බයිස්කෝප් රසිකයො හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ඉතින් වැරදිනම් ගොඩක් ඇති.. මුලින්ම කියන්න ඕන ඒවට සමාවෙන්න කියලා.. ඇනකොන්ඩා කිවුවම නොදන්න කෙනෙක් නැතුව ඇති නෙහ්.. හැමෝම දන්න ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටය තමයි මේ.. මුල් ඒවා නො…

බයිස්කෝප් රසිකයො හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ඉතින් වැරදිනම් ගොඩක් ඇති.. මුලින්ම කියන්න ඕන ඒවට සමාවෙන්න කියලා..
ඇනකොන්ඩා කිවුවම නොදන්න කෙනෙක් නැතුව ඇති නෙහ්.. හැමෝම දන්න ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටය තමයි මේ.. මුල් ඒවා නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා.. ඒවා නොබැලුවත් ඔයාට මේක රසවිදින්න කිසිම බාධාවක් වෙන්නෙ නෑ..(දෙවෙනි චිත්‍රපටයේ ඉතාම සුළු කොටසක් විතරයි සම්බන්ධ වෙන්නෙ) ගූගල් පරිශීලකයින්ගෙන් 70%ක් මේකට කැමැත්ත දක්වලා තියෙනවා.. ඒ වගේම නයිට් රයිඩර් කතා මාලාවේ සිටින David Hasselhoff මේකෙ රංගනයෙන් දායක වෙලා තියෙනවා..
කතාව ගැන කියනවනම් ඇන්කොන්ඩලා යොදාගෙන පිළිකාවලට බෙහෙතක් නිපදවන්න උත්සාහ කරනවා.. ඒත් හදිසියේම ඇන්කොන්ඩා විද්‍යාගාරයෙන් එළියට යනවා..මිනීමරු ඇනකොන්ඩෙක් එළියට ගියාම කොහොමට තියේවිද. ඉතින් ඊට පස්සෙ ඇන්කොන්ඩා ආයෙම අල්ලගනීවිද? ඌ එළියට ගිහින් මොනා කරාවිද? මේ දේවල් දැනගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා..ඉස්සර බලපු අයත් ආයෙම සිංහල සබ් එක්ක බැලුවත් වරදක් නෑ විනාඩි 90ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව රසවිදින්න පුලුවන් චිත්‍රපටයක්.
ආයෙම කියන්නම් වැරදි අඩුපාඩු තියෙනම් ඒවට සමාවෙන්න.. ඒ වගේම කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.. මොකද කියනවනම් සබ් කරන්න වුන මහන්සියට ලැබෙන ගෙවීම තමයි ඒක 🙂 තවත් උපසිරසියකින් හමුවෙමු.. ජය..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
6,925 downloadsDownload Anaconda-The-Offspring-2008.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන චතුරංග(අරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දර්ශන චතුරංග (අරා)
Subtitles
46 comments
Kantha_DLA
ශසිත් සඳරුවන්
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Shan Ashok
LINK AEKKA DENNAKO NOT FINDING FORME IT PLZ
praveen ranasinghe
br ekt sub set weyd
Ravindu Dananjaya
Thnx for subtitle bro එල
Abewardana
sub ekata thanks bro podi prasnayak tiyenawa ai bro meke bluray ekata kelinma sub dunne nathte :(
Chandika Fdo
sub ekta thanks bro
ruwanpremachandra
thanks nbro
geeganagamage
බොහෝම ස්තුතියි පරණ වුනත් අපට බලන්න මේ වගේ ලස්සන සුපිරි ෆිල්ම් අරගෙන එනවට .
Nimantha supun
patta bro
Randima Niwantha
thank you.
yasas malinga
සබ් එක පට්ටයි
Shan Ashok
LINK AEKKA DENNAKO NOT FINDING FORME IT PLZ
Shan Ashok
LINK AEKKA DENNAKO NOT FINDING FORME IT PLZzz
Susitha Pushpakumara
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ…
SAjith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!udaya ishanaka
Jayawewa broi tnx
supunima
Thanks bro
Hasitha_Madhushan
බොහොම ස්තූතියි සහෝ සබ් එකට..........
දිගටම සබ් කරමු......Shan Ashok
LINK AEKKA DENNAKO NOT FINDING FORME IT PLZ
Shan Ashok
මට තියන ගැටලුව ඇයි imdb එකෙන් හරියට රේටින් දෙන් nette කියල
Udara Damith Dissanayaka
සුබ අලුත් අවුරුද්දක් වේවා
පලවෙනි එකට සුබ පැතුම්
පුලුවන්නම්
වෙබ් හරි බ්ලු රේ
ඒවාට අප්ඩේට් එකක් දෙන්ඩShan Ashok
LINK AEKKA DENNAKO NOT FINDING FORME IT PLZ
Thanusha
Supiri bn sub aka
rmesbandara
Thnx mcn sub ekata
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ඒ වගේම පලමු උපසිරැසට හදවතින්ම සුබ පැතුම්. මචං ආයේ උපසිරැසි දෙද්දී BR පිටපතකට දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. තව උපසිරැසියකින් හමුවෙමු..බුදුසරණයි..!
dinusha666
Thank you
sachintha
Sub ekata thanks sahoo...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
පළමු උපසිරැසියට සුබපැතුම්dinusharivishan
thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Malindu Zoysa
Thank you putha
Kaveesharanasingha
Thanks bro......
Anonymous
Sub ekta tnx bro. Habai me film ekanam kalin deka tharam hoda naa. 3,4 film dekama anaconda epa karawanawa.
AsithaDilruwan
elama saho thanks
Kasundevinda
Subtitles ekata thanks eth link ekak ne. Download karaganna
naughty
sub ekata thanx.......
aacsameera
පලමු උපසිරසට සුබපැතුම් මචන්......
damith.thara
සිංහල උපසිරැසියට ස්තුතියි දර්ශන සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Arrow T
Thank you
danithniwanthaka
thanks bro. jaya wewa..!!!
Re Load 1
පළවෙනි සබ් එකට සුබපැතුම්.
Rashiiddamalgoda
Thanx bro. අනිත් එකටත් sub දෙන්න ...
Maduka
tnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!