Watch Trailer

Battle for Sevastopol (2015) with Sinhala Subtitles | යුද්ධයේ ගිනිදැල් මතින්. [සිංහල උපසිරැසි සමඟ]

අද මන් ඔයාලට අරන් එන්නේ අලුත්ම අලුත් රුසියන් චිත්‍රපටියක්. අලුත් කිවුවට මේක හදල තියෙන්නේ 2015 වේ. මේ චිත්‍රපටිය IMDb දර්ශකයෙ 7.2 ක් අරන් තියෙනව. මෙයට පසුබිම් වෙලා තියෙන්නේ දෙවැනි ලෝක යුධ සමයේ රුසියාවේ සෙවස්තපෝල් වරාය ආරක්ෂා කරගැනීමට ගෙන ගිය සටනේ එක් පැතිකඩකි. එනම් එහි සටන් කළ ස්නයිපර් භටයෙකු වටා මේ…

Battle For Sevastopol (2015)

අද මන් ඔයාලට අරන් එන්නේ අලුත්ම අලුත් රුසියන් චිත්‍රපටියක්. අලුත් කිවුවට මේක හදල තියෙන්නේ 2015 වේ. මේ චිත්‍රපටිය IMDb දර්ශකයෙ 7.2 ක් අරන් තියෙනව. මෙයට පසුබිම් වෙලා තියෙන්නේ දෙවැනි ලෝක යුධ සමයේ රුසියාවේ සෙවස්තපෝල් වරාය ආරක්ෂා කරගැනීමට ගෙන ගිය සටනේ එක් පැතිකඩකි. එනම් එහි සටන් කළ ස්නයිපර් භටයෙකු වටා මේ කතාව ගෙතී තිබේ. මැය කාන්තාවකි, ඇගේ නම ‘ලූඩා පාවුලිචෙන්කො‘ නම් වේ.

ඇය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ජර්මානුවන් රුසියාව ආක්‍රමනය කිරීමට පටන් ගත්තේය. ඉන්පසු ඇය රතු හමුදාවට එකතුවී ස්නයිපර් භටයකු වශයෙන් සේවය කරන්නට විය. මෙසේ සෙවය කරන අතර තුරදී ඇය ‍සෙවස්තපෝල් ආරක්ෂාකර ගැනීමට යැවිනි. යුද්ධය මගින් ඇය ආදරය කරන සියල්ලන්ම ඇයට අහිමි කළේය.මෙසේ සියලු දේවල් ඉවසාගෙන ඇය ඇගේ කාර්යයේ යෙදෙන්නට විය. නමුත් දිගින් දිගටම වැඩිවන සතුරු ප්‍රහාර නිසා ඔවුනට සෙවස්තපොල් වරාය අත්හැර දැමීමට සිදුවෙයි. මේසේ ඉතා සුලුපිරිසක් එයින් බේරී පැමිනෙන අතර 80,000 ක් පමන පිරිසක් එහි රැඳීසිට සටන් කරන්නට විය. මෙසේ බේරී ආ පිරිසගෙන් එක් කෙනෙක් වූ ලූඩා ඇයගේ මතක ආවර්ජනය කරන අයුරින් කතාව සැකසී ඇත.

එහෙනම් ඉතින් මේ කතාවත් බලලම කියන්නකෝ කතාව කොහොමද කියලා. උපසිරසි වල අඩුපාඩු තියෙනවනම් අනිවාරෙන් කියන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි ඊලඟ කතාව තීරනය වෙන්නේ. එහෙනම් ඉතින් තවත් කතාවකින් හම්බු වෙමු.

Black Belt (2007) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Battle.for.Sevastopol.2015.720p.BluRay.DD5.1.x264-HDS.Eng

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

12,937 downloadsDownload Battle.for_.Sevastopol2015.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශෂික දිල්හාර

Subtitles

12,937 downloadsDownload Subtitles39 KB

44 comments

  1. sahan

    නියමයි සහෝ. මේ වගේ WWII Films තමා ඕන

  2. akskshan

    Sub 1 niyamai

    Baiscope alertz.........
    Reg bcp lesa type kra 77177 send kr
    Dialog users only

  3. Soori

    උපසිරැසියට බොහොම ස්තුතියි ශෂික සහෝ.....
    දීලා තියෙන ලින්ක් එක යන්නේ Black Belt 2007 පිලුමට. ඒක හදලා දාන්න.
    ටොරන්ට් හෑෂ් එක හරි.

    1. Anonymous

      Thanks සහෝ...මෙච්චර මහන්සිවෙලා sub හදලා අපිට දෙනවට

  4. mithun

    Thx bro. 7.2ක රෙටින් එකකුත් තියෙනවලු ඉතින් කොහොම අතරින්නද..
    හොද මුවී එකක් වගෙ හින්ද කොපි එක ගැන නොසිතා ඔන්න බාන්න දැන්ම උපසිරැසියට බොහොම තුති

  5. bhanusha

    hoda filumak kiyala hithenawa.TNX sahoo jaya wewa

  6. yash

    jaya weewa

  7. Nipuna Pŕãvéè

    thankx bro...........

  8. Indika_Priyadarsahana

    Thn Q :) ....

  9. asitha arp

    patta

  10. mithun

    මම බන්න හැදුව කොපි එකෙ සවුන්ඩ් එක අවුලක් තියෙනව blurry අපුම බලනව බං එක්කො.. hd කොපි සෙට් වෙන්නෙම නැ
    හොද කොපි අපුම අප්ඩෙඩ්ට් එකක් දෙන්න මචන් නියම මුවී එකක් වගෙ.. සබ් වලට thx

  11. Dulanga

    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks DILHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. shehan

    thanks broo,,,, kamathima jathiye akak

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    එලස්
    නියමයි නියමයි සහෝ
    එල කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයනේ ජයම වේවා !

  16. nilanka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය

  17. Roshan

    පට්ට ෆිල්ම් ඒක සබ් වලට thanks බෝ......

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි දිල්හාර. ජය වේවා෴

  20. Sanath Indika

    thx sahoo

  21. DiනුකNuවන්

    Thanks!!

  22. mithun

    MEKA THAWAMA BR NADDA

  23. Prasad Kandamulla

    ''''''බොහොම'''ස්තුතියි'''සහෝ'''''මහන්සියට''''
    '''''''''''''''''''''ජයවේව'''''''''''''''''''''

  24. චතුෂ තුෂර කුමාර

    බාගෙන සෑහෙන දවසක්. අද තමයි බලන්න උනේ. කාලෙකින් බලන්න සෙට් උන හොඳ ෆිල්ම් එකක්.

  25. hasitha

    good work brother

  26. hasitha

    good work!!!

  27. Waruna Kamalawansha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  28. අසිත

    elama saho thanks

  29. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  30. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි සහෝ

  31. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  32. තිසර

    ස්තූතියි සහෝ සබට

  33. Daminda Gamage

    good job

  34. Nirosha Nirosha

    thanks

  35. avishka360

    Thanks

  36. Anonymous

    Fatta bn

  37. MAALnath

    Thanks ...........good luck ..............

  38. Kalanacosta

    thanks

  39. tharindu dilshan

    godak thnxs

  40. ishan

    sub ekata thx brother

  41. Tharindu

    sub ek ne neh....