Watch Trailer

Nebraska (2013) with Sinhala Subtitles | ලොතරැයි දිනුම… [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒ නිසා අඩු පාඩු ඇති. චිත්‍රපටය IMDb 7.9ක අගයක් අරගෙන තියෙනවා. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා 6ක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් සම්මාන රාශියක් මේ වන විටත් මේ චිත්‍රපටයට ලැබී අවසන්. ඉතා අනර්ඝ නිර්මාණයක්.මේ චිත්‍රපටයේ විශේෂය තමයි මේක කරලා තියෙන්නෙ කලු…

Nebraska (2013)

මේක මගේ  පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒ නිසා අඩු පාඩු ඇති.  චිත්‍රපටය IMDb 7.9ක අගයක් අරගෙන තියෙනවා. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ  නාමයෝජනා 6ක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.  ඒ වගේම තවත් සම්මාන රාශියක් මේ වන විටත් මේ චිත්‍රපටයට  ලැබී  අවසන්. ඉතා අනර්ඝ නිර්මාණයක්.මේ චිත්‍රපටයේ විශේෂය තමයි මේක  කරලා තියෙන්නෙ කලු සුදු වර්ණ වලින්. මේක නිකුත් වෙලා තියෙනේ 2013 නොවැම්බර් මාසෙදි.<

කතාව මේකයි, එක වයසක තාත්තා කෙනෙක්ට දවසක් ලියුමක් ඇවිත් තියෙනවා ඔහු ඩොලර් මිලියනක් දිනලා කියලා. එතින් තාත්තා එයාගෙ පුතා එක්ක ඩොලර් මිලියනයක් ගන්න යනවා මොන්ටානා සිට  ලින්කොල්න්  වලට. ඒ අතර  වෙන මරු කතාවක් ගැන තමයි මේකෙ තියෙන්නෙ. මේ තාත්තා  හරියට බොනවා වගේම ටිකක්  අහංකාර  මනුස්සයෙක්, එයාගේ  බිරිඳගෙත් කට අන්තිම නරකයි. මේ කතාවෙ අන්තිමට තමයි ලස්සනම හරිය වෙන්නෙ.

තාත්තාට ඩොලර් මිලියනය හම්බවෙයිද? නැද්ද?

Nebraska (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Nebraska (2013) 720p BrRip x264 – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,773 downloadsDownload Nebraska-2013.zip197 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/වරිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරිණි ඩයස්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වරිණි ඩයස්

Subtitles

1,773 downloadsDownload Subtitles197 KB

68 comments

  1. was

    bohoma thuthi

  2. asiri

    thanks palamu wadeyta suba pathum

  3. ositha

    maxxxa saho

  4. Ravindu Nipun

    thanks akke!!!good luck!!!

  5. akila

    ලොකු දෙයක් මචං

    1. akila

      අප්පේ අක්කා කෙනෙක් නේ සොරි ආ දෙවන එකත් ලගදීම දෙමු

  6. ccnp

    Thanks

  7. ganidu

    තෑන්ක්ස් වේවා!

  8. banuka

    cngrtz 1st sub

  9. Kulanjana Maduranga

    1st sub 1ta thanks VARINI akke.good work.digatama sub denn labewa.good luck.....

  10. tharanga

    දිගටම සබ් දෙන්න අක්කා

  11. wow

    wow, maru :D

  12. nipuna prasad

    patta film akak wage banna damma

  13. kalinga

    සබ් එකට ජය!

  14. චතුර මදුසංක

    නියමයි..

  15. Nandana

    Thank You Warini.

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamayi...
    ලස්සන ෆිල්ම් එකක් වගේ..
    ඔස්කාර් නමත් ගෑවිලා තියෙන එකේ ඉතිං නොබලා කොහොමද?
    ඔන්න එහෙනම් ගත්තා..
    ජය වේවා..

  17. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  18. “චූටී මල්ලි”

    ආ....අළුත් අක්කා කෙනෙක්
    කතාවනම් හොදා කළුසුදු
    නිසා බලන්න කම්මැලිත් වගෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය.......

  19. ගයාන් රූකාන්ත (ජෝනා)

    සුපිරි එකක් වගේ ඔන්න ගත්තා
    ජය වේවා දිගටම සබ් දෙමු එහෙනම්

  20. වරුණ රංගජිත්

    සබ් එකට ජය!දිගටම සබ් දෙන්න

  21. jack

    එලකිරිනේ... තවත් අලුත් කෙනෙක්..
    ඔහොම්ම වැඩේ කරගෙන යමු.. ජය වේවා.

  22. KproX

    පළවෙනි උපසිරසියට සුබපැතුම, කළු සුදු කිව්වාම බලන්න ටිකක් කම්මැලියි වගේ. කොහොම උනත් අව්ලක් නෑ. පලවෙනි එකනේ. දිගටම කරගෙන යමු.

  23. prabhath

    black and white unath kmk ne api ara punchi kale 14'' black and white tv eke film baladdi thibuna gathiya dn nadda kiyalarth hithenaawa hi.. hi..kohoma unath aluth aya sub walata thwath ekathu wewa kiyala pathanawa.thankas oyata

  24. Sachith

    thanks.. :)

  25. dinidu madushanka

    ela ela bro jaya wewa

  26. Tharindu Perera

    kalu sudu nedaaa?????....aulak naha.....kalu sudu eva balalama naneee....meka 2013 apu kalu sudu ekak neee...
    eka nisa balanavaaa.......kathavath maru....onna bagaththa ehenamm....thanks dear sub ekatahh.....palamu vadeta jaya....digatama sub demu nedaaa????

  27. indika

    thnq :)

  28. nuwan

    elama thamai saho...
    thank you wewaa...........!

  29. harsha

    ඔස්කාර් එකේ තවත් එකක් එහෙනමි ඒකත් බලමු. දැනට බයිස්කෝප් අඩවියෙන් දීපු ඔස්කාර් ෆිල්ම් වලින් මම නම් හිතන්නේ හොඳම එක 12 Years a Slave නමුත් හොඳම සම්මානය ලැබෙයි කියලා මම හිතන්නේ Captain Phillips ෆිල්ම් එක මේකත් කොහොමද කියලා බලමු එහෙනම් ස්තූතියි වරිණි ඔබට

  30. Aravinda

    Thanks Waruni

  31. Amil

    Thanks Sister Sub ekata..

  32. nirushd

    thanks.. balagena hitapu movie 1k. suba pathum...

  33. tiron

    thankzzzzzzzz

  34. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  35. RICHI

    thanks...

  36. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  37. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :D ජය

  38. Uraj Deemantha

    හ්ම්ම්.... :)

  39. නිරෝෂ්

    ela..thanks..jayawewa

  40. Roshan

    ela

  41. nalaka

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබපැතුම......උපසිරැසියට තුති

  42. dulaj|දුලාජ්

    බොහෝම ස්තූතියි....

  43. me

    Thanks

  44. mandi

    thanx

  45. රොයිලි

    බොහොම ස්තූතියි වරිණි සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. නියම චිත්‍රපටියක්නේ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ :P :P

  46. Sanjaya

    Thankzz Apit akka akathu unata Warini... Digatama Apita Sub Denna.. Apen Suba Pethum

  47. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් සබ් එක ගත්තා..........
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝදරී.
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.

  48. Sandun

    Thanqqqqqqqqqqqq.........

  49. wasantha

    subapatum

  50. නලින්

    ස්තුතියි “වරිණි ඩයස්” අක්කා..

    ලස්සන කථෘවක් වගේ

    ඔන්න බැවා

    ජය වේවා

Load more comments