මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ The Lives of Others (2006) ද්‍රෝහියා ඔබයි……! ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන…

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ The Lives of Others (2006) ද්‍රෝහියා ඔබයි……! ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම තවමත් සබ් කරලා නැති IMDb වර්ගීකරනයට අනුව ලොව හොඳම සිනමා සිත්තම් වලට සබ් දෙන එකේ තවත් එක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ විදියට එලි දකින්නෙත්. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් හැමදාම සම්බන්ධ වෙන නිහඬ සේවයක් කරන සමන් ප්‍රසාද් සහෝ ටත්.

IMDb වර්ගීකරනයට අනුව 8.4/10 ලබා ලොව හොදම සිනමා සිත්තම් 250 අතුරින් 63 වන ස්තානයේ වැජඹෙන rotten Tomatoes  වර්ගීකරනයේ 88% ක් ලබාගත් ඔස්කාර් සම්මාන 5ක් ඇතුලු  තවත් සම්මාන 103ක්  හා නිර්දේශවීම් 96 කට හිමිකම් කියන මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස් කුමට?

ඔස්කාර් සම්මානම 5ක් ගත්තු ලෝකේ හොදම චිත්‍රපටි අතරේ 63වෙනි තැන තියන මේ ආදර කතාව ගැන මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක වචන වලින් කියන්න බැරි තරමටම සුපිරි සිනමා නිර්මානයක් නිසා. ලැබිලා තියන සම්මාන ගානෙම්ම හිතා ගන්න පුලුවන්නෙ මේක මොනතරම් සුපිරි ආදර කතාවක්ද කියන එක ගැන. ඒත් මම පුංචි ඉගියක් විදියට එකම එක ප්‍රශ්නයක් විතරක් අහන්නම්. ඔයාලට කවදා හරි තිබිලා තියනවද කවදාවත් තමන්ගේ කර ගන්න බැරි බව දැන දැනත් කියා ගන්න බැරි නිසා හිතින් විතරක් කරපු ආදරයක්? මොනවා උනත් මහ පුදුමාකාර විදියට පටන් අරගෙන හිතාගන්නවත් බැරි විදියට අවසන් වෙන මේ සුපිරි සිනමා සිත්තම බලන්න ආදරය කරන, ආදරය විදින, ආදරය හොයන හැමෝටම ආරාධනා කරනවා. මොකද ඒ හැමෝගෙම ආදර කතාව හරි අපූරුවට මේකේ සිත්තම් වෙලා තියන නිසා.  

“ ආදරය සුන්දර වරදකි….
කිසිදා සමාවක් නම් නැති….”

IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම සිනමා සිත්තම් 250 අතුරින් 78 වන ස්ථානයේ වැජඹෙන Requiem For a Dream (2000) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ නැවත හමු වෙමු.

 

American Beauty (1999) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

American.Beauty.1999.MULTi.1080p.BluRay.x264-FHD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,856 downloadsDownload American-Beauty-1999.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

2,856 downloadsDownload Subtitles53 KB

71 comments

  1. Chamith Janaka

    Thank You So Much හසිත මධුෂාන් Bro.Keep It Up......:)

  2. charith eranga

    thank you very much saho

  3. Udara Damith B/K

    ................ela..........

  4. mithun

    Niyamai a damma hoyala gannawa kalin ahala tibunat balala na sab dammata thank

  5. චතුෂ තුෂර කුමාර

    සබ් නැතිව දෙතුන් පාරක්ම බලලා තියෙනවා... සබ් එක්කත් බලමු එහෙමනං... බොහොම ස්තූතියි කිව්වා...

  6. chanaka

    American Beauty (1999) 720p BrRip x264 - YIFY torrent
    mekata sub update karana

    1. thilina

      YIFY ekata subtitle eke set wenawa aulak na.

  7. LSM HUSKAA

    thnks bro meke balanna kaleka idan balagena hitiye

  8. Charuka

    නියමයි Bro නියමයි.

  9. charith

    නියම film එකක්,
    දැම්ම බානව.
    Requiem For a Dream (2000) එකත් ඉක්මන්ට දෙන්න.
    ඒකත් අනිවාර්යෙන්ම බලනව.

