වොන්ඩර්ස්ටක් චිත්‍රපටියට පාදක වෙලා තියෙනේ 2011 ලියපු වොන්ඩර්ස්ටක් නවකතාවෙන් ඒක ලියලා තියෙන්නේ Brian Selznick. කොහොමද හැමෝටම,මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ කතාවක් කතාවක්,කතා ගොඩනැගෙන්නේ බිහිරි ළමයෙක් ගැන,බෙන්ජමින් විල්සන් කියන්නේ පොඩි ළමයෙක් පොඩි කාලේ ඉදන් එයා තරු වලටයි ග්‍රහලෝක වලට ගොඩක් කැම…
වොන්ඩර්ස්ටක් චිත්‍රපටියට පාදක වෙලා තියෙනේ 2011 ලියපු වොන්ඩර්ස්ටක් නවකතාවෙන් ඒක ලියලා තියෙන්නේ Brian Selznick. කොහොමද හැමෝටම,මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ කතාවක් කතාවක්,කතා ගොඩනැගෙන්නේ බිහිරි ළමයෙක් ගැන,බෙන්ජමින් විල්සන් කියන්නේ පොඩි ළමයෙක් පොඩි කාලේ ඉදන් එයා තරු වලටයි ග්‍රහලෝක වලට ගොඩක් කැමැති කෙනෙක්,ඒ වගේම එයාගේ තාත්තා ගගනගමියෙක්.ඒත් කොහොමත් මෙයා අම්මා එක්ක තමයි ඉන්නේ,කොහොමහරි මෙයාට පොතක් හම්බවෙනවා {පොඩි ගැහැණු ළමයෙක් මිට අවුරුදු 50කට කලින් නිව්යෝක් වලට තනියම ආපු හැටි ගැන,එකේ හේතුව තමයි ඒ ළමයට කතා කරන්න බෑ,ඇහෙන්නෙත් නෑ මේක නිසා ගෙදර තාත්තා ගොඩක් කරදර කරනවා එකෙන් බේරෙන්න මෙයා පැනලා යනවා.යන්නේ නිව්යෝක් වලට,}ඊට පස්සේ බෙන්ට එකේ ඇතුලේ තිබිලා පොත් යොමුවක්(bookmark) හම්බවෙනවා.එකේ තියෙනවා ඒ පොත් සලේ නම්බර් එක ඒකට කතා කරන්න හදනකොට,අකුණක් ෆෝන් ලයින් එකේ දිගේ ඇවිත් එයාට වදිනවා,මේකෙන් එයා බීරි වෙනවා,එත් එක්කම බෙන් එදාම රෝහලෙන් පැනලා යනවා,අර පොඩි ගැහැණු ළමයා වගේ, ඇත්තම කිව්වොත් මෙයා නිව්යෝක් එන්නේ මෙයාගේ තාත්තා හොයාගෙන,කොහොමහරි මෙයාට එහෙදි යාලුවෙක් හම්බවෙනවා ජේමි කියලා,ඒ වගේම තමයි මෙයත් අර ගැහැණු ළමයා නිව්යෝක් වලට ඇවිත් කරපු ඒවාම කරන්න උත්සහ කරනවා.ඒ එක්කම ජේමිම මෙයාට හම්බවෙන්නේ පාරේදී,ජෙමිගේ තාත්තා වැඩ කරන්නේ කෞතුකාගාරයේ, ඉතින් මෙයත් කෞතුකාගාරයට යනවා,එයාගේ පිටිපස්සේන්,කොහොමහරි මේ දෙන්නා යාලුවෝ වෙනවා,ජේමි කෞතුකාගාරයේ තියෙන ඔක්කොම දේවල් බෙන්ට පෙන්නනවා. ඒ වගේම තමයි බෙන්ට සංඥ ක්‍රමය ජේමි උගන්වනවා,මොකද බෙන්ට මේක හදිස්සියේ වුණා අනතුරක් නිසා,ඔය විදියට තමයි කතාව දිගහැරෙන්නේ.
කතාවේ චරිත තමයි
Oakes Fegley as බෙන්,
Julianne Moore as ලිලියන් මෙහව්,
Michelle Williams as එලින් විල්සන්
Millicent Simmonds as රෝස් (බිහිරි ගැහැණු ළමයා)
Jaden Michael as ජේමි ලෙසත් රංගනයට දායක වෙනවා.
“අපි හැමවෙලාවෙම ඉන්නේ ප්‍රෙහෙලිකාවක,”
“එත් අපේ සමහරක් කට්ටිය තරු දිහා බලාගෙන ඉන්නවා.”
Wonderstruck (2017) සම්මාන
International Cinephile Society Awards 2017
ICS Cannes Award
හොදම අධ්‍යක්ෂණය
Todd Haynes

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip / WEB-DL පිටපත් සඳහා අදාල වේ.
2,911 downloadsDownload Wonderstruck-2017.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
27 comments
Kantha_DLA
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
sangeeth31
thank you very much...........
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Malinda
Thank you bro.
lakshitha2000
Thank you machan...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
asa raja
thank you sub ekata
mindika
Thanks !!
AsithaDilruwan
elama saho thanks
Pasindu
සබ් එකට තෑන්ක්ස් සහෝ
ලිපියෙ නිවැරදි කිරීමක්:-
බෙන් කියවන පොතේ තියෙන්නෙ ලොකේ පලමු කෞතුකාගාරය ගැන. ඒ දෙන්නට සිද්දවෙන සිදුවීම් එක වගෙ වෙන්නෙ අහම්බෙන්(බෙන් හිතාමතා කරපු දෙයක් නෙවේ).Shan Ashok
අලුත් ෆිල්ම්ස් වලට වඩා පරණ හොද ෆිල්ම්ස් තාම අපට මග ඇර තියනවා .1980 සිට 2016 දක්වා බලන්න imdb හෝ rating දෙන ඕනෙම ඉන්ටීර්නේට් වේබ් site වෙලින් හොද ෆිල්ම්ස් හොයා ගන්න පුළුවන්
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!ssampath
ftta film ela bro., sub ekta thanks !
damith.thara
සිංහල උපසිරැසියට ස්තුතියි රෂීන් සහෝ.
ජයෙන් ජය.Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dayalrw
Thanks
malith
Thanks machan
gayanramyakumara
film eke link ekak pls.
Prasad Lakmal
thnx sub ekta
aks
thanks...
Dhanushkadill
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
කවිනු වීරක්කොඩි
ස්තූතියි
MAALnath
Thanks ................good luck ................
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!