Watch Trailer

Wilson (2017) with Sinhala Subtitles | විල්සන් [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය. පළවෙනි උපසිරසෙ තිබුන ගොඩක් අඩු පාඩු මම මේකෙදි හදාගත්ත කියල මම හිතනව. කොහොම උනත් පොඩි පොඩි අඩු පාඩු ඇති මම තාම උපසිරස කරණයට අලුත් නිසා. තව දෙයක් කියන්න ඕන විශේෂයෙන්ම. මේකෙ සමහර දෙබස් මම ඒ විදියටම පරිවර්තනය නොකර ටිකක් ගැලපෙන විදියට වෙනස් කරල තියෙනව. නිවාඩු පාඩුවේ ඉන්න…

මේක මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය. පළවෙනි උපසිරසෙ තිබුන ගොඩක් අඩු පාඩු මම මේකෙදි හදාගත්ත කියල මම හිතනව. කොහොම උනත් පොඩි පොඩි අඩු පාඩු ඇති මම තාම උපසිරස කරණයට අලුත් නිසා. තව දෙයක් කියන්න ඕන විශේෂයෙන්ම. මේකෙ සමහර දෙබස් මම ඒ විදියටම පරිවර්තනය නොකර ටිකක් ගැලපෙන විදියට වෙනස් කරල තියෙනව. නිවාඩු පාඩුවේ ඉන්න නිසා මේකෙ උපසිරස කරන්න බාරගත්තත් හදිසියේ වැටුන එසයිමන්ට් වගයක හිර උන නිසා උපසිරස දෙන්න ටිකක් පහු උනා.ඒකට මුලින්ම සමාවෙන්න ඕන. බාරගෙන සති දෙකක් විතර ගියා ඉවර කරන්න

චිත්‍රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 2017 තිරගත වෙච්ච චිත්‍රපටයක්. Comedy, drama කියන ගනයට අයත් වෙන මේකට 5.8 ක IMDb අගයක් හිමිවෙලා තියෙනව. මේක අධ්‍යක්ශනය කරල තීන්නෙ Craig Johnson අධ්‍යක්ශවරයා විසින්. මේකෙ ප්‍රධාන චරිතය වන විල්සන්ට පන පොවන්නෙ Woody Harrelson කියන ප්‍රකට විකට නළුවා.

කතාව ගැනත් කෙටියෙන් කියනවනම්, විල්සන් කියන්නෙ අවංක, අහිංසක තනිව ජීවත්වන මනුස්සයෙක්. මෙයාගෙ නොනා අවුරුදු 17 කට කලින් මෙයාව දාල ගිහින්. ඉතිං විල්සන් ආපහු පවුල ගොඩනගන්න කටයුතු කරන හැටි තමයි මේකෙ තියෙන්නෙ. මුල ඉඳන් අග වෙනකං හිනාවෙවී දුක් වෙවී බලන්න පුලුවන්.

වැරදි අඩු පාඩු තියනවනම් ඒවට සමාවෙන ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ජය!

Wilson (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wilson.2017.LIMITED.720p.BluRay.x264-GECKOS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,565 downloadsDownload Wilson-2017.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SusithaPushpa-e1483571924793.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුසිත පුෂ්පකුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,565 downloadsDownload Subtitles51 KB

30 comments

  1. paranormal

    elz thank

  2. thilina

    Sleepy Hollow (TV Series 2013–2017) sub dipalako bn bagayai dila tiyne

    1. Susitha Pushpakumara

      මම බලන්නම්, හැබැයි පොරොන්දු වෙන්න නම් බෑ සහෝ. ස්තුතියි !!

    2. Shaaz

      How to get girls sub dennako

  3. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !!

  4. නවින් නිසල්

    උපසිරසියට තුති..

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !!

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    kavinda gamage වෙත,
    (මගේ comment කොපි කරන්න එපා)

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !!

  6. Saman Ranasinghe

    මේකත් බලන්න ඕනෑ ....ස්තූතියි ....සබට.......

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !!

  7. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !!

  8. අසිත

    elama saho thanks

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !

  10. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ !!!

  11. Yasas

    එලම මචන්..
    බොහොම ස්තුති සබ් එකට සුසිය..
    දිගටම කරපන්..
    ජයෙන් ජය..!!!!

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ

  12. kevin D...

    elamaa...thanks...

  13. Dulanga

    Thanks

  14. චරිත්

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරයා ... ජයවේවා..

  15. bandara

    උපසිරැසියට බොහොම ස්තුතියි

  16. LLNKA

    Lassana kathawak saho thanks sub dunnata, puluwannm Hell on Wheela tv series ekata sub denna

  17. Chalana

    thnx bro...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.