මේක මගේ පළමුවෙනි සිංහල උපසිරසි දෙන චිත්‍රපටිය. මේ අවස්ථාව ලබාදුන් සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මුලින්ම මම ගේන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ලද ආදරය මුලික කරගත් චිත්‍රපටියක්. මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 16, 2014 දී. ආදර කතාවක් නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්. නමුත් මේක කිසිම කම්මැලි කම…

A Short Distance Relationship

මේක මගේ පළමුවෙනි සිංහල උපසිරසි දෙන චිත්‍රපටිය.  මේ අවස්ථාව ලබාදුන් සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මුලින්ම මම ගේන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ලද ආදරය මුලික කරගත් චිත්‍රපටියක්. මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 16, 2014 දී. ආදර කතාවක් නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්. නමුත් මේක කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන්. ඒවාට සමාව ඉල්ලනවා.

චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරනවනම්, මේක අපිව පාසල් කාලයට ගෙනයන චිත්‍රපටියක්. මේ ශිෂ්‍යාව පොඩ්ඩක් වෙනස් චරිතයක්. චිත්‍රපටිය නරඹන විට ඒ වෙනස බලාගන්න පුළුවන්. පාසලේ ඉන්නවා දක්ෂ ශිෂ්‍යාවක්, ඇයගේ අරමුණක් තියෙනවා කොහොමහරි California University එකේ ඉන්න මහාචාර්ය කෙනෙක් වෙන Mendel යටතේ වැඩිපුර අධ්‍යාපන කටයුතු කරන්න. නමුත් ඇය තවමත් පාසලේ ඉන්නේ. ඇය කොතරම් දක්ෂ ශිෂ්‍යාවක් උනත් ඇයට ඉංග්‍රිසි විෂය බොහොම අමාරු දෙයක්. එක නිසා එක ගුරුවරයෙක් කැමැත්තෙන්ම ඇයට ඉංග්‍රිසි භාෂාව උගන්වන්න ඉදිරිපත් වෙනවා. මේ ළමයට පාසලේ වැඩිය යාලුවෝ නැහැ. ඉන්නේ එකම එක්කෙනෙක් පමණි. ඇයට ඉංග්‍රිසි හොදට ඉගෙන ගන්න පුළුවන් වේවිද? ඇයට california university එකට යන්න පුළුවන් වේවිද? ඉංග්‍රිසි අමතර පන්තිය ගැන පාසලේ අනිත් අය දකින්නේ කොහොමද? මේවා ඔක්කොම චිත්‍රපටිය බලලම තමා කියන්න වෙන්නේ. ඊලග චිත්‍රපටියෙන් හමුවෙමු.

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

1.49 GB කොපිය මෙතනින් බාගන්න

B5C280BB0D1A706E3699339AD9E0D133B167BBF0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,719 downloadsDownload 201509292022baiscopelk.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත W.C

Subtitles

1,719 downloadsDownload Subtitles83 KB

24 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    පලමු උපසිරසියට සුබපැතුම්..
    බයිස්කෝප් අඩවිය සමග දිගු ගමනකට සුබ පතනවා ..
    ඔබට ජය..

  2. kavinda

    නියමයි සහෝ....
    මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  3. එල්.සී. දමැල්

    පළමු උපසිරසට සුභ පතනවා….
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
    ජය…

  4. ටික්කා.

    Congratulations for the first attempt. Wish u to do a more subtitles brother. Thank a lot.

  5. Prasad

    පළමු උපසිරසියට සුභ පතුම්.

  6. paisndu

    thanks bro.keep it up.

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්!
    ජය!!!!!!!

  8. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks LASANTHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa....

  9. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    ලස්සන කතාවක් වගේ
    පලමු උපසිරැසි නිපැයුමට උණුසුම් සුබ පැතුම්
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!!

  10. නලින්

    පලමු උපසිරැසි නිපැයුමට උණුසුම් සුබ පැතුම් අඩවිය‍ට සාදරයෙන් පිළිගන්නවා ලසන්ත සහෝ!

    තවත් අළුත් ජපන් නිර්මාණ ඉදිරියට අපිට දකින්න ලැබෙයි කියලා හිතනවා!

    ජය වෙවා!

  11. Chami

    Thank you

  12. nion

    J- movie/ drama මේවා එච්චර කට්ටිය සබ් කරන්ඩ නොහිතුවට ගොඩක් ලස්සනයි. මේක චිත්‍රපටියකට නැගුණු චිත්‍ර කතාවක්. ඕකට prequal drama එකක් තියෙනවා Close Range Love: Season Zero කියලා මේකෙ ගුරුතුමාගෙ පාසල් කාලෙ ගැන. මේ කතාව ලස්සනයි ඒත් ඔයිටත් වැඩිය ලස්සන තව J- movie වගයක් තියෙනවා පුලුවන්නම් ඒවත් සබ් කරන්න. පළවෙනි වතාවෙ උත්සාහය ගොඩක් අගය කරනවා. මොකද ආසියානු කතා වලින් කොරියන් වලට විතරනේ ගොඩක් අය ඇදෙන්නේ.
    1. Blue spring ride(Ao Haru ride)
    2. Strobe edge
    3.Liar and his lover(Kanojo wa Uso o Aishisugiteru)
    4.kimi ni todoke
    5.Black buttler(kuroshitsuji live action)

    මේ කතා ටික අපේ කට්ටියට මඟැරෙන එක අපරාදෙ. ආයෙත් වතාවක් ඔයාගෙ උත්සාහය අගය කරන ගමන් මම නවතිනවා.

    1. w.c.lasantha

      ok. boss.... mama oya tiakath danna ballanam sub... mage next movie ekath japan movie ekak- High school debut - 2011. ekath lagadima balaganna pulwan..

    2. nion

      සුපිරි නියමයි සහෝ ඔහොම් කරගෙන යන්න.

  13. kanishka

    මෙන්න අපිට තවත් යාළුවෙක් එකතු වෙලා. සුභපැතුම් යාළුවා. ඔන්න මමත් ගත්තා...

  14. Jayani

    Thank youuu :)

  15. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. w.c.lasantha

      thank you very much for ur response as well....

  16. dinesh

    wow mara lassanai thawa japan flim onaaaaa

  17. dinesh

    wow

  18. Dilki Madushani

    thankz mechchara lassana kathawak dunnata

  19. lakindu sadumina

    AO haru ride
    kyou koi wo hajimemansu
    lupin the 3rd
    say i love you kiyana japanese live action movies tikakath sub dennako puluvannam. pattama lassana kata tikak oya. me sub ekata thanks asian film vala tiyanava pattama rasayak.

  20. nisha

    Thanks sub akata.digatama sub karanna.jaya wewa.

  21. malith

    Ela ela