Watch Trailer

American Ultra (2015) with Sinhala Subtitle | ඇමරිකානු රහස් ඔත්තු නියෝජිතයා. [සිංහල උපසිරැසි සමඟ]

මගේ විසි නමවැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2015 අගෝස්තු මාසෙ 21 වැනිදා නිකුත් වුනු Action, Comedy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 6.1 ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ඨත්වය හිතාගන්න පුළුවන්නෙ. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nim…

American Ultra (2015)

මගේ විසි නමවැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2015 අගෝස්තු මාසෙ 21 වැනිදා නිකුත් වුනු Action, Comedy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 6.1 ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ඨත්වය හිතාගන්න පුළුවන්නෙ.

මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nima Nourizadeh නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Jesse Eisenberg නම් නළුවෙක්. Rio චිත්‍රපටි මාලාවෙ Bluට කටහඬ දීල තියෙන්නෙ මෙයා තමයි. ඊට අමතරව Twilight, Snow White and the Huntsman වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Kristen Stewart නම් නිළියත් The Big Wedding, Spider-Man 3 සහ Predators වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Topher Grace නම් නළුවත් මෙහි රඟපානවා.

කථාව පැත්තට හැරුනොත් මයික් හොවෙල් (Jesse Eisenberg) කියන්නෙ තමුන්ගෙ පෙම්වතියත් එක්ක සුපර් මාර්කට් එකක වැඩ කර කර ජීවත් වෙන කොල්ලෙක්. එහෙත් ඔහුගෙ සත්‍ය තත්ත්වය ඒක නෙවෙයි. එක්තරා රාත්‍රියක කිහිප දෙනෙක් ඔහුව මරා දමන්න උත්සාහ කරනවා. ඒකට හේතුව මොකද්ද? ඔවුන්ව මොහුව ඝාතනය කිරීමට හැකි වෙයිද? ඇත්තටම මයික් හොවෙල් කියන්නෙ කවුද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මේක භාරගෙන ටික කලක් වුණත් හොඳ සබ් එකක් අන්තර්ජාලයට නිකුත් වුනේ මීට දින 04 කට විතර කළින්. අසනීප තත්ත්වයෙන් හිටපු නිසා පොඩ්ඩ්ක් විතර පරක්කු වුනා. ඒකට සමාව ඉල්ලන ගමන්ම මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

American Ultra (2015) on IMDb

 

 

550 MB (720p.BRRip.X265) කොපිය මෙතනින් බාගන්න

D7EF0750E4C0C1D648C18AA0757E18EE217BC26A

800 MB (720p.BRRip.X264) කොපිය මෙතනින් බාගන්න

57410293AAACC8219D8273A9A6E13178D770D869 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,875 downloadsDownload American-Ultra-2015.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

6,875 downloadsDownload Subtitles87 KB

42 comments

  1. lahiru

    kalekin me wage film ekak baluwe saho............ela a..........

  2. Bad brother

    thanks bro

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    එල ෆිලුමක්!
    ජය!!!!!!

  4. Kanishka

    Thanks

  5. Sajith Anthony

    සබට ගොඩාක් ස්තුති සහෝ
    ජය වේවා...!

  6. kasun

    thanks

  7. priyankara

    thankz එන්.විජිත අසංක

  8. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. bobby

    හොද කතාවක් වගෙයි. තැන්ක්යු ඔබට මහන්සිවෙලා සබ් එකක් කලාට.

  10. Sam

    thnks sahooo...elzzzzzz..

  11. podi kassa

    film eka bala dawas 4i.baladdi sub eka na.mekata sub aniwa dei kiyala hithan idiye.hithuwa wagema dunna.thank macho.ekenma dan balami film eka :D

  12. විමා

    ෆිල්ම් එක බාල තියෙන්නෙ
    මෙන්න සබ ගන්නව සහෝ
    බොහොම ස්තුතියි
    ජය වේවා

  13. වස්සානය

    බානවෝ.. මේවගේ ඒවට පට්ට කැමති... තෙරැවන් සරණයි..

  14. achi

    thanx bro

  15. Raveen Hansaka

    Thanks Bro!

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි වැඩක්
    සුපිරි ෆිලුමක් කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  17. rohana

    thank you

  18. Yashiru Shehan Yazi

    එල සහො එල..... ජය වේවා :D

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY

  20. අසිත

    බොහෝම පින් සහෝ..
    ජය වේවා!!!!

  21. Sanju

    ela ela bro.you are the only wish we have to see world

  22. Jack

    නියමයි මචෝ...
    පට්ට ෆිලුමක් වගේ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  23. Shehan Madhusanka

    ela ela twilight akka innawanam balannama epai

  24. Kaveen Conara

    thnkx mch enakn baln htye

  25. D Chamara

    niyamai sahoo niyamai thanks..

  26. oshada

    tnx saho jaya wewa.......

  27. pramuk

    thanx

  28. Tharindu Dasun

    Thanks sahoo

  29. Hemal

    ado fatta ban. unu kawum wage deela thiyenne

  30. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Chami

    thank you

  32. praveen perera

    thanx mchan subata. maka digata karagana yanna shakthiya labena ona baiscope 1ta . godblz

  33. Prasad Kandamulla

    ''සබ්'' එකට බොහොම ස්තුතියි සහෝ.....

    ජය වේවා......

  34. indunil

    එල එල..

  35. Kalpa nipun

    deela thiyena torrent dekama wedak na bnseeds na dan banna ba

  36. එල්.සී. දමැල්

    Tkx

  37. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  38. Eranda Malith 2.0

    Thanks mcn jayawewa

  39. Anonymous

    1080P walatath sub hariyatama hari, thanks. 4K WALATATH SUB DAANA BARIDA?

  40. Anonymous

    Thanks for the subtitles

  41. Sahan Gayantha

    thank you for the subtitle brother