හොදයි යාලුවනේ ඔන්න මම මාසෙකට විතර පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේකේ නම තමයි EDEN. ඒවගේම IMDB අගය 5.0 ක් ලබාගෙන තියෙනවා . එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කතාව ආරම්භයේ ඔබට දක්නට ලැබෙනවා පාපන්දු කණ්ඩායමක්. ඔවුන් තරගාවලියක් ජයග්‍රහණය කරලා ආපසු නිවෙස් බලා යන ගුවන් යානයට ගොඩවෙනවා. හැම කෙනෙක්ගෙම වගේ…

හොදයි යාලුවනේ ඔන්න මම මාසෙකට විතර පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේකේ නම තමයි EDEN. ඒවගේම IMDB අගය 5.0 ක් ලබාගෙන තියෙනවා . එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද?
කතාව ආරම්භයේ ඔබට දක්නට ලැබෙනවා පාපන්දු කණ්ඩායමක්. ඔවුන් තරගාවලියක් ජයග්‍රහණය කරලා ආපසු නිවෙස් බලා යන ගුවන් යානයට ගොඩවෙනවා. හැම කෙනෙක්ගෙම වගේ බලාපොරොත්තුව ඉතින් හැකි ඉක්මනට ගෙදර යන්න තමයි. නමුත් ඉතින් අවාසනාවට වගේ ඒක සිද්ද වෙන්නේ නැහැ. ඇයිද කිව්වොත් ගුවන් යානය අනතුරකට ලක්වෙනවා. ඒකෙන් විශාල පිරිසක් මියයන අතර 15දෙනෙක් පමණක් දිවි ගලවාගන්නවා. එතනින් තමයි කතාව ඇරඹෙන්නේ. මේ කට්ටිය කාත් කවුරුවත් නැති පාලු දුපතකට තමයි යන්නේ. කාත් කවුරුවත් නැහැ කිව්වේ මේ දූපතේ කිසිම ප්‍රාණියෙක් නැහැ. ඒවගේම වතුර ටිකක්වත් නැහැ. ඉතින් ඔවුන් යානයෙන් ලබාගන්න වතුර සහ කෑමවලින් තම දිවි ගලවාගනිවිද? මේ කෑම සහ වතුර ගැටලුව නිසා ඔවුන් කාණ්ඩ දෙකකට බෙදෙනවා. සමහරු පවසනවා ලෙඩ වුන අය මරා දැමිය යුතුයි කියලා. සමහරු ඊට විරුද්ධ වෙනවා. ඉතින් මේ කාණ්ඩ දෙකේ නායකයින් වෙන්නේ ඇන්ද්‍රියාස් සහ ස්ලිම්. ඉතින් මේ කණ්ඩායමේ දෙක අතර සටනින් පසුව කි දෙනෙක් නැවත දිවි ගලවාගෙන යාමට සමත් වෙයිද නැද්ද කියලා ඔයාලම බලන්න.
ඒවගේම කියන්න ඕනේ පුර්ව ප්‍රචාරක පටියක් බලලා කැමතිනම් විතරක් බාගන්න. මොකද මේක හැමෝටම හරියන එකක් නැහැ. යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙමත් දක්වලා යන්නකෝ.
“මේක ක්‍රීඩාවක් නොවේ.මේ ජීවිතය.”
“ එය ජයග්‍රහනය ගැන හෝ පරාජය ගැන දෙයක් නොවේ.”
“එය ජීවත්වීම සහ මියයාම ගැන දෙයක්.”
840 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
9FDF81216B8EAD52EEABC739028E7341F8CF06F91.42 GB (HD) කොපිය මෙතනින් බාගන්න
508AE5D3BE93A7F8926C573D027DC7B429B30DDD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,774 downloadsDownload Eden-2014.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
19 comments
kalinga
Siraj Priyantha
නියමයි නියමයි අයියේ
වෙනස් ආරෙක කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!නලින්
ස්තුතියි මධුක සහෝ!
ජය වේවා
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Global
Thanks Madhuka Saho..!
Hashan Maduwantha
බානවෝ...
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
පට්ට එකක් තැන්ක්ස් මචන් එල
tharindu
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!A Mune Munasinghe
මොකෑ අෆ්ෆා මේක හොද නැත්තේ .. බලන්ට වෙලාව තමා නැත්තේ... මේ දවස්වල.. එත් ඔන්න් ම්ම් බාන්න නම් දැම්ම.. බොහොම ස්තුත්යි සහෝ සබ්ට ,වූ මහන්සියට.. මධු ' ඔබට ජය..
Sanjaya
thanks Saho
kavi
maru film 1k vage ...tnx machooo..jayama wewaa !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jude Neranjala
Thanks Broo
onila
thnx bro... lassna film ekak.. lost tev series eka wage tikak.
Manura Sathsarindu
thnx aaa ela..
damith
eden (2014) br sub eka denwada?
Dilsharanilupul
THx ... ❤️❤️ adarei
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta film akak wage
txz