ඔන්න යහාලුවනේ මම ඉක්මණින්ම ආවා සුපිරි බයිස්කොප් එකක් අරගෙන මේක නම් පට්ටම පට්ට එකක්. මේක අමුතුම විදියෙ සිනමා පටයක්. එහෙම නම් වැඩි කථා නැතිව අපි මෙකේ කථාව පැත්ත පොඩි විපරමක් කරලා බලමු. මේකෙ ඉන්නවා මතකය අමතක වෙච්ච හාදයෙක්. ඒ කිව්වෙ පොඩ්ඩක් තමා ගේ නමවත් මතක නැති ඔලුව අවුල් වෙච්ච යන්ග් කොල්ලෙක්. ඒ වගේම…
ඔන්න යහාලුවනේ මම ඉක්මණින්ම ආවා සුපිරි බයිස්කොප් එකක් අරගෙන මේක නම් පට්ටම පට්ට එකක්. මේක අමුතුම විදියෙ සිනමා පටයක්. එහෙම නම් වැඩි කථා නැතිව අපි මෙකේ කථාව පැත්ත පොඩි විපරමක් කරලා බලමු. මේකෙ ඉන්නවා මතකය අමතක වෙච්ච හාදයෙක්. ඒ කිව්වෙ පොඩ්ඩක් තමා ගේ නමවත් මතක නැති ඔලුව අවුල් වෙච්ච යන්ග් කොල්ලෙක්. ඒ වගේම ඔහු ගේ බිරිඳ වගේ රඟ දක්වන පොඩ්ඩක් විතර ආෂික් කෙල්ලෙකුත්. මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේ සිනමා පටය නරබන කොට වටහා ගන්න පුලුවන් වේවි. ඔහු හිතන් ඉන්නෙ ඔහු ගේ බිරිඳ ඔහුට පණ වගේ ආදරය කරන, ඔහුව හොදින් රැකබලා ගන්න විදියේ කෙනෙක් කියලා. නමුත් දවසක් ඔහු ගේ බිරිද ඔහුට ඇදෙන්වත් බහින්න එපා කියලා. පොඩ්ඩක් කඩ පොලට ගොඩ වෙලා එන්නම් කියලා නගරය බලා පිටත්ව යනවා. ඒ වෙලාවෙ ඔහුට හිතෙනවා මතක නැති වුණ දේවල් පොඩ්ඩක් මතක් කර ගන්නත් එක්ක ගේ ඇතුලේ පොඩි රවුමක් ගහලා බලන්න. එතකොට තමයි ඔහුට හමු වෙන්නෙ පහල මාලය තුල සිරකර ගෙන සිටින කුඩා ගැහැණු ලමයෙකුත්, මල සිරුරකුත්, එකවරම එතනට ඔහු ගේ බිරිඳ කඩා පාත් වෙනවා. ඔහු පහාල මාලයට ගිය එකට නම් ඇය එතරම්ම කැමැත්තක් දක්වන්නෙ නැහැ. මේ දේවල් ගැන ඔයාලට මම තව දුරටත් කියන්න යන්නෙ නැහැ.
