මෙවර ෆිලුමක් තමා අරගෙන ආවේ! Mystery, thriller ගණයට අයිතිවෙන මේ ෆිලුමට imdb 7.2ක හොද අගයක් ලැබිලා තියනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ jason bateman(සයිමන්), rebecca hall(රොබින්), සහ joel edgerton(ගෝර්ඩෝ) යන අය. කතාව මෙහෙමයි, සයිමන් සහ රොබින් කියන්නේ විවාහ වුන යුවලක්. ඔවුන් අළුත් ආරම්භයක…
මෙවර ෆිලුමක් තමා අරගෙන ආවේ! Mystery, thriller ගණයට අයිතිවෙන මේ ෆිලුමට imdb 7.2ක හොද අගයක් ලැබිලා තියනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ jason bateman(සයිමන්), rebecca hall(රොබින්), සහ joel edgerton(ගෝර්ඩෝ) යන අය.
කතාව මෙහෙමයි, සයිමන් සහ රොබින් කියන්නේ විවාහ වුන යුවලක්. ඔවුන් අළුත් ආරම්භයක් ලබාගන්න අළුත් නගරයකට පැමිනෙනවා. ඉතින් ඇවිල්ලා අළුත් ගෙදරට ඕන කරන දේවල් ගන්න කඩේට ආවම සයිමන්ට මුනගැහෙනවා ගෝර්ඩෝ කියලා ඔහුත් එක්ක එකම පාසලේ හිටිය යාළුවෙක්. සයිමන්ටනම් එකපාරටම අදුරගන්න බැරිවෙනවා. ඉතින් දවසක් රොබින් දකිනවා ගේ ඉස්සරහ තෑග්ගක් තියනවා. ඒක ගෝර්ඩෝගෙන් ලැබුන තෑග්ගක්. ඉතින් මේ විදියට ගෝර්ඩෝ තවත් දවසක් එනවා රොබින් ඉද්දී. කොහොමෙන් කොහොමහරි මේ දෙන්නා ගෝර්ඩෝට රෑ කෑමකටත් ආරාධනා කරනවා. මේ ගෝර්ඩෝ කියන කෙනා ටිකක් අමුතු හාදයෙක් වගේම අමුතු කතා තමයි කියන්නෙත්. වරින් වර ගෝර්ඩෝ විසින් ගේ ඉස්සරහ තෑගි තියලා යනවා. ඉතින් ටිකෙන් ටික සයිමන්ටයි රොබින්ටයි මේක වදයක් වෙනවා. ඉතින් ඔන්න ඔහොම දේවල් වුනාට පස්සේ තමා රොබින් සයිමන්ගේ රහසක් දැනගන්නේ.
ඉතින් මොකක්ද මේ රහස? ගෝර්ඩෝ මොකද මේ විදියට අමුතු දේවල් කරන්නේ? රහස දැනගත්තයින් පස්සේ මොනා වෙයිද? කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා. ආරම්භයේ ඉදලා අවසාන වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්. මං කතාවේ පොඩි දෙයක් විතරයි කිව්වේ, මොකද වැඩියෙන් කිව්වොත් කතාවේ රසය නැතිවෙන නිසා. එහෙනම් හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා! සුපුරුදු විදියට ඩාවින්චි කතාවෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!
451 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
5FA63360B6597D49352CB1DB98CF0CB7267F911E705 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න
9399AE2B84AC4188302825F7E1FE84D99E4F7898 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,801 downloadsDownload The.Gift_.2015.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
16 comments
tharindu madushanka
Jack
පට්ටයි මචන්….
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය….Dimuthu
Thank you!
Isuru Nilru Tharanga
MAXXXXXXX BRO
අසිත
බොහෝම පින් සහෝ..
ජය වේවා!!!!රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavindu m bandara
Aiye මේ ssubtitles download කරන්න දෙන්නෙ නෑනෙ.මේක තුයෙනවා නම් එවන්න පුලුවන්ද.plz
SashDeHero
Thanks Brother.. :)
amila
patta machan
ashan lankanath
thanks
madu
Thank you
Amalka
Thanks
Kavindu m bandara
මේ subtitles එක download කරන්න දෙන් නෑනෙ.තියෙන කෙනෙක් මට එවන පුලුවන්ද.
viraj
sub ekata thanks saho.. jaya wewa!!
Wicki
උපසිරසට බොහෝම ස්තුතියි
Anonymous
thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Gift (2015) with Sinhala Subtitles | තෑග්ග! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Gift-2015.jpg)
thanks mcn