Watch Trailer

Home Alone (1990) | මෙහෙම ගෙදර තනි උනොත්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාළුවනේ මගේ හත් වෙනි නිර්මාණයත් අරගෙන ආවේ තවත් පිස්සු හැදෙන ෆිල්ම් එකක අරන්. මේක ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ බයිස්කෝප් එකක් නෙමේ නේ. හැමෝම මේක බලල ඇති කියල හිතනවා. IMDb සුපිරිම ලකුණු ලබාගෙන තියනවා කියන්න ඕනේ කට ඇරලාම. 7.4 ලකුණු ගාණක් ලැබිල තියනව ආයේ අහන්න දෙයක් තියනවද. ටික කාලෙකට ප…

Home Alone 1 1990

ඔන්න ඉතින් යාළුවනේ මගේ හත් වෙනි නිර්මාණයත් අරගෙන ආවේ තවත් පිස්සු හැදෙන ෆිල්ම් එකක අරන්. මේක ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ බයිස්කෝප් එකක් නෙමේ නේ. හැමෝම මේක බලල ඇති කියල හිතනවා. IMDb සුපිරිම ලකුණු ලබාගෙන තියනවා කියන්න ඕනේ කට ඇරලාම. 7.4 ලකුණු ගාණක් ලැබිල තියනව ආයේ අහන්න දෙයක් තියනවද. ටික කාලෙකට පස්සේ තමා මම මේ සබක් කරේ. අවුරුද්දකට වැඩි මිසක් අඩුනම් නැති පාටක් තමා තියෙන්නෙ… මේක ගොඩ දෙනෙක් බලන්න ඇත්තේ රූපවාහිනියෙන් කියල හිතනවා…සිංහල ඩබ් කරල ලස්සනටම ගියේ…හරි දැන් ඇති….දැන් බහිමු බයිස්කෝප් එකට..

මේක අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරලා තියෙන්නේ Chris Columbus මහත්මයා තමා…තව මේකට රංගනයෙන් දායක වෙලා තියනවා Macaulay Culkin, Daniel Stern , Joe Pesci කියන කට්ටිය…පට්ටම රංගනයකට දායක වෙනවා කිව්වොත් නිවැරදියි.කතාව ගැන කියන්න ඕනෙද මංදා..එක්කෝ ටිකක් කියන්න.

කෙවින් කියන්නේ ලොකු පවුලක ඉන්න පොඩි කොලුවෙක්. සල්ලි බාගේ එහෙම නැතුවත් නෙමේ. ඉතින් මෙයා කරොත් කරන්නේ මහ නොසන්ඩාල වැඩක්ම තමා. ඒ නිසා මෙයා ටිකක් මේ පවුලෙන් කොන් වෙලා වගේ තමා ඉන්නේ. කවුරුත්ම ආදරය කළේ නෑ. හරිම දගයි. ඉතින් මෙයගේ අමම්ගේ හරි තාත්ත්ගේ හරි සහොදරයෙක් කියනව එයාගේ පවුලේ ඔක්කොටම පැරිස් වලට එන්න කියලා…ඉතින් මෙයාලා වේලවත් පරක්කු කරගෙන මෙ කෙවින්ව නිවස තුළ දාලා තමා යන්නේ…එතනින් එහාට කියන්න යන්නෙ නෑ…

මේ බයිස්කෝප් එකෙ 2 එකත් බලාපොරොත්තුවෙන් ඉන්න කියන ගමන් ඔන්න මම ගියා…හැමෝටම ජයෙන් ජය!

Home Alone (1990) on IMDb

 

 

811 MB (BR) කොපිය මෙතනින් බාගන්න

b127082dec04240fb9d617c23bfa3df47e2dc0c7

879 MB (DVD)කොපිය මෙතනින් බාගන්න

d76954a2193574c248d61d552fca4881cf5c3abf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,475 downloadsDownload Home.Alone_.1990.baiscopelk.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,475 downloadsDownload Subtitles67 KB

47 comments

  1. bamuna

    patta (y)

  2. නලින්

    ස්තුතියි ධනුෂ සහෝ.

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එව්වා තමයි මෙව්වා...

    ජය වේවා.!

  3. Tharindu

    ගොඩක් ස්තුතියි..

  4. Menu

    Thank you very much bro !!!!

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති movie collection එකක්.

    :) :) :)

    Home Alone collection එකම දෙන්න.

    Home Alone (1990, 1992, 1997, 2002)

    1. ධනු

      2002 ekanam karanna hithan neme innee...
      hithunoth karanwa....

    2. Kulanjana Maduranga

      mcn Home Alone film set ekamatama sub depan...mewa kochchara baluwath epa wen na....plsssss

    3. ධනු

      දෙන්නම්...
      මෙකේ අලුත් එකටත් දෙනවා 2012 එකට

  5. THARINDU

    woooooooooooooooow Thank you very much bro !!!!

