Watch Trailer

Nanny McPhee (2005) | මායාකාර ආයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. ඔන්න මමත් අද ඉදන් දිගටම ඔයාලත් එක්ක එකතු වෙන්නයි හදන්නේ. කාලෙක ඉදන් ආශාවක් තිබුණා මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න. උසස් පෙළත් ඉවර නිසා ඒ ආශාවත් ඉෂ්ට උණා. මට ඉදිරියටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේක පරිවර්තනය කරන එක ගොඩක් අමාරු උණා. මේකේ ගොඩාක් සාම්ප්‍රදායික වචන තියෙනවා…

Nanny mcphee 2005

කොහොමද කස්ටිය. ඔන්න මමත් අද ඉදන් දිගටම ඔයාලත් එක්ක එකතු වෙන්නයි හදන්නේ. කාලෙක ඉදන් ආශාවක් තිබුණා මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න. උසස් පෙළත් ඉවර නිසා ඒ ආශාවත් ඉෂ්ට උණා. මට ඉදිරියටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේක පරිවර්තනය කරන එක ගොඩක් අමාරු උණා. මේකේ ගොඩාක් සාම්ප්‍රදායික වචන තියෙනවා. නැත්නම් මේක මගේ පළවෙනි එක නිසා වෙන්නත් ඇති. කොහොම උණත් දවස් පහක් ඇතුළතයි මම මේ දේ කළේ.

ඇත්තටම මේ තමා මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. මේ කථාවේ තියෙන්නේ දඩබ්බර ළමයින් හත්දෙනෙක් ඉන්න ගෙදරක් වටා ඇති කතාවක්. මේ ගෙදර ළමයි වයසේ පිළිවෙළට සයිමන්, ටෝරා, ලිලී, එරික්, සෙබස්තියන්, ක්‍රිස්ටියානා සහ ඇගී කියලායි ඉන්නේ. මේ කස්ටියගේ අම්මා එයාලා කුඩා කාලෙම මිය ගිහිං. එයාලගේ තාත්තා, ඒ කියන්නේ බ්‍රවුන් මහත්මයාට ළමයි එක්ක ගතකරන්නවත් වෙලාවක් නෑ. ඒ නිසා එයා ළමයි බලාගන්න ආයාලා මේ ගෙදරට ගේනවා. හැබැයි ළමයි ඒ ගේන හැම කෙනාම වධදීලා ගෙදරින් එලවනවා. කොහොමහරි දාහත් දෙනෙක්ව එලවනවා. මේ ගෙදර ඉන්නවා වැඩකාරියෙක් එවැන්ජලීන් කියලා. එයා ළමයින්ට ආදරෙයි. ළමයි ටිකක් හරි අහන්නේ එයා කියන දේ විතරයි. මේ කථාවේ ආස හිතෙන කුස්සි අම්මෙකුත් ඉන්නවා. මේ අතරේ තමයි මැක්ෆී ආයා ගෙදරට එන්නේ. එයා මායාකාරියක්.ඒ ආවට පස්සෙ ළමයි එයාව එළවන්න විවිධ දේ කරනවා. අවසානේ දෙගොල්ල සමගි වෙනවා. ඒත් තව සෙල්මා කියල කෙනෙක් කතාවට එකතු වෙනවා. එයා අර ළමයි හත්දෙනාගේ තාත්තව සල්ලි නිසයි බදින්නයි යන්නේ. එයා ළමයින්ට ආදරේ නැති කෙනෙක්.

ඉතිරි හරිය බලලම දැන ගන්නකෝ.. ඇත්තටම මේ කතාව හරිම ලස්සනයි. හොද විහිළුත් තියෙනවා. මම මේක දහපාරටත් වැඩිය බලල තියෙනවා. මම හිතනවා ඔයාලටත් මේක බලන්න ආශා හිතෙයි කියලා. එහෙනං කස්ටියටම බුදු සරණයි.

