යාළුවනේ ඔන්න මම මගේ පලවෙනි සිංහල උපසිරැසිය ඔයාලට දෙන්නයි යන්නෙ. ගොඩක් රසවත් වැඩක් හින්ද තමයි මමත් මේක පටන් ගත්තෙ.මේ චිත්‍රපටය ලඟදි ආව එකක්නම් නෙමෙයි. 1982ඒ තමයි මේක හදලා තියෙන්නෙ. ඔයාල ඔක්කොම දන්න, පට්ටම චිත්‍රපට ගොඩක ඉන්න රිචඩ් ගේයර් (Richard Gere) තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. ඒ වසරේ ඔස්කා(ර…

යාළුවනේ ඔන්න මම මගේ පලවෙනි සිංහල උපසිරැසිය ඔයාලට දෙන්නයි යන්නෙ. ගොඩක් රසවත් වැඩක් හින්ද තමයි මමත් මේක පටන් ගත්තෙ.මේ චිත්‍රපටය ලඟදි ආව එකක්නම් නෙමෙයි. 1982ඒ තමයි මේක හදලා තියෙන්නෙ. ඔයාල ඔක්කොම දන්න, පට්ටම චිත්‍රපට ගොඩක ඉන්න රිචඩ් ගේයර් (Richard Gere) තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. ඒ වසරේ ඔස්කා(ර්) සම්මානය, ඇමරිකානු golden globe ඇතුලු සම්මාන 10ක් දිනල තව 15කට නිර්දේශ වෙලා තියෙනවා මේ චිත්‍රපටය. ඒ වගේම මේකට IMDB රේටින් 6.9ක් ලැබිලා තියෙනවා.
කතාව ගත්තොත් මේක මුලින්ම් පටන්ගන්නෙ පිලිපීනයෙන්. මේකෙ කතාකරන විදියයි, සමහර තැන්වල තියෙන දර්ශන නිසා තමයි 18+ කියල දාල තියෙන්නෙ. නමුත් කතාව යන්නෙ තමන්ගෙ කාලකන්නි වෙලා තියෙන ජීවිතේ ජයගන්න ඇමරිකානු නාවික් හමුදාවෙ ගුවන් නියමුවෙක් විදියට බැදෙන තරුණයෙක්ගෙ කතාව. එයාගෙ අම්ම නැතිවෙලා තියෙන්න පොඩි කාලෙමයි. තාත්තත් ගණිකාවන් පස්සෙ යන සේලරුවෙක්. මෙයාට හම්බෙන දේවල් වගේම එයාගෙ ජිවිතයෙන් නැතිවෙන දේවලුත් බොහොමයි. බොහොම අමාරු හමුදා පුහුණුවීම් අතරෙ මෙයාට ආදරේ කරන්න කෙල්ලෙකුත් හම්බෙනවා. ඒක ආදරයකටත් වඩා තනිකම මකාගැනීමක් වගේ. මොකද මෙයාලගෙ රස්සාවට ආදරේ කරන් කෙල්ලො තමයි එයාලට ගොඩක් හම්බෙන්නෙම. ඒත් අන්තිමට මේ ආදර කතාව ඇස්වලට් කඳුළු එන විදියෙ වෙනවා.. ඔයාලම් බලන්නකො ඉතින්..
ඔය විදියට තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ.මට මේක කරන්න හිතුනෙ මේ වගේම අත්දැකීම් තියෙන නිසා. මේ චිත්‍රපටයත් ටිකක් විතර “MEN OF HONOR ” එක වගේ. සමහර් තැන්. හමුදාවක ලැබෙන අත්දැකීම් මෙ චිත්‍රපටයෙන් හොදට තේරුම්ගන්න් පුලුවන්. හමුදා නිලධාරියෙක් වගේම හොඳ මහත්මයෙක් වෙන හැටි තමයි මෙකෙන් කියවෙන්නෙ. තමන්ගෙ ජීවිතවලටත් උදව්වක් ගන්න් පුලුවන් සුපිරි චිත්‍රපටයක් මේක. මම ඊලගට කරන්න ඉන්නෙත් මේ වගේම කතාවක් තියෙන අන්නපොලිස් (2006) චිත්‍රපටය. ඉතින් ඒක ගැනත් කියන්න. ඔයාලගෙ අදහස්,චෝදනා, වෙනස්වෙන්න ඕන තැන් යටින් දාලයන්න. මේක මගෙ පලවෙනි චිත්‍රපටය නිසා ඒව ගොඩක් වැදගත්.. ඔයාල සිංහල සබ් දාල් බලන්න කැමති tv series 1ක් තියෙනව නම් ඒකත් යටින් දාන්න. එහෙනම් ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
An Officer And A Gentleman 1982 iNTERNAL DVDRip x264 FADE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,887 downloadsDownload An-Officer-and-a-Gentleman-1982.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/-මලිත්-e1410028638337.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මලිත් (මලියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාන් මලිත්
Subtitles
49 comments
ලක්ෂාන් නිලංක
ajantha
hoda wdak atan ara gena
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Sumuditha
ela saho. jaya wewa.
Ashan ravihansa
SMAllVILL ekata sub ekata sub dendako machao sub ekata godak thankz
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
පලවෙනි වැඩේට සුභපතන ගමන් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
සහෝට ගැලපෙන ජාතියක කතාවක් වගේ අරන් ඇවිත් තියෙන්නේ ;)
Bates Motel season 2 අරන් එන්න හැකිනම් බොහොම වටිනවා සහෝමලියා
හහා... :D :D බොහෝම ස්තූතියි ..
