Watch Trailer

Pandora (2016) with Sinhala Subtitles | න්‍යෂ්ටික බලාගාරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්?ඔන්න මම අද අරගෙන ආවෙ මම වගේම හුඟක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන.මං හිතනවා ඔයාලා ”The Himalayas” චිත්‍රපටියට කැමති වෙන්න ඇති කියලා.ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය 2016 ආපු චිත්‍රපටි අතරින් මට නම් හොඳම 05 අතරට තියෙනවා. මොකද කියනවනම් මේක හුඟක් සංවේදීයි වගේම හිතාගන්නවත් බැරි ව…

pandora (2016)ආයුබෝවන්!
කොහොමද ඉතින්?ඔන්න මම අද අරගෙන ආවෙ මම වගේම හුඟක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන.මං හිතනවා ඔයාලා ”The Himalayas” චිත්‍රපටියට කැමති වෙන්න ඇති කියලා.ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය 2016 ආපු චිත්‍රපටි අතරින්
මට නම් හොඳම 05 අතරට තියෙනවා. මොකද කියනවනම් මේක හුඟක් සංවේදීයි වගේම හිතාගන්නවත් බැරි විපතක් ගැන කතාවක් නිසා.ඉතින් මේ චිත්‍රපටිය 2016 දෙසැම්බර් 07 තමයි තිරගත වීම ආරම්භ කෙරුනේ.බොක්ස් ඔෆිස් වාර්තා අතර තියෙන මෙය ඇ.ඩොලර් මිලියන 31.4 ක ආදායමක් උපයගෙන තියෙනවා.මම මේ ලිපිය ලියන වෙලේ imdb 6.6 ක් ලබාගෙන තියෙන මෙය අයත් වෙන්නෙ Drama/Disaster ගණයට.ඒ කියන්නෙ නාට්‍යමය සහ ව්‍යසන කියන ගණයට.කතාව යන්තම් කියන්නම්..
ජේ හ්යොක් (Kim Nam-Gil) ජීවත් වෙන්නෙ එයාගෙ අම්මයි (Kim Young-Ae), නෑනයි (Moon Jeong-Hee) නෑනගෙ දරුවා මින් ජේ (Bae Gang-Yoo)ත් එක්ක කොරියාවෙ තියෙන පොඩි නගරෙක.මෙයා න්‍යෂ්ටික විදුලි බලාගාරෙ වැඩ කරන ගමන්ම යාළු වෙලා ඉන්නෙ යොන් ජූත් (Kim Joo-Hyun)එක්ක.මෙයාගෙ තාත්තවයි අයියවයි ඒ බලාගාරෙදිම කලින් වුණ න්‍යෂ්ටික කාන්දුවකට අහු වෙලා නැතිවෙලා.මෙයා එතන අකමැත්තෙන් වෙන කරන්න දෙයක් නැති නිසයි වැඩ කරන්නෙ.
ඔය අතරම ප්යොන්ග් සබ්(Jung Jin-Young) වැඩ කරන්නෙත් ඒ බලාගාරෙමයි.එයා එතන තියෙන තත්වෙ යහපත් නැති වග දැනගෙන කොච්චර රජයට දැනුම් දුන්නත් මෙයා කියන දෙයක් අහන්නෙ නෑ.මෙයාව ගනන් ගන්නෙවත් නෑ.මේ වෙලාවෙදිම මේ නගරෙ භූමිකම්පාවක් ඇති වෙනවා..මේ වෙනකොට ජේ හ්යොක් න්‍යෂ්ටික බලාගාරෙම වැඩ කරගෙනයි ඉන්නෙ. එතනදි වෙන සිදුවීම් වගයක් නිසා බලාගාරෙන් න්‍යෂ්ටික විකිරණ කාන්දුවක් වෙනවා.මේක කොච්චර අළුත් වැඩියා කරන්න ඕනෙ වුණත් බය නිසා කිසි කෙනෙක් යන්නෙ නෑ.
ඔය අතරම මේ විකිරණ එන්න එන්නම පැතිරෙන නිසා ජනාධිපති (Kim Myung-min.. detective k චිත්‍රපටියෙ පරීක්ෂක) තීරණය කරනවා ඒ අවට ජනතාව අයින් කරන්න.ඒත් එක්කම බලාගාරෙ කොටසක් පුපුරනවා.මේකෙන් එතන වැඩ කරන අයව විකිරණ වලට අහු වෙනවා.ඒත් ඇතුලෙ තියෙන එක තැනක පළුද්දක් අළුත් වැඩියා නොකලත් මුළු බලාගාරෙම පුපුරනවා.ඒක පිපිරුවොත් මුළු රටම අවුලක වැටෙනවා.මේ වෙනකොටත් පාරවල් හිර වෙලා.එක කෙලියක් වෙනවා.ජේ හ්යොක්ගෙ ගෑණු ළමයා ජේ හ්යොක්ගෙ අම්මවයි නෑනවයි ලමයවයි ගමේ කට්ටියකුයි අරගෙන ඈතකට යන්න උත්සහ කරනවා.