මේ දේ විතරක් කියලා යන්නම්කෝ ඔහු දැන ගන්නවා ඇය ඔහු ගේ බිරිඳ නොවන බවත්. ඔහු ඇය ගේ සිරකරුවෙක් බවත්. ඇය ගේ මොලේ හොදට අවුල් කියලත්. ඔයාලම මේ පට්ටම පට්ට බයිස්කෝප් එක නරබලා බලන්නකෝ මතකය නැති වුණ මේ යන්ග් කොල්ලට අත්වන ඉරණම මොන වගේ එකක් වේවිද? අර ආෂික් කෙල්ල ගේ උමතුව නිසා කී දෙනෙක්ට තමන් ගේ ජිවිත අහිමි වේවිද කියලත්. අවසානයේ දි ඔයාලා කවුරුත් බලාපොරොත්තු වෙන්නෙ නැති දෙයක් සිද්ධ වෙන්නෙ හැබැයි ඕන් මම ඒක නම් කියන්නෙ නැහැ. ඔයාලම හොයා ගන්නකෝ ඒ මොකක්ද කියලා. මෙච්චර පම්පෝරි ගහලා තව පොඩ්ඩෙන් මට කියන්න අමතක වෙනවා මේ පට්ටම පට්ට සිනමා පටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද කියලා කියන්න ඔහු ගේ නම තමයි Michael Polish. මේකට imdb දර්ශකයෙ හිමිවෙලා තියෙන්නෙ 4.5 ක අගයක් මගේ අදහස නම් මේකට මීට වඩා අගයක් හිමි වෙන්න ඕන කියන එක. එහෙනම් තවත් සුපිරිම බයිස්කොප් එකකින් ඔයාව හමු වෙන්න එනකම් මම් ගොහින් එන්නම්. වෙනදා වගේම මේක බාගෙනයන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් කොටාගෙන යන්නකෝ.
බයිස්කොප් එකට ජයෙන් ජය!
330 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4B80EEA95DBC7B0BF54C6C23F1183F52EE2BEA34651 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
D80553068284270829DCB801227389543823376F1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
76B867950F77CD72448DD50E610833838C8B18A8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,901 downloadsDownload Amnesiac-2015.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Yushan-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
20 comments
ඉසුරු දිල්ශාන්
kalinga
TXZ
Kulanjana Maduranga
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
ස්තුතියි මචන් සබ් එකට.
ජය..A Mune Munasinghe
ගොඩක් ඉස්තුත්යි යුශාන් සහෝ.. මටත් කතාවට ආසා හිතුනා ,ඔන්න මමත් බාන්න දැම්ම.. ඔයාගේ වටිනා කාලය ,දැනුම් අප වෙනුවෙන් කැප කරන ඔබට බොහෝ තුති..
Malinda
තෑන්ක්ස් මචෝ.....
සුපිරි ෆිල්ම් එකක් වගේ....
දිගටම කරගෙන යමු... මගේ සුභ පැතුම්....ප්‍රසාද් කන්දමුල්ල
හොඳ ෆිල්ම් එකක් වගේ....ඊයේ බාගත්ත...තවම බැලුවේ නැහැ..
සබට ගොඩාක් ස්තුතියි සහෝ.....sami
ස්තුතියි සහෝ!
Sahika Abesekara
sthuthi saho
Siraj Priyantha
නියමයි නියමයි යුශාන් අයියේ
සුපිරි ෆිලුමක් වගේ
පොඩි කොපියකුත් තියෙනවා නේ
එල එල
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nicol Vishan
patta ah
නලින්
ස්තුතියි යුෂාන්සහෝ!
ජය වේවා!
kavi
tnx sahooo.god bless !!!!!
ප්‍රසාද් කන්දමුල්ල
සබ් එකට ගොඩාක් ස්තුතියි...සහෝ///////
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan
හොදා කිව්ව හින්දම ඔන්න බෑවෙන්න දැම්මා....
කොමෙන්ට් නොදා බාගෙන යන උන්ට හෙන මෙව්ව වෙන්න ඕන...අනිවා.hasithaprasad
bohoma stuti sub ekata. mamath dan film eke balanna hadanne. bohomathma stuty sub ekata.oba siyalu denata jayen jayama wewa!
ruwan
දිගටම කරගෙන යමු… මගේ සුභ පැතුම්….
එන්.විජිත අසංක
හොඳ ෆිල්ම් එකක් වගේ. බලමුකො. සබ් එක දුන්නට බොහොම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Amnesiac 2015 with Sinhala Subtitles | නොදැනුවත්වම සිදු වුන දේ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Amnesiac-2015.jpg)

තෑන්ක්ස් සහෝ!
ජය!!!