ඔව් සහෝදරයා... ඔය වගේම අනිත් එකත් මග එනවා..:P
nirosh
tanx machan sub ekata beauty and beast denna puluwanda
කේ.යූ.ජී. උදාර
නියමයි කොල්ලො.........
ඔන්න මුල්ම වැඩේට මාත් සුබ පතනවා.
සිංහල සබට බොහොම ස්තූතියි.“චූටී මල්ලි”
එල අලුත් කෙනෙක්
දිගටම සබ්ස් කරමු මචෝ
breaking bad දෙන්න.
සබට තුති
ඔබට ජය………මලියා
"breaking bad" වෙනකෙනෙක් බාර අරගෙන කිව්ව මචං.ඒකයි මේකට හැදුවෙ..(Y)
Dilshan kalinga
උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
පළමු වැඩේට ඔන්න මගෙනුත් සුබපැතුම්.
ලිපියේ හැටියට නම් දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා වගේ.
ඒ ගමනටත් සුබ පැතුම්.මලියා
අනිවාර්යෙන්ම ..අනිවාර්යයෙන්ම ..බොහොම ස්තුතියි ලොක්ක.
පුළුවන් හැමවෙලේම කරන්න නියම වැඩක් මේක.. :D
dinuka
korean drama ekakata denna sub denna.upasirasata thuthi
Tharaka
thanks sub ekata. thawath sub danna suba pathanawa
Peaky Blinders (2013– )
Believe (2014)
Smallville (2001)Me TV Series walin ekata sub danna puluwannamThanks!!!!!!!!!!.............
udesh
x files
udesh
tnz sub ekata
mahima
Grimm Ekata sub denavada ???
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔයාගෙම ටයිප් එකේ එකකින් අත ගහලා තියෙන්නේ
බලමුකෝ හොදද කියලා ෆිලුම සබට තුති සහෝ ජය!!
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට!!
හිතනවා අපිත් සමග දිගටම රැදී සිටීවි කියලා. ජය :) :)මලියා
බොහොම ස්තූති ලොක්කා... :)
Dila
Thanx dahoo....
Shehan
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dshani
ROME Tv series ekata sub daanawada ?
ඉසු ඩිපි (Isu DP)
නියමයි මලිත් සහෝ.
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.ටිවි සිරිස් එකක් දෙනවනම් පරන එකක් කරනවන්ම් වඩා කැමතියි.
Person of Interest (2011) මෙක පට්ට.
The Vampire Diaries (2009)
White Collar (2009)
බොහොම ස්තුති ගත්ත තිරනයට සහ ඒ ගැන
අපෙන් අහුවට.
වඩා කෑමතියි Person of Interest දෙනවනම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..නලින්
ස්තුතියි මලියා.. පළමු එක මේවගේ එකකින්ම් පටන් ගත්ත එක නම් මැක්සා..
දිගට අඩවිය එක්ක රැදෙන්න කියල ඉල්ලනවා. දිගු ගමනකට සුබ පතනවා.
ජය වේවා.
Saketha Pulasthi
මේක බලන්න නම් අදහසක් නෑ.කොහොම උනත් පළවෙනි උපසිරසියට සුබ පැතුම් :) Lost tv Series එක දෙන්න පුලුවන්නම් වටිනවා.
nadeesha
friends tv series eka puluwan nam balahanko...comedy show ekak
Sameera
බොහොම ස්තුතියි සහො..තවත් හොද සබ් දෙන්න ඉදිරියට....
nadeesha
aiyye pulluwannam you are beautiful,to the beautiful you,cofee prince kiyana tv series walata sinhala sub dala denna puluwanda?
priyadharshani
aiyye pulluwannam ROME denna...!!!
Tharidu
X FILES DEMUU!!!! SUBATA THANKS!!!!
වරුණ රංගජිත් (වරූ)
නියමයි මලියා
පුළුවන්නම් රොස්වෙල් ටීවී සීරියස් එකට සබ් දෙන්න ලොකු උදව්වක්ravindu
saho breaking bad saho knek baragenada thiyenne? lagadima baiscope eken denawada?
මලියා
දවසනම් දන්නෙ නෑ ලොක්ක.
කෙනෙක් බාරගෙන තමයි තියෙන්නෙ.. :)
Maduranga
Thanks sub ekata........
Legends 2014 TV series ekata puluwannam sub denna.......Sanjaya
උපසිරැසියට ස්තුතියි සහෝ…!
චන්දිම අමරසිංහ
niyamai onna bawa palaweni wedata subapatum...!!! $$$
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)X FILES
I.W.M.S Ilangakoon
ARMY porak gen ARMY story ekak, ela ela,,, hodata ati balamu,,, :p
PHOENIX
sub aekata goddaaaaaak sthuthiiiii....
Smallvill series aekata sub dala dennakooooo plsssහශාන්
elakiri malith ayiya :)
CrazypubS
malith aiya ela....best of luck ....
keep it up :) (Y)මලියා
ROME මුලින්ම දෙන්නයි හිතාගෙන ඉන්නෙ… ඔයාල හොඳයි කියල කියන තරමට අපෙන් සබ් හම්බෙනවා… අපි බලාපොරොත්තුවෙන්නෙ කට්ටියගෙ වචනෙන් දෙන් සහයෝගය විතරමයි…
අළුත් එකකින් හම්බෙමු…. :D :D :D :Dදිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Manjula Kumara Gamage
උපසිරැසියට තුති…… :)
Gayan
Old is Gold !
නියමයි සහෝ...ලස්සන කතාවක්!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල සහෝ....දිගටම සබ් දෙමු....ජය වේවා.....!