Watch Trailer

Kodiveeran (2017) Sinhala Subtitles | අයියලගේ ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සහෘදයින්ට සුභම සුභ දවසක් වේවා..! අදත් මා මඳක් හෝ ප්‍රමාදවී අප වෙබ් අඩවියට ගොඩ වන්නේ පසුගිය වසරේ අවසානයේ තිරගතවූ අලුත්ම අලුත් Action වර්ගීකරණයට අයත් දමිළ සිනමා පටයක් සමඟින් වැඩ රාජකාරි ඉතාමත් අධික නිසාවෙන් මෙම සලරුවේ උපසිරැසි ගැන්වීමේ කටයුතු පෙර කීවාක් මෙන් මඳක් ප්‍රමාද වුනා ඒ කෙසේ නමුත් ම…

බයිස්කෝප් සහෘදයින්ට සුභම සුභ දවසක් වේවා..! අදත් මා මඳක් හෝ ප්‍රමාදවී අප වෙබ් අඩවියට ගොඩ වන්නේ පසුගිය වසරේ අවසානයේ තිරගතවූ අලුත්ම අලුත් Action වර්ගීකරණයට අයත් දමිළ සිනමා පටයක් සමඟින් වැඩ රාජකාරි ඉතාමත් අධික නිසාවෙන් මෙම සලරුවේ උපසිරැසි ගැන්වීමේ කටයුතු පෙර කීවාක් මෙන් මඳක් ප්‍රමාද වුනා ඒ කෙසේ නමුත් මෙම සලරුව ඔබ වෙත ගෙන ඒමට ඉමහත් දායකත්වයක් සැපයු චමෝද් රශ්මික සොයුරාහට විශේෂ ස්තුතිය පිරිනමන අතරම ඔහුව මේ මොහොතේ සිහිපත් කර සිටිමටද මා කැමතියි.! මෙම චිත්‍රපටයේ හොද තත්වයේ පිටපතක් අන්තර්ජාලය නිකුත් වු විගස කිසිම භාෂාවක උපසිරැසි ගොනුවක් අන්තර්ජාලයට නිකුව තිබුනේ නැ එම අවස්ථාවේදි මෙහි කාල රාමු සකසා දීම සබැඳිව නැවතත් චමොද් සොයුරාට ස්තුතිය පුද කරමින් අප අඩවියේ ඇඩ්මින් වරයෙකු වන සිසිල ප්‍රසාද් සොයුරාටද ස්තුති වන්ත වෙමින් මා චිත්‍රපටයේ කතා වස්තුව දෙසට හා අනිකුත් විස්තරයන් ඔබ සැමට ගෙන දක්වනවා.

දෙදාස් දාහත වසරේ දෙසැම්බර් මස හත්වන දින තිරගත කිරිම ඇරඹු මෙම චිත්‍රපටය සඳහා IMDB අගය 10/5.2 ක්ම ලැබි තිබෙනවා. මෙම චිත්‍රපටය M. Muthaiya විසින් අධ්‍යක්ෂණය හා රචනය සිදු කරන අතර නිෂ්පාදනය M. Sasikumar විසින් සිදුකර තිබෙනවා. මෙහි රංගනය M. Sasikumar . Vidharth. Mahima Nambiar.Sanusha. Pasupathy යන නලු නිලියන් විසින් සපයනවා. එසෙනම් කතාව දෙස අවදානය යොමුකර සිටිමු. කොඩිවීරන් හා ඔහුගේ නැගණිය වන පාර්වති යන දෙදෙනා ගමේ ඉතා සතුටින් ජිවත් වන අයියා නගෝ දෙපලක් මොවුන් දෙදෙනා කුඩා කලසිටම මොවුන්ගේ මව් පියන් අහිමි ව සිටින්නන් කොඩිවීරන් කියන්නේ ගමේ සිටින දේව ආරූඪයක් ඇති අහල පහල ගම් වල මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් හා ගෞරවයට පාත්‍රවු අහිංසක පුද්ගලයෙක් මොහුගේ ජිවිතයේ තිබෙන එකම බලාපොරොත්තුව තම නැගණියට හොඳ ගැලපෙන කෙනෙකු සොයා විවාහකොටදි ඇයගේ ජිවිතය සතුටින් ගෙවනෙවා දැකිමයි. මෙසේ කාලය ගතවන විට විලන්ගම් නම් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටි අපරාද කරුවෙක් බන්ධනාගාරයේ යහපත් චරිතය හේතු කොට ගෙන විශේෂ සමාවක් යටතේ නිදහස ලබනවා මේ අතරතුරදී කොඩිවීරන්ටත් තමන් බලාපොරොත්තුවුන ආකාරයේම සිය නැගණියට ගැලපෙන කෙනෙකුද හමුවෙනවා එතැන් පටන් සිදුවන සිදුවීම් හේතුවෙන් කොඩිවීරන්ට තම ජිවිතයට පමණක් නොව තම ආදරණීය නැගණියගේ ජිවිතයටත් මරණ තර්ජන පැමිණෙනවා එසෙනම් මීටත් වඩා මා මෙහි කතාව ඉදිරිපත් කිරිමට නොගොස් මා මෙතැනින් නවතිනවා ඇත්තටම එම අපරාදකරුවා කවුද..?ඔහු කොඩිවීරන්ට සම්බන්ධ වන්නේ කෙසේද..? කොඩිවීරන් හා නැගනියට මරණ තර්ජන එල්ල වන්නේ ඇයි..? මෙම පැනයන්ට පිලිතුරු සපයා ගැනීමට චිත්‍රපටය නරඹාම සිටින ලෙසට ඔබ සියලුදෙනාගෙන් මා ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා. අපගේ අඩවියේ සාමාජික ගිණුමක් සකසාගෙන ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යනමෙන් ඉල්ලා සිටිමින් ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,580 downloadsDownload Kodiveeran-2017.zip118 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