Nanny McPhee (2005) on IMDb

 

 

784 MB කොපිය මෙතනින් බාගන්න

1304a9fce4643483817a8f38f8e1902b568a9f14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,688 downloadsDownload Nanny.McPhee.2005.baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,688 downloadsDownload Subtitles42 KB

37 comments

  1. buddhika

    ekatama bawa onna.
    tanku wewa

  2. Sandun Wijewardhana

    නියමයි සහෝ නියමයි
    සබට තෑන්ස්ක්
    ජයම වේවා…!!! :D

  3. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  4. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බයිසිකෝප් වලට ආයු- බෝ- වේවා !!! කියලා පිලිගන්නවා සහෝ.
    කොහොම වුනත් ආරම්භයේම නියම කතාවක් ගෙනල්ලා තියෙන්නේ.
    පුළුවන් තරම් අපිට ඇහැ ගැටුනේ නැති ඒවා ගේන්න බලන්න.

    විස්තරේ අනුව නම් නසරානි ළමයි ටිකක් වගේ නේද? ;-)

    සබට බොහෝම ස්තුතියි කොල්ලෝ.

    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

    ආයු- බෝ- වේවා !!! ___/|\___

  5. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  6. Chami.S

    Thanks for sub!!!!

  7. Chami.S

    Thanks....

  8. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ....
    ‍අ‍පේ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍සා‍ද‍ර‍යෙන්‍ ‍පි‍ලි‍ගන්‍‍න‍වා.
    ‍ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍සු‍භ ‍පැ‍තුම්‍.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  11. chanadana

    bohoma sthuthiyi lassana kathaawak wagE aniwaryenma balanawaa

  12. sanjeewa

    thanks brother

  13. වරුණ රංගජිත් (වරූ)

    සා‍ද‍ර‍යෙන්‍ ‍පි‍ලි‍ගන්‍‍න‍වා....
    ‍ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍සු‍භ ‍පැ‍තුම්‍....
    ජ‍ය‍ම ‍වේ‍වා......

  14. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    පලවෙනි වැඩේට සුභපතන ගමන් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    තව උපසිරසි නිර්මාණ අරන් එන්න :D

  15. hm hm

    sub aketa tnx but meka tv ake giya...yalu ochare mahansi wane ake aluth ahekatema sub dane try karane.....aye karadi aluth ahekate sub dane...parane awwa tv ake ghin thiyanewa...

    1. දීප්ත තුෂාර

      thank you saho. animk ekath gihillada danne naha. kamak na avavadayata thuthi. iilanga para aluth ekakata dennam.

    2. hm hm

      yalu flash point tv series aketa sub dane pluwnda.....please

  16. prabhath

    thawath aluth kenek thanks sub ekata

  17. Wickramasinghe

    thanx yaluwa sub ekata,, subapathanawa, issarahatath honda sub denna

  18. නලින්

    ස්තුතියි දීප්ත සහෝ! ලස්සන කතාවක් වගේ

    ජය වේවා!

  19. “චූටී මල්ලි”

    එල අලුත් කෙනෙක්
    දිගටම සබ්ස් කරමු මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  20. Chaminda Lakruwan

    Hoda katawak wage tnx saho.

  21. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  22. Mayura

    Machan meka patta film eka bn. man mara asawen e dawas wala baluwe. film eke background ehema godak lassanai. meke 2nd ekath aniwa ona hode. tv eke gyata kamak na. me wage ewa hamadama laga thya ganna watinawa!

    1. දීප්ත තුෂාර

      දෙවනි එක දැනටමත් එවලයි තියෙන්නේ. තව දවසකින් දෙකකින් හම්බවෙයි.

  23. Yenu

    Thank You............

  24. චන්දිම අමරසිංහ

    niyanmi onna bawa thaz

  25. Tharaka

    පළමු වැඩේට සුබපැතුම් කොල්ලෝ... උපසිරැසියට ස්තූතියි... ඕන් බෑවා. Mary Poppins (1964)ෆිල්ම් එකට සබ් දෙන්න ඔයාට පුළුවන්ද? ඒකත් ටිකක් ඔය වර්ගෙට වැටෙන මූවි එකක්.

  26. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuu

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  28. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට.ජය෴෴ :P :P

  29. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  30. Menu

    Thank you!

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  32. dinesh

    උපසිරැසියට තුති…… :)

  33. GALLAGEDINESH

    පලවෙනි SUB එකට සුබපැතුම්.දිගටම SUB කරන්න .ජයවේවා !

  34. අසිත

    ahamben dakkae film eka
    elama saho thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.