Watch Trailer

An Affair to Die For (2019) Sinhala Subtitles | මැරෙන්න වටින අනියම් සම්බන්ධය… [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා! අද ඔයාලට මම අරගෙන ආවෙ අකාලික පොදු මාතෘකාවක් ගැන හැදුනු කතාවක් අරගෙන. අකාලිකයි කිව්වෙ ලෝකය බිහිවූ දා පටන්ම මිනිසුන් තමන්ට ලැබුණු දෙයින් නොසෑහී තම ඉන්ද්‍රියයන් සන්තර්පණය කිරීම සඳහා තහනම් පෙමක් හෙවත් අනියම් සබඳතා වල සුව සෙවීමට පුරුදු වෙලා හිටියා, ඉන්නවා, ඉඳීවි. හැමෝම නෙවෙයි, යම් අය. ඉත…

සුබ දවසක් වේවා! අද ඔයාලට මම අරගෙන ආවෙ අකාලික පොදු මාතෘකාවක් ගැන හැදුනු කතාවක් අරගෙන. අකාලිකයි කිව්වෙ ලෝකය බිහිවූ දා පටන්ම මිනිසුන් තමන්ට ලැබුණු දෙයින් නොසෑහී තම ඉන්ද්‍රියයන් සන්තර්පණය කිරීම සඳහා තහනම් පෙමක් හෙවත් අනියම් සබඳතා වල සුව සෙවීමට පුරුදු වෙලා හිටියා, ඉන්නවා, ඉඳීවි. හැමෝම නෙවෙයි, යම් අය. ඉතිං ඒවගේ දෙයකින් ජීවිත කීයක් අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වෙනවද? තමන්ට ආදරය කරන තමන්ව විශ්වාස කරන තමන්ගේම බිරිඳ, සැමියා, තම දරුවන්, දෙමාපියන් ඇතුළු ගොඩක් අයට ද්‍රෝහි වෙමින් ඔවුන්ව රවටමින් කරන මේ රංඟන එළිවූ දවසට ජීවිත කීයක් විනාශ වෙනවද, එදිනෙදා පත්තර වල ප්‍රවෘත්ති වල මේවගේ දේවල් කොච්චර පෙන්වනවද, ඒකයි මේක පොදු මාතෘකාවක් වෙන්නෙ.

ඉතිං යාළුවනේ මේකත් ඒවගේම අනියම් සම්බන්ධයක් ගැන ගෙතිච්ච කතාවක්. හෝලි කියන්නෙ වෛද්‍ය විද්‍යාලයක ඉන්න මහාචාර්ය වරියක්, ඇය අවුරුදු 40-50 අතර වයසක පසුවෙනවා. එවරට් කියන්නෙ ඇයගෙ ශිෂ්‍යයෙක්, ඔහු පුහුණු වෛද්‍යවරයෙක් වීම සඳහා පුහුණු වෙනවා. ඉතිං මේ වෙද්දි මේ දෙන්නා ආතර මාස හයකට කලින් අනියම් සම්බන්ධයක් ඇතිවෙලා තියෙන්නෙ. මේ දෙදෙනාම විවාහක අය. මෙයාලා ගෙවල් වලට බොරු කියකියා රහසින් හමුවීමට විවිධ තැන් වලට යනවා. හැම බොරුවකටම ආයුෂ අඩුයි කියනවා වගේ මෙයාලගෙ මේ වැඩෙත් හෝලිගෙ සැමියට දැනගන්න ලැබෙනවා. ඉතිං ඒ කිසිවක් නොහඟවන ඔහු රහසින් යම් සැලසුමක් හදනවා ඔවුන්ට පාඩමක් උගන්වන්න. ඉතිං එයා මොකක්ද හදන සැලසුම, ඒවගෙ අවසන් ප්‍රතිඵල මොනවද, අවසානයෙදි මොකද වෙන්නෙ කියන දේවල් දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.

ඉතිං කතාවෙ නිර්මාණ දායකත්වය ගැනත් ටිකක් කියන්නම්. විනාඩි 82ක ධාවන කාලයකින් සමන්විත මේ සළරුව Imdb 4.6ක අගයක් ලබාගෙන තියෙනවා. ඔයාලම බලලා කියන්න ඒක මොනතරම් දුරකට සාධාරණද කියල. Thriller කියන ඛාණ්ඩයට නම් කරලා තියෙන මේකෙ කිසිම විදියක අසභ්‍ය දර්ශන අන්තර්ගත වෙලා නෑ. Elliott San විසින් රචනා කොට තිබෙන මෙහි අධ්‍යක්ෂක වන්නේ Víctor García. මේ කතාවේ ප්‍රධාන චරිත වලට Claire Forlani, Jake Abel, Titus Welliver, Melina Matthews, Nathan Cooper යන අය පණ පොවනවා. 2019 පෙබරවාරි මස පළවනදා පප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මේ චිත්‍රපටය අඩු පිරිවැයකින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ඉතිං යාළුවනේ ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නෙ මේ දේවල් තමයි. එහෙමනම් ඔයාලට ආරාධනා කරනවා පුළුවන්නම් මේකත් බලන්න කියලා, ගොඩක් කාලීන මාතෘකාවක්. එහෙනම් තවත් උපසිරසියක් අරගෙන ආයෙත් එන්නම්, එතකල්…

ඔබට ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

5,700 downloadsDownload An-Affair-to-Die-For-2019.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

5,700 downloadsDownload Subtitles34 KB

30 comments

  1. Hashan M. Priyadarshana

    Thank you sub ekata saho...
    Jaya wewa!

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sub ekata...

  3. kplrohan16

    Kohomada balanne

  4. Rukshan37

    Ela ela

  5. Kulanjana Maduranga

    subata thanks saho.....

  6. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  7. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. harshani11112

    ස්තුති ගයාන් සහො
    තෙරැවන්සරණයි

  9. Bandara76

    මිනිසුන් තම ඉන්ද්‍රියයන් සන්තර්පණය කිරීම සඳහා අනියම් සබඳතා වලට පුරුදු වෙලා හිටියා, ඉන්නවා, ඉඳීවි.
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  10. kapilar

    ‍බෙහොම ස්තූති සහෝ

  11. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  12. Luckyuu

    ela

  13. rajithmalinda

    thank you :)

  14. Sarojalakmali

    ELa

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Anuruddha421

    Thank You...!!!

  17. Sandaru

    Thanks for sub.good luck bro

  18. maikee

    thankyou sub ekata

  19. AsithaDilruwan

    ela saho thanks

  20. Nandana_kumara

    Tu Gayan

  21. indika75

    thanks..

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Buddi

    Thanks............

  24. dileepa.lk

    Thanks bro...

  25. suranuwan

    thanks...

  26. baiscopelkishu

    thanqqqq

  27. Bandaramudiyansi

    හොදට තෙරිමක් තියෙනවා ඔයාට චිත්‍රපට තොරාගැනිමෙදි.තැන්ක්ස් බලන්නම්

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. sandharu

    Thanks broo

  30. SViraj

    Thanks brooo!!! Wadi wadiyen diyunu wewa!!!