ඒත් හැමතැනම අවුල් විතරමයි.රටම කලබල වෙලා මිනිස්සු පිරිලා අනන් මනම් සීන් ගොඩයි.මෙයාලට බේරෙන්න පුළුවන්ද?බලාගාරෙ පුපුරන්නෙ නැතිවෙයිද?ඉතින් මං කියන්නෙ ඔයාල බලන්න.අනිවාර්යෙන්ම බලන්න කියලා ඉල්ලනවා මම.ඒ තරම්ම වටිනවා.කොරියානු චිත්‍රපටි නොබලන කෙනෙක් වුණත් කැමති වේවි.

ඒ වගේම මේකෙ hd කොපිය හොඳම කොපියක් තියෙන්නෙ ඒ නිසා.කිසි අවුලක් ගන්න ඕනෙ නෑ.ෆිලුම පුළුවන්නම් අඬන්නෙ නැතුව බලන්න.එච්චරකට සංවේදීයි.

එහෙනම් මං අදට ගිහින් එන්නම්.තවත් මේ වගේම සුපිරි ෆිලුමක් අරගෙන.

 

බුදු සරණයි!

 

Pandora (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Pandora.2016.720p.HDRip.950MB.Ganool.li.mkv
Pandora.2016.KOREAN.1080p.WEBRip.x264.AAC2.0-FGT

 

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,570 downloadsDownload Pandora-2016.zip139 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

4,570 downloadsDownload Subtitles139 KB

68 comments

  1. Damith Rodrigo

    Ela bro onna bwa

    1. chamalkalum

      niyamai bro

  2. supun

    ela bro ela korean subak denakan balan hitiye

    1. chamalkalum

      Elaz

  3. Thilina weerasinghe

    Thanks for the Subs Bro....

    1. chamalkalum

      Ur welcome bro

  4. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  5. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ

  6. thisal

    බොහෝම ස්තුතියි

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. අනුෂ්ක දිල්ශාන්

    thank u bro

    1. chamalkalum

      ur welcome

  9. mithun

    චාමල් බොහොම ස්තුතියි සහෝ.. මැසෙග් ඇලර්ට් ආපු ගමන් බැලුව ගිහින් බඩුම තම ඔයා දීල තියෙන්නෙ .. එ වෙලෙම ෆිල්ම් එක ගත්ත සහෝ වැඩක උන්න නිසා කොමෙන්ට් එකක් දෙන්න බැරි උන නොදා ඉන්නෙ කොහොමද නෙ.. ෆට්ට හැපි එකෙ බෑවෙ ෆිල්ම් එක ..

    කවුද මන්ද කියනව අහල තිබුන කොරියන් නම් චාමල් තම කියල, එකට මමත් එකගයි ඔයා නිසා මේ වගේ සුපිරි ෆිල්ම් අපි අරම් රස විදිනව ..
    බලලාම කියන්නම් සහෝ ඔයාගෙ සියලු සිතුම්,පැතුම් ඉටුවේවා
    මේ වගෙ හොදම එව මේ වසරෙත් උනුවෙන්ම ඔනා මෙ විදියටම ඔන්..

    1. mithun

      ඔයාගෙන් ගත්ත එක ෆිල්ම් එකකටවත් සබ් නොගැලපිම් වෙලා නෑ,මාත් ගත්තෙ සහෝ mb 950ක් විතර තියෙන hd කොපි එකක් බට් සබ් එක සෙට් වෙන්නෑ ඇයි දන් නෑ
      මම නම් හදාගත්ත එලටම හැබැයි ,, ගෙදර අයටත් පෙන්වන්න ඩිවිඩී එකකට ගන්න කියලත් උන්නෙ
      මගෙ කොපි එකට සබ් එක සෙට් උන් නෑ සහෝ ටයිම් අවුට් එකක් ගිය

    2. chamalkalum

      aa... thank you saho.thanks.. oyageth wada katayuthu sarthaka wewa!sinhalen gahuwe nathuwata sorry.hehe

    3. chamalkalum

      thanks saho.e ai?ganool eken hari extratorent walin hari nemeida gaththe?

