PADMINI (2023) Sinhala Subtitles කාලයක් තිස්සේ අතපසු වුනු මේ වසරේ තිරයට ආ තවත් ජනප්‍රිය සරල මලයාලම් කොමඩියක් අද මම ගෙන එනවා මෙය IMDB 6.5 අගයක් වාර්ථා කල විචාරකයින් අතර පැසැසුමට ලක් වූ චිත්‍රපටයක්. රමේශන් නමින් හඳුන්වන මලයාලම් ගුරුවරයෙක් මෙන්ම කවියෙක්ද වන අහිංසක තරුණයෙක් වටා තමයි චිත්‍රපටය ගොඩ නැගෙ…

කාලයක් තිස්සේ අතපසු වුනු මේ වසරේ තිරයට ආ තවත් ජනප්‍රිය සරල මලයාලම් කොමඩියක් අද මම ගෙන එනවා මෙය IMDB 6.5 අගයක් වාර්ථා කල විචාරකයින් අතර පැසැසුමට ලක් වූ චිත්‍රපටයක්.
රමේශන් නමින් හඳුන්වන මලයාලම් ගුරුවරයෙක් මෙන්ම කවියෙක්ද වන අහිංසක තරුණයෙක් වටා තමයි චිත්‍රපටය ගොඩ නැගෙන්නෙ.මේක පටන් ගන්නෙ රමේශන්ගෙ වෙඩිං එකෙන්.සියළු කටයුතු අවසන් වෙලා නව යුවල කාමරයට එනවා. රමේශන් එයාගෙ ප්‍රසිද්ධම කවි පොතේ පිටුවක් ඉතා ආඩම්බරෙන් අළුත් මනමාලි ඉස්සරහ කියවනව. ඔන්න ඒ සමගම කරන්ට් එක යනව. කරන්ට් එනකල් නව යුවළ මංගල රාත්‍රියෙ නිවසෙන් පිටවෙලා සඳ එළියෙ සිසිලස විඳිමින් පොඩි රවුමක් ගහල රමේශන්ගෙ කවි වලට ප්‍රස්තූත වෙන නුග ගහ අසලට එනව.එතනින් එහාට කතාව SPOIL කරන්න හිතක් නෑ.ඒත් ඒ මොහොතෙ සිදුවෙන අනපේක්ෂිත සිදුවීමකින් රමේශන්ගෙ මුළු ජීවිතේටම විශාල බලපෑමක් එල්ල වෙනවා.ඊ ළඟ අවුරුදු දෙකම එයාගෙ අසල්වැසියන්ට, මිතුරන්ට එයා ලොකු විහිළුවක් .”පද්මිනි” ඒ ඔහුට පෙන්නන්න බැරි ඇහෙන්න බැරි ඔහුට පට බැඳුන නම.ඒක ඉන්දියාවෙ නිශ්පාදනය වන කාර් වර්ගයක් හඳුන්වන්නත් යොදා ගන්නවා. කොයි වෙලාවෙ කොහොම ඇහුනත් ඔහුට මේ නම ඇහුන ගමන් ලෙල්ලටම තද වෙනවා.පද්මිනී කාර් ගැනත් එහෙමමයි.ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල චිත්‍රපටියෙන්ම බලමු.රමේශන්ගෙ අලකලංචිය හා සම්බන්ධ වෙන තවත් අපූරු චරිත කිහිපයක් හා ඔවුනොවුන් අතර තිබෙන එකිනෙකට වෙනස් සම්බන්ධතා හාස්‍යයත් සමග මුසු කරල ලස්සනට ඉදිරිපත් කරනවා කම්මැලි නැතුව බලන්න.
Kunchaco Boban ,Aparna Balamurali, Madonna Sebasthiyan, Vincy Allosias, Anaswara Rajan , ,Sajin Cherukayill , Srikant Murali මෙහි රඟපාන අතර Senna Hegde ගේ අධ්‍යක්ශනයක්.
මාස දෙකක් තුල උපසිරැසි 14ක් ඔබවෙත ගෙන එන්න හැකි උනා.ඔබලාගෙන් ලැබුනු දිරි ගැන්වීම් සහ baiscope වරුන්ගෙන් ලබුන සහය සඳහා ස්තූතියි.
තවත් නව උපසිරසියකින් හමු වෙමු. ආයුබෝවන්.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,449 downloadsDownload Padmini-2023.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
PADMINI, PADMINI (2023) Sinhala Subtitles, PADMINI Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #Aparna Balamurali
- #BANDULA K
- #Editor's Pick
- #Kunchaco Boban
- #Madonna Sebastian
- #MaxxA
- #Must Watch
- #PADMINI (2023) Sinhala Subtitles
- #PADMINI Sinhala Sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Kasun Widusha
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
අසේල
බොහොම ස්තූතියි සහෝදරයා
ස
සියලුම වැඩ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි,Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Padmini (2023) Sinhala Subtitles | පද්මිනි [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/PADMINI-2023-2.jpg)

tnx sub ekata meekata sub denda balanda ........Kazhuvethi Moorkan (2023)