Watch Trailer

Andhadhi (2015) with Sinhala Subtitles | අන්දාදී…!!! [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනේ මම අදත් ආවේ මේ අවුරුද්දේ නිකුත් වුන අලුත්ම අලුත් දමිල චිත්‍රපටයක් අරගෙන. මෙහි සබ් එකක් මෙතෙක් කිසිඳු භාෂාවකින් නිකුත් නොවූ නිසා අලුතෙන් ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ. මෙහි කතාව සහ තිර රචනය කරලා තියෙන්නේ රමේෂ් වෙන්කට් රාමන් විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශමන්ත් නග් විස…

Andhadhi-(2015)

හලෝ යාලුවනේ මම අදත් ආවේ මේ අවුරුද්දේ නිකුත් වුන අලුත්ම අලුත් දමිල චිත්‍රපටයක් අරගෙන. මෙහි සබ් එකක් මෙතෙක් කිසිඳු භාෂාවකින් නිකුත් නොවූ නිසා අලුතෙන් ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ. මෙහි කතාව සහ තිර රචනය කරලා තියෙන්නේ රමේෂ් වෙන්කට් රාමන් විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශමන්ත් නග් විසිනි. මෙහි Imdb අගය 6.1 අරගෙන තියෙනවා.

ඉතින් මෙහි කතාව කියනවා නම්, මෙහි ගුණා (Arjun Vijayaraghavan) සහ දේවා (Karthik Nagarajan) කියන්නේ පොඩි කාලේ ඉඳලම එකට ඉගෙන ගත්ත යාලුවෝ, ඉතින් මොවුන් දෙන්නාම උත්සහ කරන්නේ අයි.පී.එස් කෙනෙක් වෙන්න. ඉතින් මේ දෙන්නාගෙන් දේවාට එම තනතුර හිමිවන අතර ගුණා සම්මුක පරීක්ෂණයෙන් අසමත් වෙනවා. රාජේශ් (Bhargav Chakravarthy) කියන කෙනා ජර්මනියේ ඉඳන් ඉන්දියාවට එනවා තමිල් නාඩුවේ සෝලා පවර් එක ක්‍රියාත්මක කරන්න, ඉතින් මොහු වල්ලරසු (Poo Vilangu Mohan) කියන ඇමති ගාවට එනවා, මේකට උදව් ඉල්ලගෙන, ඉතින් මොහු ඒ වැඩේට කෝටි තුන්සියයක අල්ලස් මුදලක් ඉල්ලනවා, ඉතින් ඔහු මේ මුදල දේවිද, මේ සිද්ධිය කොහොමද ගුණාට ලින්ක් වෙන්නේ, ගුණයි රාජේශ් අතරයි සම්බන්ධයක් තියෙනවද, මේවාට උත්තර දැන ගන්න ඕනේ නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.

එහෙනම් මම ගියා, ඔබට ජය…!!!

Andhadhi (2015) on IMDb

 

 

  400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

EBDB2185A62159FE946D856C113D7A31591ADEAD

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

FE504123D44516E99F4643F9DD9195ED947A6DD8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,296 downloadsDownload Andhadhi-2015.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

3,296 downloadsDownload Subtitles82 KB

14 comments

  1. kgm

    super

  2. Hivin Aßeywanshe

    ela mchn thanks

  3. Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

  4. Siraj Priyantha

    නියමයි සහො
    මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා !!!!

  5. Sadu..

    මරේ මරු
    සබ් එකට තුති සහො
    අද tamil ෆිල්ම් 2කක්ම තියෙනව නොවැ බලන්න.
    සිරාජ් කොලුවත් එකක් ගෙනැල්ලනෙ.
    අදනම් නිදාගන්න වෙන්නෙත් නැති පාටය් ඔන්න.කෙසේ වෙතත් සබ් එකට බොහොම තුති බ්‍රො...තෙරුවන් සරණය්!!!

  6. Kulanjana Maduranga

    niayamai…tamil 1kne...ela...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Udaya Saman

    kalinma download karala thibbe.saba enakan hitiye.thanx dan ithin balanna beriyee.

  9. nalinda

    thnak you bro

  10. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. Chethiyalk

    නියමයි ! ස්තූතියි.

  12. තරිඳු ලක්ෂ්මන්

    tanks brooo..!!!!

  13. Asela

    Menna bewoooo

  14. che

    Thankzz mchn sub ekt ehnm download kra