සිම්බුගේ අලුත්ම ෆිල්ම් එක, පෞද්ගලිකව මම ආස කරන නලුවෙක් ඉතිං පුළුවන් ඉක්මනින් සබ් එක අරන් ආවා. ලයින් 2500ක් ලේසිනම් නෑ ඉතිං. ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් විතර කියන්නම් මුලින්ම, නැත්නම් ෆිල්ම් එක අහක දායි. මෑත කාලේ ලංකාවේ ගොඩක් කතා වුනා වයසක අය තරුණ ගෑනු ළමයි කසාද බදිනවා අන්න ඒ වගේ දේවල්. ඉතිං මේ ෆිල්ම් එ…
සිම්බුගේ අලුත්ම ෆිල්ම් එක, පෞද්ගලිකව මම ආස කරන නලුවෙක් ඉතිං පුළුවන් ඉක්මනින් සබ් එක අරන් ආවා. ලයින් 2500ක් ලේසිනම් නෑ ඉතිං. ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් විතර කියන්නම් මුලින්ම, නැත්නම් ෆිල්ම් එක අහක දායි. මෑත කාලේ ලංකාවේ ගොඩක් කතා වුනා වයසක අය තරුණ ගෑනු ළමයි කසාද බදිනවා අන්න ඒ වගේ දේවල්. ඉතිං මේ ෆිල්ම් එකේ අන්න ඒ වගේ කතාවක් තියෙන්නේ, අපේ රටේ ඒ වගේ සම්බන්ධතා ගැන කතන්දර හදපු අය අනිවාරෙන්ම මේක අරගන බලන්න, ටිකක් අමුතුයි. imdb අගය ඉතාමත් පහල තියෙන්නේ, ඉතිං මම හිතන්නේ නම් මීට වැඩි අගයක් ලැබෙන්න ඕන කියලා. ඉතිං ෆිල්ම් එකේ කතාව සහා අධ්‍යක්ෂණය-ආධික් රවිචන්ද්‍රන්, නිෂ්පාදනය-මයිකල් රායප්පන්, ප්‍රධාන චරිත-සිම්බු, තමන්නා සමගින් ශ්‍රියා සරන්. රොමැන්ටික් කොමඩි වර්ගීකරණය යටතේ නිපද වුනු මෙම චිත්‍රපටිය 2017 ජූනි 23 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කලා. imdb අගය 3.1 ක අගයක් සටහන් වෙනවා.
කතාව ගැනත් කියන්නම් සිම්බු(මදුරේ මයිකල්)මැරයෙක්, එයා සෙල්විට ආදරේ කරනවා. කසාද බදින්න ඔන්න මෙන්න තියෙද්දී සිම්බුට හිරේට යන්න වෙනවා, සිම්බු හිරෙන් පැනගන්නවා. ඉස්සෙල්ලම එන්නේ සෙල්වී බලන්න. ඒත් සෙල්වී වෙන කෙනෙක් කසාද බදින්න යනවා, සෙල්විට මැරයෙක් ගැලපෙන් නෑ කියලා හිතලා සිම්බු රටින් පනිනවා ඩුබායි වලට. ඩුබායි වල ලොකු ඩොන් කෙනෙක් වෙනවා ඊට පස්සේ, හැබැයි ටික කාලයක් යනවා. දැන් කතාවේ ඉතුරු බාගේ වගේ තමයි. සිම්බු වයසට ගිහිං. ඉතිං තනිකමින් ඉන්නකොට මෙයාට හම්බවෙනවා තමන්නාව, හැබැයි මෙයා පොඩි කෙල්ලෙක්, ඉතිං දැන් තමා කතාවේ රසවත් දේවල් ටික වෙන්නේ. කෙල්ලොන්ගේ ආදරේ ගැන, කොල්ලොන්ගේ ආදරේ ගැන, කෙල්ලෝ කොල්ලොන්ට කරන දේවල් ගැන, වයසක අයගේ හිතේ උපදින ප්‍රේමය ගැන මේ කතාවේ තියනවා. ඉතිං අරගනම බලන්න යාලුවනේ. කලින් සබ් වලට කමෙන්ට් කරපු යාලුවන්ට බොහොම ස්තුතියි!!!
එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!

Due to copyright issues, we do not provide any torrent links.
Anbanavan Asaradhavan Adangadhavan (2017)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
11,386 downloadsDownload Anbanavan-Asaradhavan-Adangadhavan-2017.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Shehan-Prathapasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS
![]()
![]()
Subtitles by
ෂෙහාන් ප්‍රතාපසිංහ
Subtitles
22 comments
Ravin Laksitha
Kulanjana Maduranga
niayamai…patta ahhh....bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
saho simbude ''idhu namma aalu'' filumatath sub denna....
කෞෂාන් පියුමන්ත
පට්ට සහෝ සබට තෑන්ක්ස්
amila
dhruva 2016 ta sub dennnnako
Mahesh
Sub ekata thanx
rangika Kariyawasam
තැන්කු මචන් .ෆිලුම අරන් හිටියෙ සබ දෙනකමි.ජයවෙිවා මචන්.ලෙසටම
prabodha
Thank uuuuu broo...m
පැතුම් ඉෂාර
සිම්බුගෙනම් බලන්නම එපෑයෑ... ඒත් මොකො දන්නෑ imdb රේට්ස් අඩු... පොස්ට් එක කියව්වම භොද ඇති කියලත් භිතෙනවා... ඔන්න එභෙනම් මාත් බාගන්නවා... සබට තෑන්ක්ස් බ්රො!
lahiru
bohoma sthuthi saho
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::silent$
Thnxxxxxxxxxxxxxxx
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)sheran
කොපි කරන්නම කමෙන්ටි එක තොගෙ
Indrajith
thanks for the subtitle
Isuru Sharada
Meke download karanne kohomada kiyahallako danna ekek.
D.Chamara
bohoma sthuthi sahooo
Chalana
thnx bro...
Thiloshana
please do subs for DHRUVA Ram Charan film. There are no English subs even
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru
Sub 1ta thanks... But Simbu ge "achcham yenbadhu madamaiyada (2016)" laginwath thiyanna baha... film 1 nam chora
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න ආපු ගමන් ගත්ත දැන් බලමු ඉතින් සිම්බුගේ වැඩ කිඩ ටිකත් .....තැන්ක්ස් සහෝ sab එකට ජය වේවා.......