5,580 downloadsDownload Subtitles118 KB

54 comments

  1. Kawi Jayasinghe

    Tnx bro

  2. paranormal45

    oh maru aaaaaaa
    thank you

  3. Kulanjana Maduranga

    niayamai…ela..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Pathmila_kushantha94

    තැන්කියු වේවා ලොක්කා

  5. baan_patta

    ela ela

  6. Gathsara Umesh

    Hmm..
    Bhooooooooom sthuthiyi ayyeeee...
    Ikmnin wenth upsiresykin hamuwemu....

  7. Sampath23

    Patta

  8. flyingpenguin

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
    ජයෙන් ජය.

  9. GeethD

    niayamai…
    Villain (2017) Malayalam sub denna

  10. wajira

    super bro......super thanks

  11. mega silva

    apita film akak balannath welawak nethi kota. film akata sub akak hadanna kalaya weya karana oyata very very thanks bro .kaattu 2017 ,,malayalam,, film akat sub aka balnnako..

  12. tomster

    shape of water sinhala sub plzzzz

  13. tpanduka

    Niyamai

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  15. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි අය‍ියේ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  16. nuwanjayasooriya7

    sab ekata thankz saho ela

  17. shan840

    sub akata sththuthi obata jaya

  18. kuma2lasa

    thanks machan

  19. ඩොක් අයියා

    නියමයි “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” මල්ලියෝ, ඔන්න මමත් ඔයාගේ උපරැසිය බාගත්තා

    ගොඩක් ස්තුති වේවා.

    ඉතින් තවත් එකක් ඉක්මනටම කරමු නේද, ඔය ගමන්ම

    1. Tharindu_Rukshan_Perera

      අනිවා

  20. Dayalrw

    Thanks

  21. Chathush

    film eka baganne kohomada kawuru hari gaththa kenek kiyannakooo.sub ekata thanks bro

    1. Tharindu_Rukshan_Perera

      Baiscopedownload ගූගල් සර්ච් කරලා ගිහින් ඩවුන්ලෝඩ් කරන්න

  22. dhammika prasad

    එලම තෑන්ක්ස් සහෝ

  23. honthilina

    Jayawewa..

  24. honthilina

    Jayawewa..bro

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  26. ashirocks

    thankz bro sub ekata

  27. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  28. Kapila4499

    patta thanks bro for your sub service

  29. dinusharivishan

    thank you sub ekata

  30. laklaklak

    thnx baiscope

  31. tharaka madushanka herath

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසට...

  32. asaand

    Thank you...

  33. [email protected]

    suppa film ekak thanks sinhala sube ekata (Shivanagam (2016) tamil film ekatath ekmanin sube dannako..

  34. Christian

    Supiri fillm 1k

  35. Amilperera

    Thnks bro sub akata

  36. DimuthuMadusanka

    supiri machan

  37. Rsa diz

    ela bro

  38. R.O.S.H.A.N

    Thanks

  39. NmE-milinda

    Ela

  40. D.Chamara

    bohoma sthuthi sahoo jaya ...

  41. Kaveeshanethmal

    NIhada sevayak.. isthuthi...

  42. oshanda

    බොහොම ස්තූතියි අය‍ියේ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

  43. Tharu

    tnq

  44. Nilush Angana

    Sub ekata thanx

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Haritha245

    Thank you so much......

  47. Dulaj Madusanka

    aluth film wala sub danna...jaya wewa

  48. Gandhaka Indrajith

    Thanks for the subtitle

  49. smasher

    thank you bro sub ekt

  50. C.R.Jayalath

    මාවත් මතක් කලාට තෑන්ක්ස්! ජය වේ්වා!

Load more comments