අද මම අරගෙන ආවේ 70 දශකයේ මුල නිකුත් වෙලා තියෙන Horror කාණ්ඩයට වැටෙන චිත්‍රපටයක්. And soon the darkness-1970 බ්‍රිතාන්‍ය ත්‍රාසජනක චිත්‍රපටයක්. Robert Fuest විසින් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. Pamela Franklin, Michele Dotrice සහ Sandor Eles යන නළු නිළියන් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබනවා. 2010…

අද මම අරගෙන ආවේ 70 දශකයේ මුල නිකුත් වෙලා තියෙන Horror කාණ්ඩයට වැටෙන චිත්‍රපටයක්. And soon the darkness-1970 බ්‍රිතාන්‍ය ත්‍රාසජනක චිත්‍රපටයක්. Robert Fuest විසින් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. Pamela Franklin, Michele Dotrice සහ Sandor Eles යන නළු නිළියන් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබනවා. 2010 වසරේදි මෙහි ප්‍රතිනිර්මාණයක් නිකුත් වී තිබෙනවා. And soon the darkness – 2010 තමයි එම චිත්‍රපටය. සයිට් එකේ උපසිරැසි ලබා දීලත් තියෙනවා. Horror | Mystery | Thriller යන කාණ්ඩයට අයත් වෙන මෙම නිර්මාණයට Imdb දර්ශකයේ 6.6/10 ක අගයක් ද, Google පරීශීලකයනේ 90% ක අගයක්ද ලැබී තිබෙනවා.
හරි කතාව පැත්තට හැරෙමුකෝ, ජේන් සහ කැතී කියන්නේ තරුණ බ්‍රිතාන්‍ය හෙදියන් දෙන්නෙක්. මේ දෙන්නා ප්‍රංශයේ ගම්බද ප්‍රදේශවල පාපැදි වලින් නිවාඩුවක් ගත කරන්න යනවා. මේ අතරතුර ඔවුන්ට අතරමගදී අද්භූත මිනිසෙකු මුණගැසෙනවා. ඔහු තමයි පෝල්. කැතීට මේ මිනිහා ගැන උනන්දුවක් ඇති වෙන අතර, ජේන්ට අවශ්‍ය වෙන්නේ ගමන දිගටම කරගෙන යාමට. ඉතින් මේ දෙදෙනා අතර මග නැවතිලා කතා කරමින් ඉන්න අතරේ පොඩි රණ්ඩුවක් ඇති වෙනවා. මේ රණ්ඩුවෙන් පස්සේ ජේන් එතනින් යන්න යනවා. කොහොමහරි කැතීව දාල ගිය ජේන් නැවතත් ඇයව සොයා ගෙන ඔවුන් කලින් නැවතී සිටි ස්ථානයට එනවා. නමුත් ඇය එන විට කැතී එම ස්ථානයේ නෑ… කැතීට මොකද උනේ? ඇය කොහෙද ගියේ? අර අද්භූත මනුස්සය කවුද? ජේන් ට නැවත් කැතී සොයා ගන්න පුළුවන් වේවිද? හරි ඔය ප්‍රශ්ණ ටිකක උත්තර හොයා ගන්න ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. 😁
හොඳයි එහෙනම් යාළුවනේ මම ගිහිල්ල එන්නම්. නැවතත් ඉක්මනින්ම තවත් උපසිරසියකින් හමුවෙනතුරු හැමොටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,105 downloadsDownload And-soon-the-darkness-1970.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
7 comments
Hashan M. Priyadarshana
Ishan Madusha
ස්තූතියි සහෝ
Suranjan
Thanks jayawewa.....!
isuru srinath sjs
ස්තුතියි මචෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![And Soon the Darkness (1970) Sinhala Subtitles | අතුරුදන් වූ යෙහෙළිය සොයා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/And-soon-the-darkness-1970.jpg)

තෑන්ක්ස්