සුබම සුබ දවසක් වේවා හැමෝටම … ඔන්න 3වන නිර්මාණය ඔයාලාට ගෙනාවා… මම ගියසැරේ life is beautiful චිත්‍රපටයට දාපු සබට තිබ්බ ප්‍රතිචාර එක්ක එක දෙයක් දැනුණා.. මේ වෙබ් අඩවියට එන ගොඩකට තෙලිගු චිත්‍රපටවලට ගොඩාක් පිපාසයක් තියෙනවා කියලා… ඒ නිසාම ඔන්න අදත් ගෙනාවා පට්ටම පට්ට තෙලිගු චිත්‍රපටියක්… මේක IMDB වල 6.8 /…

සුබම සුබ දවසක් වේවා හැමෝටම … ඔන්න 3වන නිර්මාණය ඔයාලාට ගෙනාවා… මම ගියසැරේ life is beautiful චිත්‍රපටයට දාපු සබට තිබ්බ ප්‍රතිචාර එක්ක එක දෙයක් දැනුණා.. මේ වෙබ් අඩවියට එන ගොඩකට තෙලිගු චිත්‍රපටවලට ගොඩාක් පිපාසයක් තියෙනවා කියලා… ඒ නිසාම ඔන්න අදත් ගෙනාවා පට්ටම පට්ට තෙලිගු චිත්‍රපටියක්… මේක IMDB වල 6.8 / 10 අරන් තියෙන චිත්‍රපටයක්…
මේ ෆිල්ම් එක බලද්දි ටිකක් අමුතුයි කියලා තේරෙයි… ලස්සන කතාවක් යන්නේ…. ඒ ගැන කියලා වැඩක් නෑ,… සුන්දර ආදර කතාවක්….. ආදරය කියන්නේ පරිත්‍යාග කරන දෙයක්… ආදරයේදී ආත්මාර්ථකාමී වෙන්න හොද නෑ,… ආදරය විදින්න ඕනේ.. ආදරය තියෙන්නේ විදවන්න නෙවෙයිනේ… මේ චිත්‍රපටය පුරාම දිවයන්නේ මෙන්න මේ තේමාව… කතාව ටිකක් කියන්නද?
මේකේ ඉන්නවා මිතුනා කියලා ගෑනු ළමයෙක්… මේ චරිතය තමයි ටිකක් සංවේදීම චරිතය… අනේ දුකේ බෑ… ඔයා මේ චිත්‍රපටය බලුවාම තේරෙයි කොච්චර අහිංසකද කියලා… . එයා කෙනෙකුට ආදරය කරනවා.. ඒ සූර්යා කියලා කෙනෙක්ට…. ඉතින්… මේ කථාවේ තවත් ප්‍රබල හම්බෙන චරිතයක් තමයි… ගෞතම් කියන්නේ.. එයා කෝටිපතියෙක්.. මෙයා මොනවගේ දේකට මිතුනත් එක්ක සම්බන්ධ වෙයිද… ඔයාලට හිතෙයි මේ දුෂ්ටයෙක් කියලා… මම මේකට උත්තරේ දෙන්නේ නෑ.. ඔයාලාම හොයලා බලන්න…
කියන්න දෙයක් තියෙනවා.. මේක පස්ටම පස්ට ෆිල්ම් එකක් ….ලස්සන සින්දු ටිකකුත් තියෙනවා… රසවිදලම බලන්නකෝ … මේකටත් කොමෙන්ටුවක් දාලා යන්න..
තවත් ෆිල්ම් එකකින් හම්බ වෙන්න එන්නම්..
ඔබට ජය ……
696 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
2678D40FD2D2C0B3D4531EC44DB71DF2A91392CF697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
0BAFF1CFBBB5585BBA268F3911C640F6A917B81F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,016 downloadsDownload Andala.Rakshasi.2012.baiscopelk.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/RangaMadushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රංග මධුශංඛ
Subtitles
52 comments
sameera
mandi
hdtv copy eke seed la na machan
amilatk
jayen jaya!!! digatama subs denna
vee
maxxa akaka ne
was
එල ඔන්න බාන්න දැම්ම සහෝ තවත් ඒවා දෙන්න
ccnp
Thanks
ganidu
තෑන්ක්ස් වේවා!
