Watch Trailer

Andron AKA Andròn: The Black Labyrinth (2015) with Sinhala Subtitles | වංකගිරියේ මරණයේ තරගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම, වෙනදා වගේම අදත් මම තවත් Action චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේ චිත්‍රපටයේ ඇත්තම නම “Andròn: The Black Labyrinth”. නම දැකලා බය වෙන්න එපා මේක ඉංග්‍රීසි චිත්‍රපටයක්!! මේ ෆිල්ම් එක හරියට “The Maze Runner” චිත්‍රපටය වගේමයි. හොද නරක බලලම තීරණය කරන්නකෝ!! Danny Glover සහ Alec B…

Andron (2015)

කොහොමද ඉතින් හැමෝටම, වෙනදා වගේම අදත් මම තවත් Action චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේ චිත්‍රපටයේ ඇත්තම නම “Andròn: The Black Labyrinth”. නම දැකලා බය වෙන්න එපා මේක ඉංග්‍රීසි චිත්‍රපටයක්!! මේ ෆිල්ම් එක හරියට “The Maze Runner” චිත්‍රපටය වගේමයි. හොද නරක බලලම තීරණය කරන්නකෝ!! Danny Glover සහ  Alec Baldwin යන නළුවෝ රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරුනොත්, පිපුරුමකින් ලෝකයේ මිනිස්සු බිලියන 9 ක්  මරණයට පත් වෙලා ඊට පස්සේ ලෝකයේ හැඩගැසීම තමා කතාවේ පෙන්නන්නේ, ලෝකයේ ඉතුරු වුනු ඉතුරු බිලියන දෙකම වහල්ලු වෙනවා. මේ තරගයට 10 දෙනෙක් තොර ගන්නවා. අන්තිමට ජිවත් වෙන්න පුළුවන් 1 අයෙකුට විතරයි. ඒ දහ දෙනාට ලෝකයේ ඉන්න, නිදහස් වෙන්න කැමති වහල්ලුන්ට ඔට්ටු අල්ලන්න පුළුවන්. තමන් ඔට්ටුව අල්ලපු කෙනා දින්නොත් ඒ ඔට්ටු අල්ලපු වහල්ලු ඔක්කොම නිදහස්වෙනවා. අනෙක් අයට වෙන්නේ මැරෙන්න තමා. මේ දහ දෙනාගේ මතකයන් ඔක්කොම මකල තියෙන්නේ. කාටවත් කිසිම දෙයක් මතක නෑ. අඩු ගානේ තමන්ගේ පෙනුම වත් මතක නැහැ.

කතාව ආරම්භයේ ඉදන් අවසාන වෙනකම්ම මේ ක්‍රීඩාව තම තියෙන්නේ. කම්මැලි නැතුව බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් අදට සමු ගන්නවා. තවත් උපසිරසියකින් හමුවෙමු.

Andron (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Andron.2015.720p.WEB-DL.750MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,510 downloadsDownload Andron.2015.Baiscopelk.com_.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/NaveenNisal2-e1480714670262.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

3,510 downloadsDownload Subtitles27 KB

13 comments

  1. චරිත්

    Stroks, Magnificent seven වලට ලඟදි සබ් එන්නෙ නැද්දෝ..

  2. Web-බුවා

    ස්තූති වේවා!
    යකෝ දැනට ලෝකේ ඉන්නෙත් බිලියන 7ක් විතර නේද? වැඩියෙනුත් 2කට කෙළවෙලා ගොහින්නේ, :o අනිවා මේක අනාගත සංසිද්ධියක් වෙන් නෑ. 2050 විතර වගේ.
    ජය! :)

  3. Mangala

    බොහෝම ස්තූතියි නවීන් සහෝ මේක බාගෙන මාස හතරක් විතර වෙනව සබ් දෙනකන් හිටියේ
    කීප පාරක්ම ඉල්ලල රික්වෙස්ට් හිටන් දැම්ම. කොහොම හරි සබ දුන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනව.
    ජය වේවා!!!

  4. Udara Damith B/K

    ................බොහෝම ස්තූතියි..............

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි..

  7. අසිත

    elma saho thanks
    sab denakm hitiye

  8. praneeth madu

    බොහෝම ස්තූතියි

  9. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  10. Amila Mudalige

    Thanks mchn sub ekta

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. නවෝද්

    Thankz saho sub ekta...

  13. Pushpakantha Sadaruwan

    thanks bro sub akata