  6. sachira

    Thanx saho :)

  7. Mayura

    Set ekatama deehan machan! podi kale mathak wenawa

  8. ishara

    ela ela macho thanks, amataka wenne neti films tama.
    me machanla kick hindi movie eka awith neda sub denne nedda

  9. Wickramasinghe

    ela ela machan.. thanx..!

  10. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  11. heshad

    thanks saho ........

  12. Kulanjana Maduranga

    elaz machan.subta thanks DANUSHA saho.....digatama sub denn.jaya wewa............

  13. Jack

    නියමයි මචන්.
    කොච්චර බැලුවත් එපා වෙන් නැති එකක් තමයි.
    පුලුවන්නම් ඔක්කොටම සබ් දෙන්න.
    ස්තුතියි සබ් එකට.

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ධනූ

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ධනුෂ සහෝ.. :-P
    කාටත් අමතක උන කාතාවක්. (සබ් කරන්න)
    කලෙක්ශන් එකම කම්ප්ලිට් කරමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. ධනු

    okkoma denawa......

  17. Supun

    sub ekata tnx machooo...
    itiri tikath danna..
    1080p br rip ekata sub danna...

  18. චන්දිම අමරසිංහ

    niyamai superi... set akama danna balanna.... subapatum thaz ...$$$$

  19. Yenu

    Thank You..................

  20. era

    supiri film eakak wage, thanks macho.

  21. Chaminda Lakruwan

    tnx macho

  22. prabhath

    okkoma denawanam maru welawak thibboth denna mekatah thanks

  23. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. janaka kalu

    Thank you very much.....

  25. “චූටී මල්ලි”

    ඉස්සර බැලුවා
    2ත් දෙන්න සහෝ
    සබට තුති
    ඔබට ජය............

  26. කළිදු වසුක ‍| Kalindu wasuka

    කට්ටියටම සබ් ඒක ෙදන්න අමතකවුනු සුපිරි චිත්‍රපටියක්

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට ගොඩ වෙලා තියෙන්නේ, නියමයි සහෝ, මේකෙ ඉතුරුවත් ඔන්න ඕනි, ජයවේවා.

    1. ධනු

      අනිවාරයෙන් දෙනවා.......

  28. රොයිලි

    බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  30. tharu

    thnk uw .saho kochcara baluwat epa wenne nati film

  31. KriSh

    ගොඩක් ස්තුති සහෝ.මහන්සියෙන්,කැපවීමෙන් අපිට හොද ෆිල්ම් එකක් ගෙනාවට .තවත් හොද නිර්මාණ කිරිමට ධෛර්ය ශක්තිය ලැබේවා

  32. Uraj Deemantha

    එල එල..... හොය හොයා හිටියේ ආයේ බලන්න.... :)

  33. senaka wickramasinghe

    thank you very much bro! great job!ela!!!

    1. Chinthana nimesh

      Thanks

  34. nalin.kumara0510

    Thanks bro good luck

  35. Janithsapugoda

    Ela kollo thanks

  36. Kanchana Silumindha

    යස වැඩක් යසපාල බ්‍රෝ

  37. විශ්ව ජයසංඛ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  38. Tharusha2021

    ස්තුති

  39. Pathum Winchester

    *ඇඩ්මින් වරුන්ගෙ අවධානය පිණිස*

    ලංකාවේ සිංහල Subtitles කරන වෙබ් අඩවි ගොඩක් තියෙනවා. ඒ අතරින් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ මේ සයිට් එක. ඒත් අතරින් පතර ගුණත්මක බවින් ගොඩක්ම අඩු උපැසිරැසි මේ සයිට් එකේ තියෙනවා. Home alone එකේ මේ උපසිරැසියත් ඒ වගේ. ඉංග්‍රීසි අදහසට ගොඩක්ම වෙනස් වෙනත් තේරුම් තියෙන කොටස් තමයි වැඩි හරියක්ම තියෙන්නෙ.. ඒ වගේම ගොඩක් දෙබස් අත්හැරලා. පුලුවන් නම් බලල මේ Home Alone film දෙකේම Subtitle update කරන්න කියලා ඉල්ලීමක් කරනවා මොකද ඉස්සරහට කොච්චර කල් ගියත් මේ ෆිල්ම් බලන අය subtitles අරගෙන බලනවා. Subtitle අරගෙන හොඳ දේට හොඳයි කීමත් වැරැදි අඩුපාඩු පෙන්වාදීමෙත් වැරැද්දක් නැති බව මම හිතනවා..

  40. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa.

  41. THISANGA

    patta film eka
    fillma balala ennan
    sinhala hadakawanna oyalata barida ????
    try ekak deela balanna
    ජය වේවා!

  42. W.G.L.D.Aththanayaka

    Home sweet home alone 2020 sinhala sub hadanna puluwnnm,thanks