Watch Trailer

America: The Motion Picture (2021) Sinhala Subtitle | ඇමෙරිකානු නිදහස් සටන [සිංහල උපසිරසි]

America The Motion Picture Sinhala Subtitles සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරපු දෙවෙනි උපසිරැසි නිර්මාණයයි. මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල යුතු සිටම හොඳම මිතුරන් සේ සමීපව ආශ්…

America The Motion Picture

America The Motion Picture Sinhala Subtitles

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරපු දෙවෙනි උපසිරැසි නිර්මාණයයි.

මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix  වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල යුතු සිටම හොඳම මිතුරන් සේ සමීපව ආශ්‍රය කල  ඒබ්‍රහම් ලින්කන් සහ ජෝර්ජ් වොශින්ටන් ගේ සිහිනය  වූ ඇමෙරිකාව ගොඩනැගීමේ වගකීම ඒබ්‍රහම් ලින්කන්ගේ මරණයත් සමග ජෝර්ජ් වොශින්ටන් මත පැටවෙයි.

තරුණ ජෝර්ජ් වොශින්ටන් ඒ සඳහා කණ්ඩායමක් නිර්මාණය කර ඇමෙරිකාව බිහිකිරීම උදෙසා සටන් වදින ආකාරය ඉතිහාස සිදුවීම් ඉතාමත් විනෝදජනක හා සටන් වලින් පරිපූර්ණව ලෙස දක්වමින් මෙම සිනමාපටය නිර්මාණය වී ඇත. මෙහිදී ජෝර්ජ් වොශින්ටන්ට හඬ කවනු ලබන්නේ ප්‍රසිද්ද නලු Channing tatum වීමද විශේශත්වයක්.

පැය එකහාමාරකට ආසන්න කාලයක් ඉතා විනොදයෙන් යුතු මෙම චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට ආරාධනා.

America The Motion Picture Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB  පිටපත් සඳහා අදාළ වේ.

2,111 downloadsDownload America-The-Motion-Picture-2021-Sinhala-Subtitles.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජීව ගිම්හාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

සංජීව ගිම්හාන්

Subtitles

2,111 downloadsDownload Subtitles68 KB

3 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺

  2. chinthaka chathuranga

    thanks machan

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P