ඔන්න තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද තමයි නිකුත් වුණෙත්. අපි අදම සබ් එකත් අරගෙනවා ඔන්න. 🙂 🙂 කපා කොටා ගන්න එව්වා තියෙන නිසා ඒවා බලන්න පුළුවන් කට්ටිය බලන්න. Ravi Dhar ගේ අධ්‍යක්ෂණයක්. තව දෙයක් වැඩිහිටියන්ට පමණක් සිමා වූ එකක්. ඔන්න පොඩි අය බලල පස්සේ කියන්න එපා අසභ්‍ය දර්ශන තිබ්බා කියලා. 😛 😛 සෑම්…
ඔන්න තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද තමයි නිකුත් වුණෙත්. අපි අදම සබ් එකත් අරගෙනවා ඔන්න. 🙂 🙂 කපා කොටා ගන්න එව්වා තියෙන නිසා ඒවා බලන්න පුළුවන් කට්ටිය බලන්න. Ravi Dhar ගේ අධ්‍යක්ෂණයක්. තව දෙයක් වැඩිහිටියන්ට පමණක් සිමා වූ එකක්. ඔන්න පොඩි අය බලල පස්සේ කියන්න එපා අසභ්‍ය දර්ශන තිබ්බා කියලා. 😛 😛
සෑම් සහ ෆල්කන් කියන්නේ සහෝදරයෝ. හැම වෙලේම මත්ද්‍රව්‍ය අවිආයුධ පාවිච්චි කරනවා. ඒක එයාලට සාමාන්‍ය දෙයක්. ෆල්කන් අවුරුදු ගානක් හිරේ ඉඳලා නිදහස් උණා. එයාට මුලින්ම ඕනේ එයාගේ බිරිඳ හොයා ගන්න. ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද අයියා නැති අතරේ මල්ලි බිරිඳව තියා ගෙන. දැන් ඉතිං යුද්දේ තමයි. ඇති ඇති කිව්වා එහෙනම්.
එහෙනම් අපි ගියා. තවත් එකක් අරගෙන එන්නම් ඉක්මණටම. හැමෝටම සුබ දවසක් වේවා!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
8CB22A279460F12BECB32F746C8F1A5931B56BCB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,231 downloadsDownload American-Muscle-2014.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
27 comments
ashen Silva (siLi)
kasun
sameerage wada kohmath gendara wage...
Kulanjana Maduranga
maxxaaaaaa......supirima filumak wge.thanks SAMEERA saho.digatama sub demu....jaya wewa..........
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
දැන් ආයෙත් හිටු කියලා ෆිල්ම් ගේනවා නේද..
මමනම් ඔන්න වැඩිය කැමති නැති උනත් මේ ෆිල්ම් වලට ට්‍රේලරේ බැලුවම පොඩ්ඩක් ගන්න හිතුනා..
ඒ නිසා ඔන්න බාන්න දැම්මා...
එහෙනම් ජය වේවා..Jack
නියමයි මචෝ.
දැන් ආයෙත් වෙඩි වගේ සබ් දෙනවනේ.
ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.a.eranda
ela ela tnx
“චූටී මල්ලි”
අනේ දෙයියෝ රෙටින් නම් ඇත්තෙම නෑ නෙ
ගහගන්න එව්ව බලන අයට හොදා
එල
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි සමීර අයියේ.
මෙච්‍චර ඉක්‍මනය තව එකක් ගෙනෙයි කියලා හිතුවේම නෑ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දැනට සබ් එක ගන්‍නවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!harsha
ඔන්න මමත් ගත්තා කාටවත් කියන්න එපා හරිය. ජයවේවා
prasa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!ලක්ෂාන් නිලංක
සබට බොහොම තුති සමීර සහෝ...ජය වේවා....!
චන්දිම අමරසිංහ
නියමයි සුභපැතුම් දිගටම කරගෙන යමු...
සුතුතියි උපසිරිට...
ඉදිරියටම යමු ජයවේවා...!$%Sanjaya
Thanks Saho...... Sub akata Bohoma Pin....
වරුණ රංගජිත් (වරූ)
ෆිලුම කොලිටි වගේ ..
සබට තුති
ජයරොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමිර අයියේ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!නලින්
එළ එළ සැමියෝ...
ජය වේවා.
සුපුන් ප්‍රමෝද්
පට්ට ෆිල්ම් එකක්. ස්තූතියි සහෝ.
සුපුන් ප්‍රමෝද්
පට්ට ෆිල්ම් එකක්. සුපිරියි සහෝ.
ජයෙන් ජය.!සුපුන් ප්‍රමෝද්
Race Gurram (2014)
මේකටත් සබ් එකක් දෙන්න පුලුවන් නම්.Rashitha
thanks......
dinu
niyamai ..ela ela..thanx
indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Madusan
පට්ට කොල්ලො කරගන යමු... ජය වේවා....
Bobby
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/American-Muscle-2014.jpg)

Elah Elah Patta ah