  10. mithun

    The himalayas ekat baluwa ekat supirii

    1. chamalkalum

      aah niyamai..

  11. Jack

    නියමයි මචෝ...
    මේක නම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය...

    1. chamalkalum

      elazzz

  12. Gayan

    sub ekata thank's saho. Jayawewaa!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. chamalkalum

      niyamai..

  14. g

    Ammo ada ada balann wei wage.thxx sub ekata.oya dapu okkoma sub gatta.hama ekakma lassanai

    1. chamalkalum

      Oh... ehenam niyamai..

  15. natasha

    thanks

  16. chamalkalum

    Ur welcome

  17. Sajith Anthony

    උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. mithun

    මෙක නම් සුපිරි .. ෆට්ටම ෆිල්ම් එක .බොහොම ස්තුතියි ඔයාට මෙවගෙ එවට සබ් දෙනවට. අයේ කොමෙන්ට් එකක් දාන්න තරම් හිතට වැදුන

    1. chamalkalum

      Your welcome mithun

  20. tharindu chathuranga

    thanx machan ela

  21. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    1. chamalkalum

      Ur welcome saho

  22. Thilina Sapumal

    Meke filme eka downlaod karanna torrent eka den na ne.

  23. Nipun

    සුපිරිම ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි සබ් එකට. හිතට වැදුන ෆිල්ම් එකක්...එල...

    1. chamalkalum

      ur welcome bro.thanks for the comment

  24. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,,..... ජය,.

  25. චින්තක

    හම්ම පට්ට ෆිළුමක් නේ කොල්ලෝ .. ජය වේවා ..

    1. chamalkalum

      jaya wewaa!

  26. Nilupul

    සබ් එකට සතුතියි!!

    1. chamalkalum

      Your welcome bro

  27. TháRàñga Ñ ÐaRshánà

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. පට්ට ෆිළුමක්. දිගටම කරගෙන යමු සහෝ. ජය!

    1. chamalkalum

      ජය

  28. අසිත

    elama saho thanks
    meka patta

  29. Amila Mudalige

    Thanks saho sub ekta

    1. chamalkalum

      Your welcome bro

  30. අසංක ප්‍රදීප් රණතුංග

    හොඳ චිත්‍රපටයක්

  31. Wiki

    Thanks

    1. chamalkalum

      වෙල්කම් බ්‍රෝ

  32. Hiruni Himasha

    tnqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq.... ayya... data active una ada meka gannwa. aran balanawa. klin flm akath fatta akath mn beluwa... good luck bro...

    1. chamalkalum

      නියමයි.

  33. Chamod Gayashan

    නියමයි මචෝ good luck

  34. janith

    patta machan ube thoragenim nan kiyala wedak ne patta

    1. chamalkalum

      Thanks bro

  35. Nuwan Dineshka Basnayaka

    thanks bro,
    Budusaranai!

  36. nidi

    නිිියමයි, ලස්සනයි, රහයි!
    ස්තුතියි චාමල්!

    හැබැයි, මට තේරැම් ගන්න අමාරැ ඇයි මේක ළමයින්ට කියන කැටගරි එකට දැම්මේ කියන එක.

  37. Janith

    kiyanna wadhanne bn

  38. ricadodamien

    Thank You Chamal brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  39. vishwanathmadhushanka

    Thanks machn

  40. Lakshansilva18

    The gifted hands (2013) mekath wenasma story ekak thiyena patta korean movie ekak puluwannam mekatath sub denna plzz

  41. Kasunabayasekara

    Thanks macho

  42. Dewadithya

    Thanks for sub!

  43. Gayan Chathuranga

    Thanks!

  44. sisira

    සබ් එකට ස්තුතියි. fukushima 50 ෆිල්ම් එකට sub ලබාදෙන්න

  45. Theekshana

    Sub එකට Thnks මචන්.
    Fukushima 50 ( 2020 ) කියන Film එකේ sub එකත් දෙන්න පුලුවන්ද?

  46. අෂාන් ඉසුරංග

    අනේ sub එක වැඩ කරන්නෙ නෑනේ

    1. Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.