කොහොමද යාලුවනේ, ඔන්න මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. IMDB මීටරය 7.3ක් කරකවපු මේක තිරගත වෙන්නේ 2015 පෙබරවාරි 12 වෙනිදා. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ K. V. Anand විසින්. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ. Kalpathi S Aghoram,Kalpathi S Ganesh, Kalpathi S Suresh යන කස්ටිය එකතු වෙලා. ප්‍රධාන චරිත කරන්නේ…

කොහොමද යාලුවනේ, ඔන්න මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. IMDB මීටරය 7.3ක් කරකවපු මේක තිරගත වෙන්නේ 2015 පෙබරවාරි 12 වෙනිදා. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ K. V. Anand විසින්. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ. Kalpathi S Aghoram,Kalpathi S Ganesh, Kalpathi S Suresh යන කස්ටිය එකතු වෙලා. ප්‍රධාන චරිත කරන්නේ Dhanush සමගින් Amyra Dastur විසින්. වැඩිය කතා කරන්න වෙලාවක් නෑ. වැඩේ ගොඩක් පරක්කුයි.එහෙනම් ඉක්මනට කතාවට බහිමු.
කතාව යන්නේ ආත්ම කීපයක සීන් ටිකක්. අශ්වින් සහ මධූ ආත්ම ගණනාවක් තිස්සේ ආදරය කරත් කවදාවත් එයාලාට එකතුවෙන්න හම්බ වෙන්නේ නෑ. ඒ ඊට කලින් එයාලට මරණය උරුම වෙනවා. ඉතින් වර්තමාන ආත්මයේ මේ දෙන්නා ඉන්නේ අශ්වින් සහ මධූ විදිහට. ඉතින් කෙල්ලට කලින් ආත්ම වල කතන්දරය ඔක්කොම මතකයි. ඒත් කොල්ලට ඒ මොන මගුලක්වත් මතක නෑ. ඉතින් කෙල්ල හැමවෙලාවකම තමන්ගේ පෙර ආත්මයේ පෙම්වතාව හොයමින් ඉන්නකොට තමයි එයාට අශ්වින් හම්බවෙන්නේ. ඉතින් අශ්වින් මේ කෙල්ල පෙර ආත්ම ගැන කියන කතා විශ්වාස කරන්නේ නෑ. අශ්වින් හිතන්නේ එයා පිස්සුවෙන් දොඩවනවා කියලා. ඉතින් ටිකෙන් ටික අශ්වින්ට මේ කතා ඇත්ත කියලා තේරෙන්න ගන්නකොට කතාව තවත් රසවත් වෙනවා.
ඒ වගේම කියන්න ඕන මේකේ ලස්සන සින්දු කිහිපයක්ම තියෙනවා. ඒ හැම සින්දුවකම එක ආත්මයක් කතාවක් ගැබ් වෙලා තියෙනවා. ඉතින් සිංදු යවන්නේ නැතුව බොක්කෙන්ම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්. ෆිල්ම් එක මගේ ඇඟේ ගහපු හසන්ත අයියා, සඳුන් අයියා සහ ඉමේෂ් මල්ලි මතක් කරන ගමන් බයිස්කෝප් අඩවියට ජය පතමින්. මම අදට යනවා. ජය වේවා….!
“මතක තියාගන්න මරණය කියන්නේ කතාවේ අවසානය නෙවෙයි”
427 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6ACD51261CD22D590F27B14B20EA0F826565D9DF708 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
1AE27BB1678CD58C56974324DAE16A5E44059D681.44 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න
02B4DD27353A91D1A4E0F65492943FC1DD8F6688
26,328 downloadsDownload Anegan.2015.UPDATE.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
74 comments
Sach
lahiru
එල මචෝ.සෑහෙන දවසක ඉඳල බලාගෙන හිටියේ සබ් එක දෙනකන්.
නලින්
ස්තුතියි තාරක.. ඉක්මනින් ගෙනාවට ස්තුතියි නැවතත්.
ජය වේවා!
Ishara
ELAKIRI MACHAN,THANKZ
apoooooooooooo
apooooooo bn wane 1k thibba nadda...kochare hoda film thiyanewade bn ai awwate sub danna natha...tamil chora.....but sub ekate tnx
reply to apoooooooo
machan, oyata tamil chora unata tamil balana un godak innw, unta tamil chora nh, Dhanush ge film oya nobeluwta balana un athi wenakam innw, oyata chora nam balanathuw in, apit nam meka hoda film ekk patta sub ekk,
Pattai machan, thaw sub denna, puluwannam "Temper " movie ekt sub ekk denna
DoN
Tamil choraa..!!! පිස්සු හැදෙයි tamil film බලන් තමා බන් හුගක් හින්දි film ගහන්නෙත්... tamil වල උඩින් යන ඒව තිබ්බට එවල තමා මචන් story තියෙන්නේ..
