමයි....
    බොහෝම ස්තුතියි උනූ උනූවෙම ගෙනත් දුන්නට...

  30. thisal

    නියමයි සහෝ …..සබට තුති ..ජයවේවා ….

  31. Shahan Kavinda

    niyamai sahooo

  32. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මාත් ගත්තා................
    සිංහල සබට බොහොම ස්තූතියි ආසිරි.

  33. Sineth Wickramasinghe

    ජය වේවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ…… සහ අපේ හසන්ත සහෝට.
    තවත් සබ් කරන්න ශක්තිය ධෛර්යය වෙලාව වාසනාව ලැබේවා..

    1. Sineth Wickramasinghe

      waradunaaa..... saratama.

  34. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ආයේ 2020 දි වත් සබ් එකක් ලැබෙයිද? ජය෴෴ :P :P

  35. Avanthi

    Ane kawruhari Rocky Handsome Hindi film 1ata sub 1k dennakooo....

    1. Lalana

      matath oneeeeeee.........

  36. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි ආසිරියා. ජය වේවා෴

  37. Indika_Priyadarsahana

    ස්තුතියි .. :)

  38. kanchana

    thank u saho....
    but 2020 ???

  39. Awantha Rehan

    ගොඩක් ස්තුතියි....
    බුදු සරණයි...

  40. Kamal Arjuna

    සිංහල සබට බොහොම ස්තූතියි
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

  41. Menu

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය !

  42. Dilusha Nuwan

    උපසිරසියට තුති!

  43. Dilusha Nuwan

    කලින් කමෙන්ට් එක ෆිල්ම් එක බලන්න කලින් දැම්මේ. හිතුවේ නෑ මේක මේ තරම් සුපිරි ඇති කියලා. තෑන්ක්ස් බ්‍රෝ මේ ෆිල්ම් නියම විදිහට විඳින්න අපිට සපෝර්ට් කරනවට

  44. mithun

    Thx qwa සහෝ.ඔන්න මත් මෙක බලනව. 2020දි උම්බ ඉදිද දන්න්නෑ ලොවෙත්................ එක නිස ෆිං අයිති වෙයි සහොට ඊට කලින් ඔයාගෙ සබ් ටිකක් බලන්න ඔනෙ... මමත් බලල තියෙනව ඔයා දුන්නු චිත්‍රපට එවල උපසිරැසි ගැන්විම් නම් සුපිරියි

  45. Dilshan Kainga

    thanks bn sabata....
    dan thama banna hadanne.

  46. Kalum Ekanayaka

    Thanx sahoo sub ekt,. Elzzma,

  47. Nishon Jey

    tnx muchan sub ekata.2020 nam ba :D digatama sub one :)

  48. malith

    Aneh rocky handsome ekata ikmnta sub eka dendakoooooo plsss

  49. sandun

    Thanks bro.rocky handsom filume sabath ikmanta danko.

    1. Suraj

      Anna Kathawa brO

  50. Ishan Madusha

    Thanks saho sub 1ta.

Load more comments