asiri
ela film akak wage balannama one thawath teligu tamil hindi awa denna
චතුර මදුසංක
ela mcn
nipuna prasad
patta teligu akak wage :D txzzzzz
Fer
ela machan
Nisal lakshan
life is beautiful එක අද බැලුවෙ නියමයි මේකත් ඒ වගේ ඇති නේ තෙලුගු
දෙන්න කොච්චර ලැබුනත් ඒ පිපාසෙ නැති වෙන්නෙ නෑ..:Dwiduranga
niyamama film eka thanx bro
Kulanjana Maduranga
pattama film 1k.telugu nm aniwa banawa.sub 1ta thanks RANGA saho.issarahatath telugu film walata sub denn pls.jaya wewa..... saho Tadakha(2013), Bhai(2013) telugu film 2tath sub denn????/ pls
mandi
elazzzz niyamai.thanx macho.
Nawoda
ekenma teligu maru thank u
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..................වරුණ රංගජිත්
එල එල නියමයි කොල්ලා…
ජය………Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ARA
thankzz machan...
Tharindu Udayanga Perera
Fatta fatta machan...meka danma balanava..thanks machan sub ekatahh..13b kyla tamil horror film ekak thiyenava bnn..ekatath sub karahankoo..maxxah ma film eka bnn...
Tharindu
Niyamai saho..thanx
Tharindu
Niyamai saho..digatama supiri ewa demu.jaya wewa....
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Shakil
super thanksss...
Ayesh
telugu film nam ithin pattama thamai.thanks
රොයිලි
බොහොම ස්තූතියි රංග සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
lakmal
මේ ෆිල්ම් එක මට හම්බවෙලා දැන් අවුරුද්දකටත් වැඩියි...... !!!!! මේ වගේ ෆිල්ම් එහෙකට සිංහල සබ් කවදාවත් කවුරුත් දාන්නැතිවෙයි කියලා තමයි මම හිතුවේ.....!!!! නියමයි මචං......!!! එළ.... එළ....!!! මේ වගේ අමුතු නියම ලස්සන ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න...!!!! සුභ පැතුම්......!!!! ගුඩ්ලක්.....!!!!!!
නලින්
ස්තුතියි රංග සහෝ
ජය වේවා!
Sanjaya
Thankzz Saho...
Lakmal
Ela Saho..pattai ah..
Thawa apita me wage patta filme's sub ekath ekka denna puluwan wenna kiyala..
suba pathanawa...Sanjaya
උපසිරැසිය දුන්නට ස්තූතියි....
Aviya
elakiri
රංග මධුශංඛ
ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි..... ළගදීම තවත් එකකට සබ් දෙන්නම්කෝ....
යසිරු මල්ලවආරච්චි
ස්තුත්යි සහෝ..
shashi
hi ranga malli .. subtitle 1 hodata karala tiyenawa k
Siraj
සබ් එකට ගොඩ ගොඩාල් ස්‍තූතියි.
ඔයා කිව්‍වා හරි, තෙලිගු ෆිල්‍ම් වල අඩුවක් තියෙනවා.
ඉදිරියටත් සුපිරි තෙලිගු ෆිල්‍ම් වලට සබ් දෙන්‍න කියා
ඉල්‍ලා සිටනවා.
ඔබට ජය සහෝ......................Tharindu
Thanks saho digatama aluth teligu Films denna apita
JAYA WEWA!!!!Dulanga
Thankx machoo
Mayuka
Superrrrrrrrrrrrrr...................... film
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ,ජයවේවා.
lasan
ela kiri !!!!!!!!!!!!!!!!!
චතුරංග උස්වත්ත
ජයවේවා සහෝ...
දිගටම කරන්න..
amal
thanks
dasun
Thulladha Manamum Thullum(1999) sinhala sub danna puluwanda
ishan
niyamaiiiiiiiiiiiii thawa denna apita thelugu movieeeeee
piku
maru aiye
savi
hoda teligu ewata sub denna thankuuuuuuuuuuu
sameera
supiri me wage film ekak baluwe naththan film balana eke wadakuth na aniwa balanna kiyanna wachana na thanks saho.....
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍denipitiya gunadasa
good ones ok thank
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

niyamai machooo