තාරක නුවන් දිල්හාර
හොඳ කොපියක් ආපු ගමන් මොනවහරි කරන්න බලමු සහෝදරයා
දසන් බුද්ධික
ඔන්න ගත්තා මලයා... සබට තුති...
ජයවේවා.....
දිගටම සබ් දාමු....Kulanjana Maduranga
patta denakm unne...aniwa bamak thama.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
යශෝධ
ස්තූතියි තාරක මලේ උපසිරැසියට. දෙමළ ෆිල්ම් නම් වැඩිය බලන්නේ නැහැ. ඒත් කාලෙකට පස්සේ ෆිලුමක් බැලුවෙත් නැති නිසා මේක බානවා ඔන්න. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයම වේවා..! එලස්ස්ස්....
ck
me filumatath sabak daamuko
http://extratorrent.cc/torrent/4107224/Baby+-+DVDRip+-+1xCD…
Sachin
ai saho me film ekata sub dila tiyenne.....
Sachin
අම්මෝ මේක එනකන් හිටියේ ඇතියන්තම් දුන්න ඔයා ඉතින් Baiscope එකේ ඉක්මනට sub දෙන කෙනනේ :)
ස්තුතියි sub එකට... :)DiLeEpA
මේ තියෙන්නේ බලන් හිටපු එකක් නේ. බාගෙන හිටියේ සබ් එක සදනකමි. තෑන්ක්ස් සහෝ!!!
je
thank you sahoo !!! jaya weewa !!! ;)
kavinda
බොහෝම ස්තුතියි මචන්
චාරුක ලක්ෂිත
සුප්පා.....
කියල වැඩක් නැහැ....
දිගටම දෙමල තෙලිගු ෆිල්ම් වලටම සබ් දාන්න....
ජය...sithum
ela ela....thankz.... Jr NTR ge Temper fim eke hoda copiyak apuwama sub eka danna puluwanda....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !chaamara
තමන්ගේම මහන්සියෙන් මෙහෙම සබ් එකක් හදලා දුන්නාට බොහොම ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)janaka
ගොඩක් ස්තූතියි
කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ. අනිවා මේක බලනවා. පොඩ් කොපිය හොද ඇති නේ?
Chirath
Thank Q wewa
kavindu gayashan
ram charange aluth film akata sub dennako plz plz
darshana
sub ekata tkanks saho. film eka hodai wage.
Sanjaya
සුපිරිම සුපිරි සහෝ... බොහෝම පිං......
Hasitha
පට්ට පාර සුපිරි ෆිල්ම් එක.
Sabata Thanks wewa.Kasun Sankalpa
Ela Thanks Machan......
Chami.S
Thanks...
නිරෝෂ්
ස්තුතියි තාරක .ජය වේවා!
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
පොඩි මල්ලි
බලමු මේ අවුරුද්දට දනුෂ්ගෙ පිලුමක් අරගත්තා බලන්ඩ හම්බුනේ නෑ
මේකත් එක්ක 2යිහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
DoN
Film එක පට්ට, ලස්සන සින්දු ටිකක් තියෙනවා නටන්න පුලුවන් පට්ට සින්දුවකුත් තියෙනවා එලස්ස්..
Sub එකටයි Film එකටයි ස්තූති, තව tamil film ටිකක් දෙන්න...JE
thank you sahoo jaya weewa !!! ;)
chaminda
thanks saho......
Kasun widusha
Govindudu Andarivadele මේ film එකට sub දාන්නැද්ද?
DNTDS
Thanks Machan Sub 1ta :-D
DNTDS
Thanks Sub 1ta :-D
indika
thn Q :)
Sisira Hegoda
බොහෝම ස්තූතියි. ලස්සනම කතාවක්. ධනුෂ් ගේ විශිෂ්ට රංගනයත් හරිම අපූරුයි. දමිල සිනමාවේ අගය දැනෙන්නෙ මේ වගෙ සබ් දුන්නම තමයි.
“චූටී මල්ලි”
එල
aniwa blnawa
සබට තුති
ඔබට ජය...........rumesh
super film 1 machang.......
රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
බොහොම ස්තූතියි :)
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා...තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████SHASITH SANDARUWAN
එල මචෝ... පට්ට පට පට. දිගටම දෙමු ආ... මචං මං Temper ෆිලුමට සබ ගහන්න හිටියේ.. හැබැයි තාම English සබක්වත් ඇවිල්ලා නෑ නේද? කවුරුහරි ඉංග්‍රීසි සබ් එකක් දැක්කොත් ලිංක් එක එවන්න... තාරක සහෝ ඔයා මේකට සබ ගහනවද? නැත්නම් මම අනිවා ගහනවා මචෝ...
THARINDU
thanks oyta.digatama sub denna machan.
ANJANA
thanks..
Sudheera
Thanks machooo.......!
SHEHAN
thanks bro///////////////////////////
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තුති සහෝ !!!!!