කොහොමද කස්ටිය. හොදින් ඉන්නවනෙ. ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිලුමක් ඉක්මනට ඉක්මනට අරන් එන්නයි මේ ලෑස්තිය. ෆිලුමට IMDb අගය 5.1 ක් ලැබිල තියනව. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Rob Zombie. ඒ වගේම මේක විනාඩි 102ක් පුරා දිව යනව.Horror, Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම විකාශය ආරම්භ කලේ සැප්තැම්බර් 16 වෙනිදා. චිත්…

කොහොමද කස්ටිය. හොදින් ඉන්නවනෙ. ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිලුමක් ඉක්මනට ඉක්මනට අරන් එන්නයි මේ ලෑස්තිය. ෆිලුමට IMDb අගය 5.1 ක් ලැබිල තියනව. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Rob Zombie. ඒ වගේම මේක විනාඩි 102ක් පුරා දිව යනව.Horror, Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම විකාශය ආරම්භ කලේ සැප්තැම්බර් 16 වෙනිදා. චිත්‍රපටියෙ පසුබිම ඔය විදිහට තමයි තියෙන්නෙ. මේකට රංගනයෙන් දායක වෙන නලු නිලියො ගැන පොඩ්ඩක් බලමුකො.
- Sheri Moon Zombie – Charly
- Jeff Daniel Phillips – Roscoe Pepper
- Lawrence Hilton-Jacobs – Panda Thomas
- Meg Foster – Venus Virgo
- Kevin Jackson – Levon Wally
- Malcolm McDowell – Father Murder
එහෙනම් ඉතින් කතාවෙ පොඩි සාරංශයක් දෙන්නයි මේ ලෑස්තිය. මේ චිත්‍රපටියෙ නම වෙන 31 කිව්ව ගමන්ම පොඩි චකිතයක් එනවනෙ ඔයාලගෙ හිත්වලට. ඉතින් හරියටම කිව්වොත් ඔයාලට ලොකු කුතුහලයකින් ෆිලුම බලන්න පුලුවන්. මේ කතාව දිවයන්නෙ සර්කස් කණ්ඩායමක් වටා. ඉතින් මේ අය 31වෙනිදා සර්කස් එකක් සදහා පිටත් වෙලා යනව වෑන් රථයකින්. ඉතින් මේ අය රෑ ගමන්කරනකොට යම් කිසි දෙයක් ඒකට බාධා කරනවා. ඒ පාර හරහා තොවිල් බඩු ටිකක් දාල තියන නිසා. ඉතින් මේකෙ ඉන්න කිහිපදෙනෙක් ඒක අස්කරන්න යනකොටම අත්භූත කණ්ඩායමක් ඇවිත් මේ අයව අල්ලගන්නව. ඉතින් මේ අයව ගෙනියන්නෙ 31 කියන සෙල්ලම කරන්න. ඉතින් මේ සෙල්ලමේදි වෙන්නෙ ගබඩාවක් ඇතුලෙ පැය 12ක් තම ජීවිතය බේරගෙන ඉන්න ඕන විවිධ දරුණු පුද්ගලයන්ගෙන්. හරි ඉතින් සෑහෙන කුතුහලයක් තිය ෆිලුමක් කිව්වොත් නිවැරදියි. ඔය කතාව ගැන කිව්ව ඇතිනෙ.
එහෙමනම් ඉතින් මේ අවුරුද්දෙ බොහෝදුරට මම උපසිරසි අරන් එන අවසාන ෆිලුම මේක වේවි. ඒත් ඉතින් කියන්න බෑ. බාරගත්ත ෆිලුමක හොද කොපියක් ආවොතින් ඒකත් මේ අවුරුද්දෙම අරන් එන්නම්. ඒ වගේම ලබන අවුරුද්දෙ ජනවාරි වලත් ලොකු වැඩක් තියනව කරන්න. ඒහෙනම් ඉතින් මේ අවුරුද්දෙ ආපහු එන්න බැරිඋනොත් කියල සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරලම යන්නම්කො… සියලු දෙනාටම ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
31.2016.720p.WEB-DL.950MB.ShAaNiG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,533 downloadsDownload 31.2016Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
21 comments
S.i.bandara
mithun
Horror thriller hinda Balannama ona aragana ratin kohomat thriller ,horror waga ewata adui na
Kalin oya ganapu film okkama waga balala thiyanawa
Makat gannamko upasirasi dammata thx podi sahooඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
Udara Damith B/K
ලබන අවු රුද්ද්දේ ට්වි සීරියස් එකක් වත් කරනවද
එකද ලොකු වැඩේHope
Na, hamadama sub dila hariyanne nane ithin Film ekak produce karanna hadanne :)
praneeth madu
ගොඩක් ස්තුතියි සහෝ
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......kavinda
බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Web-බුවා
ස්තූති වේවා bro! :D
හදි හූනියම් පැත්තට බර එකක් හන්දා පට්ට භාණ්ඩයක් වෙන්න ඕන.
ජනවාරියේ වෙන්න යන කෙලිය film එකක් ගැන නම්, මට ලාවට ලාවට වගේ දැනෙනවා ඒ මොකක්ද කියලා. ;) :D ;)Chamith Mihiranga
මේකේ BluRay එකත්නම් ඇවිත් තියෙන්නේ සහෝ.. අප්ඩේට් කරලා දෙනවද එහෙනම්..
තෑන්ක්ස් ආහ්..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Rajitha
Thanks machan.....jayawewa....!
Amila Mudalige
Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
netkukka
melo rahak na kohenda ban me go goda hoya gatte
gdr
Can't download
Isuru Sanjeewa
Thank you broo
Nadun Dasantha Kariyawasam
හැමෝටම සුභ නව වසරක් වේවා. !!!
උපසිරැසියට බොහෝම ස්තූතියි සචී සහෝ.
කුතුහලයෙන් අවසානය දක්වා බලන්න පුලුවන් වෙනස්ම විදියේ ෆිලුමක්.
කොමඩි කැලි ටිකකුත් තිබ්බ නිසා ෆිලුම සුපිරි.
දිගටම සබ් දෙමු......Sachith Madusha
එලම මචෝ සුපිරි වැඩක් ,, ❤️❤️✌️✌️
wijitha
Thanks.
Rukshan37
Ela
Advertisement

Thanxxx bro...supiri film 1k vage...jayen jaya