හොදයි එහෙනම් මම මේ සුදානම් වෙන්නේ හින්දි සිනමාපටයක් අරගෙන එන්න.සාමාන්‍යයෙන් ඉතින් මම ගේන්නේ ඉංග්‍රීසි සිනමාපට තමයි. ඇත්තටම මේක තමයි මම හින්දි සිනමාපටයක් කරපු පළමු වතාව. ඇත්තම කිව්වොත් ඉතින් මේක අපේ සමීර සහෝ තමා මට බාරදුන්නේ. ඉතින් එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. Kuch Kuch Locha Hai සිනමාපටය වික…
හොදයි එහෙනම් මම මේ සුදානම් වෙන්නේ හින්දි සිනමාපටයක් අරගෙන එන්න.සාමාන්‍යයෙන් ඉතින් මම ගේන්නේ ඉංග්‍රීසි සිනමාපට තමයි. ඇත්තටම මේක තමයි මම හින්දි සිනමාපටයක් කරපු පළමු වතාව. ඇත්තම කිව්වොත් ඉතින් මේක අපේ සමීර සහෝ තමා මට බාරදුන්නේ. ඉතින් එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
Kuch Kuch Locha Hai සිනමාපටය විකාශය අරඹන්නේ මැයි මස 8වනදා පටන්.මේ වනවිට IMDB අගය ලෙසනම් ලබාගෙන තියෙන්නේ2.9ක් විතරයි. රංගනයෙන් දායක වන්නේ සනී ලියොන් කියලා නිලියක්. අනේ මන්දා මමනම් දන්නේ නැහැ එහෙම කෙනෙක්. තව ප්‍රධාන චරිත ලෙස Ram Kapoor, Navdeep Chhabra, Evelyn Sharma යන අය රංගනයෙන් දායක වෙනවා.
කතාව මෙන්න මෙහෙමයි. ප්‍රවීන් පටේල් නැත්නම් Mr.පීපී කියන්නේ අවුරුදු 45ක තමන්ගේ බිරිදයි පුතයි එක්ක ජීවත්වෙන කෙනෙක්. ඒත් ඉතින් මෙයා පිස්සු වැටිලා ඉන්නේ රූමත් බොලිවුඩ් නිලියක් වන ශානායාට. ඉතින් මේ මනුස්සයාගේ තියෙන එකම හීනෙ තමයි ශනායා එක්ක දවසක් ගත කරන්න. අන්තිමේ කොහොමහරි මේ හීනෙ හැබෑ කරගන්න දවසක් එනවා. වැඩේ කියන්නේ ඒ දවසින් පස්සේ ශනයා එන්න අහනවා පිපිගේ ගෙදර නවතින්න.
ඒක සිද්දවෙන්නේ ඉතින් පීපී කියපු බොරු නිසා. පීපී ශනායාව ගෙන්නගන්න තියෙන වුවමනාව නිසාම බොරුවක් ගොතලා එයාගේ නෝනා කෝකිලාව ගෙදරින් පිටත් කරවනවා. ඒත් පුතාව යවන්නේ නැහැ. හැබැයි පුතෙක් ඉන්නවා කියලා ශනායා දන්නේත් නැහැ. එහෙම නොකියා කොහොමද පුතාව ගෙදර තියාගන්නේ?ඒ මොකටද? වගේ දේවල් බලලම දැනගන්න.
තමන්ගේ සිහින කෙල්ල වන ශනායා වෙනුවෙන් පීපී මොනවා කරයිද නොකරයිද අන්තිමට පිපිගේ හිතේ තියෙනවා ආශාවන් හරියයිද කියලා බලලම දැනගන්න. එහෙනම් මේ කිව්වා ඇති. බාගෙනම බලන්න. බාගෙන යනගමන් මටත් පොඩ්ඩක් කොමෙන්ටුවකින් සලකලා ගියා කියලා මම තරහා වෙන්නේ නැහැ හොදේ.
707 MB (HDRip.XviD) කොපිය මෙතනින් බාගන්න
16769957EE18C922423DC46E50E015D3A962F60B1.10 GB (720p.HDRip.x264.AAC) කොපිය මෙතනින් බාගන්න
643A107610BA45B43749A56CAAF206EE9B2CFA71 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,614 downloadsDownload Kuch-Kuch-Locha-Hai-2015.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
22 comments
achi
kavindugayshan
shaaa meka denakam unne tani oruwan 2015 and rudrama devi 2015 me aluth film deka ada avilla tiyenna
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Isuru Chamara
අපරාදේ data ටික
Larlitha Sri Vidhara
para..
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහො
මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!Kulanjana Maduranga
niayama filumak wge...thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ ... ඔයාට පුලුවන්නම් ta ra rum pum හින්දි ෆිලුමෙ sub දෙන්නකො ......
rajitha
Thanks machan.......!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
අපේ සනී ලියෝන් අක්කා නොවැ ඉන්නේ!
උබ දන්නෑ කියලා අම්මපා කියහං!
එහෙනම් ඔන්න ඔහේ මාත් දන්නෑ බං!Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
Raveen Fernando
sunny elaaa sub eka bro thanksss
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..sachin gimhan
niyamayi saho.... sub ekata tanx...
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asan
සිංහල උපසිරැසයට ගොඩක් ස්තුතියි!!!
ismh
ela. thnx
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Shehan Madhusanka
thanks kollo
DilShan
thanks bro
lakshan randika
Thanks bro! sub ekata.sunny leone ge nisa aniwa balanawa.mchn,sunny leone ge "Mastizaade" kiyala filumakuth awa.ekatath aniwa sub denna saho. elamahh.............. jaya wewah........... digatama sub demu.
Binura
ayye sunny ge beiimaan love film ekatath dennkoo plss
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kuch Kuch Locha Hai (2015) With Sinhala Subtitles | පීපීගේ ආදර සිහිනය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Kuch-Kuch-Locha-Hai-2015.jpg)

ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය!!!