ජීවිතේ ලැබෙන සමහර දේවල් ඔයාගේ වාසනාව, එහෙමත් නැත්නම් ඔයාගේ ළඟම නෑදෑයෙක් ගේ, එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ගේ වාසනාව නිසා ඔයාට ලැබුනා කියලා ජීවිතේ එක වතාවක්වත් හිතිලා ඇති. මං දන්නවා, මේ අත්දැකීමටත් වඩා තවත් කෙනෙක්ට අවාසනාව ගැන හිතිලා ඇති. අවාසනාව, වාසනාව… මේ මොන අත්දැකීමක් ලැබුනත් අපි හැම…

ජීවිතේ ලැබෙන සමහර දේවල් ඔයාගේ වාසනාව, එහෙමත් නැත්නම් ඔයාගේ ළඟම නෑදෑයෙක් ගේ, එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ගේ වාසනාව නිසා ඔයාට ලැබුනා කියලා ජීවිතේ එක වතාවක්වත් හිතිලා ඇති. මං දන්නවා, මේ අත්දැකීමටත් වඩා තවත් කෙනෙක්ට අවාසනාව ගැන හිතිලා ඇති. අවාසනාව, වාසනාව… මේ මොන අත්දැකීමක් ලැබුනත් අපි හැමෝටම ඕන කරලා තියෙන්නේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්නයි. Kismat Konnection (2008) කියන්නේ වාසනාව, අවාසනාව අතර දෝලනය වෙන රාජ් මල්හෝත්‍රාගේ කතාන්තරයයි.
Yes Boss (1997), Phir Bhi Dil Hai Hindustani (2000), Chalte Chalte (2003) මේ කියන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Aziz Mirza තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒත් එක්කම Shahid Kapoor, Vidya Balan ප්‍රධාන චරිතත්, Juhi Chawla ආරාධිත රංගනේනුත් දායක වෙනවා. එතකොට මේ කතාව පටන් ගද්දිම ඇහෙන්නේ Shah Rukh Khan ගේ කටහඬ. රොමෑන්ස්, කොමඩි ගණයට අයත් වෙන මේ ලස්සන චිත්‍රපටිය, ලස්සන ගීත කීපෙකින් තවත් ලස්සන වෙලා තියනවා. මගේ උපරිමයෙන් ඒ ගීතත් පරිවර්තනය කරේ කම්මැලි නැතිව බලන්න ඉන්න පුලුවන් විදියේ ලස්සනක් ඒවයේ තියෙන නිසා. ගීත වල හින්දි වගේම ඉංග්‍රීසි භාෂාවට අයත් වචන තිබුන නිසාත්, ගීතයේ රසයට හානියක් නොවෙන්න ඕන නිසාත්, හින්දි වචනයෙන් ගායකයා ගයන වචන විතරක් සිංහලට පරිවර්තනය කරා. මං දන්නවා ගොඩක් අය චිත්‍රපටිය බැලුවට, ගීත බලන්නේ, රස විඳින්නේ නෑ කියලා. පුලුවන් නම් ගීතත් මග නෑර බලන්න. මොකද මේ කතාව කම්මැලි නැතුව එක දිගට බලා ගෙන යන්න පුලුවන් චිත්‍රපටියක් වගේම, ඒකේ රසය තවත් වැඩි වෙන්නේ එක කොටසක්වත් මග නෑර බලද්දියි.
අවසාන වශයෙන් මට මේ චිත්‍රපටිය කරන්න අවස්ථාව ලබා දුන්න අසංක අයියට බොහොම ස්තූතියි කියලා කියන්න ඕන. විභාග වැඩ කටයුතු තිබුන නිසා, අසංක අයියා මේ වැඩේ භාර දීලා දවස් ගානක් ගියාට පස්සේ තමයි මං මේ වැඩේට අත ගැහුවේ. ඉස්සරහට තවත් ලස්සන නිර්මාණයකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් චිත්‍රපටිය බලලා, හිනාවෙලා, සතුටින් ඉන්න ගමන් ඇවිත් පොඩි ප්‍රතිචාරයක් දීලා යන්න.
සුබ දවසක්! ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
Kismat.Konnection.BRip.400mb.ESubs
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,135 downloadsDownload Kismat-Konnection-2008-1.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
18 comments
Kantha_DLA
Prabuddha Kulatunga
Patta.. :D :D
අසිත
elama sahi thanks
Soori
බොහොම ස්තුතියි හෙළිලි සොයුරියේ සිංහල උපසිරැසට....!
aruna shantha
meeta wada quality copy ekak nadda. sub eka match weida?
හෙළිලි හේමමාලි ද. සිල්වා
"Kismat Konnection 2008 Hindi 650MB BRRip 720p ESubs HVEC" කොපියට ගැළපෙනවා. ගූගල් කළාම ඩිරෙක්ට් ලින්ක් එනවා.
Kulanjana Maduranga
niayamai…thanks HELILI sis..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Gayan
Ane mata' D.c sniper 23 days 'movie eke subs one
Sanindu Lakkitha
::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::Damith
thankzz sis sub ekata
D.Chamara
bohoma sthuthi naga ..
Chalana
thnx sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shasith sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
තව හින්දි සබ් දෙමු නෙහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Chamith
Thanx akki
මයිකි
Thanks sub එකට. තව පරන හිංදි ෆිල්ම් වලට සබ් ඔනේ 1990 - 2004 වගේ කාල සිමාවේ
Chanaka
Sub eka download karanna be.help ekak denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!
kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)