  10. supun

    Ela bro ela

  11. marusira

    Wow !!!! another massive hit !!! thanks machan

  12. Thilina weerasinghe

    Thanks for Subtitles Bro....

  13. Amalka Himeshan

    Thanks bro mekata sub dunnata balannama hitapu film ekak thama balanna bari una oyage vatina kalaya kapa karala api venuven me salaruvata upasirasi ganvuvata bohoma sthuthi

  14. Dasitha147

    bohoma sthuthie saho upasirasiyata. loku sewayak obala me karanne
    jaya

  15. Web-බුවා

    සබට ස්තූති සහෝ!
    හම්මෝ පෝස්ටරේ ඉන්න කෙල්ල දැක්කාම කියන්න පුළුවන් ඒකිට love කරන්න ගිය එකෙකුට නම් ආයේ මරුවත් බේරුමක් නැති බව. බලාපල්ලකෝ එකීගේ තියෙන ගුප්ත ගතිය lol.

  16. Asiri

    මචං උබ සබ් දෙන උන් අතර දෙයියෙක්.මේ වගේ ෆිල්ම් එකක් බැලුවම ලේසියෙන් අමතක වෙන්නෑ.lives of others එක බලලා ඉවර වෙනකොට මාව නිකන් මෙව්වා වෙලා ගියා.පුලුවන්නම් ඔයාගේ sub දෙන list එකට Donnie Darko එකත් දාගන්න.මට හෙන ආසාවක් තියෙනවා බ්‍රෝ ඒක බලන්න.

  17. Rajitha

    Thanks machan.......jayawewa......!

  18. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  19. Sanindu Lakkitha

    Bohoma isthuthi saho sub ekata.. machan puluwannam meka yifi ekata set wena vidiyata update ekak denawada? Loku help ekak saho. Lesiyen download karaganna puluwan eka vitarai..

  20. tharindu gunarathna

    thanks thanks

  21. thisal

    සබට ස්තූති

  22. Sameera Lakshan

    super mcn niyamai................

  23. Thilina

    john Wick Chapter 2 (2017) sinhala sub denna.....

  24. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  25. Dulanga

    Thanks

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. Kavindu

    මචං මීට පස්සෙ මේ වගේ ප්‍රසිද්ධ ෆිල්ම් වලට සබ් කරද්දි Yify / Yts.ag පිටපත් වලට සබ් හදන්න. ඒවා ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන් හොඳ කොලිටි පිටපත්නෙ බං.

    1. thilina

      YIFY ekata sub eka set wenawa machan

  28. dinusha

    ස්තුතියි සහෝ

  29. damith

    thankzzz bro sub ekata

  30. thilina

    chanaka American Beauty (1999) 720p BrRip x264 – YIFY ekata sub eka set wenawa.

  31. ප්‍රදීප්

    තුති

  32. dilan

    බොහොම ස්තුතියි යාළුවා.

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. අබා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...බලමු...ලිස්ට් එකේ තිබුණු ෆිලුමක් මේක....!!!

  36. Sanath Perera

    thanks machan sub ekata...
    jayen jaya...

  37. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,,..... ජය,.

  38. Wiki

    Thanks

  39. Dinesh Sanjeewa

    සුපිරි මච්න්..දිගටම කරන් යමන්...

  40. අසිත

    මෙය නොබැලූ දෑස් කුමට?
    American Beauty (1999) පිස්සු හදයි.කොච්චර නම් සබ් ඉල්ලුවද???
    බොහොම පින් සහෝ.

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  41. Chamika

    thanks. keep it up!

  42. Isuru perera

    Pattttta bro thanx for the sub

  43. dilan

    Sthuthi yaluwa..

  44. keshan

    thanks bro

  45. shanukanew

    tnx bro

  46. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ ජයවේවා.නියමෙට තියෙනවා සබ් එක

  47. Arrow T

    great film and sub.Thanks

  48. Gayan Chathuranga

    බොහොම ස්තූතියි

  49. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  50. Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට

Load more comments